උඹලගෙ ජීවිත මේ රටේ දේශපාලන ගූ ගොඩවල් වල හිර වෙලා. එලියට වරෙල්ල දැන්වත්
මහින්ද නැත්තන් ගෝටා ආයෙ බැසිල්නි නැත්තන්ල් චමල් එක්කො සිරිසේන නැත්තන් අනුර ඉස්සර සොමවංශ. ඔහොම පෝලිමට ඇවිල්ල උඹලට පෝලිම් දාල යනකන් මැරෙනකන් බලන් ඉන්නවා
දැන් මහින්ද සෙට් එකේ නම් මුලට දාපු නිසා ආයෙ රිදෙයි. ඒකයි වැරැද්ද
වහල්කම රෙද්ද පල්ලෙ බේරෙනව කියන්නෙ මෙන්න මේවට...

ගූ ගොඩේ පීනන ගමන් අනිත් උන්ට කියෝනව... 




(May be retarded?
)
