අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ ....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලගෙ ජීවිත මේ රටේ දේශපාලන ගූ ගොඩවල් වල හිර වෙලා. එලියට වරෙල්ල දැන්වත්
    මහින්ද නැත්තන් ගෝටා ආයෙ බැසිල්නි නැත්තන්ල් චමල් එක්කො සිරිසේන නැත්තන් අනුර ඉස්සර සොමවංශ. ඔහොම පෝලිමට ඇවිල්ල උඹලට පෝලිම් දාල යනකන් මැරෙනකන් බලන් ඉන්නවා :eek:

    දැන් මහින්ද සෙට් එකේ නම් මුලට දාපු නිසා ආයෙ රිදෙයි. ඒකයි වැරැද්ද :baffled:

    වහල්කම රෙද්ද පල්ලෙ බේරෙනව කියන්නෙ මෙන්න මේවට... :dull::dull: ගූ ගොඩේ පීනන ගමන් අනිත් උන්ට කියෝනව... :baffled::dull:
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    ශිරාවටම මචන්

    ත්‍රෙඩ් එකේ ටොපික් එක මොකද්ද? මෙතන යන කමෙන්ට්ස් මොනවද?
    හැමදාම මෙක තමයි උනේ, ඉස්සරහට වෙන්නෙත් මේකමයි.
    පක්ෂ වලට සපෝර්ට් කරන උන්, මොන දේ උනත් පක්ෂය සාධාරණිකරණය කරනවා.
    මේ රටට කොච්චර කෙල උනත් ගානක් නෑ. උඩ ඉන්න මහා එකාගේ ඉඳල, මේ කමෙන්ට්ස් කරන බාගෙයක් අයට එනකන් එක ඒ විදිහමයි.
    සිරාවට ලැජ්ජයි බන්.

    ශිරාවටම මචන්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සිංහල අපි කොච්චර නරකද කියලා බලපල්ලා...අපි එකෙකුට එකෙක් නෑ... මරාගත්ත ගමන් ඉන්නේ..
    අපි හැදෙන්න ඕනේ රට හදන්න කලින්....
    තව්ත් සින්හලයෙක් රටට අඩු උනා...

    අර කාඩයා කියන එකා තමා ඌ පොර වෙන්න මෙතන ගෑණි වගේ හූල්ලන්න පටන් ගත්තේ.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පැරදිලා අවුරුදු තුනකුත් ගිහින් කියලා දන්නවද?දැන් වෙන දේවල් වලටත් ඌට බනින්නද කියන්නේ?:rofl:

    :yes::yes: වහලෙක් මචන් රියල්ම වහලෙක් ,රෙද්ද ගලෝගෙන වහල්කම ප්‍රදර්ශනය කරකර , කිච වෙනව... :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් වෙන ඒවාට මුකුත් නොකියා ඉන්න ඕන.නැත්නම් ස්වාධීන කට්ටියක් ඉන්නවා මේකේ..වහල්ලු වහල්ලු ගාන්න.අපි උන් කියන විදිහට ඉමු.:rofl:

    :yes::yes: අනේද කියන්නෙ මචන් රටේ මිනිස්සු මහ මග බල්ලො බලල්ලු වගේ පාතාලෙන් මරල දාද්දි අපි මීක් කියන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ...පාතාලෙට් විරුද්දව කතා කරොත් අපි වහල්ලු වෙනවලු..පාතාලෙ මිනි මරද්දි අපි හුරේ දාන්ඩ ඔනෙ එතකොටයි මම හිතන්නෙ වහල් කමෙන් මිදෙන්ඩ පුලුවන් වෙන්නෙ.. හිතපන්කො කවුද රියල් වහල්ලු කියල... :dull::dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇත්තද?එහෙනම් පැත්තකට වෙලා හිටපන්කෝ අනිත් උන්ගේ දේවල් වලට හොට නොදා..නැත්නම් ඕක ලියලා බෝර්ඩ් එකක් බෙල්ලේ එල්ලන් පලයන් පාර දිගේ..:rofl:

    එක තමයි දැන් ට්‍රේන්ඩ් එක.කෙලවිගෙන ආපු ගමන් ස්වාධින වෙනවා.
    අපිත් ස්වාධින වෙමුද
    :rofl:
     
    • Like
    Reactions: erozan

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    never-argue-with-stupid-people-mark-twain.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි දැන් ට්‍රේන්ඩ් එක.කෙලවිගෙන ආපු ගමන් ස්වාධින වෙනවා.
    අපිත් ස්වාධින වෙමුද
    :rofl:

    රටේ මිනිස්සු මැරෙද්දි මට නම් දුකයි මචන්...ඒ මැරෙන එකා ටොයියෙක්ද බයියෙක්ද ජෙප්පෙක්ද කියල අදාල නැ..කවුරු උනත් වටිනා ජිවිතයක්..සක්කිලි පාතල කාරයො අල්ලල ප්‍රසිද්දියෙ වෙඩි තියල මරන්ඩ ඔනෙ අර පිලිපීනෙවගේ..කොහොමද බන් මෙහෙම සාමන්ය මිනිස්සු රටේ ජිවත් වෙන්නෙ...
     
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රටේ මිනිස්සු මැරෙද්දි මට නම් දුකයි මචන්...ඒ මැරෙන එකා ටොයියෙක්ද බයියෙක්ද ජෙප්පෙක්ද කියල අදාල නැ..කවුරු උනත් වටිනා ජිවිතයක්..සක්කිලි පාතල කාරයො අල්ලල ප්‍රසිද්දියෙ වෙඩි තියල මරන්ඩ ඔනෙ අර පිලිපීනෙවගේ..කොහොමද බන් මෙහෙම සාමන්ය මිනිස්සු රටේ ජිවත් වෙන්නෙ...

    අර වගේ ගොනෙක් එක්ක වාද කරන්න එපා බං.ඌට මේ මනුස්සයා
    මැරුණට අවුලක් නෑ.ඌ ආවේ ගිය ආණ්ඩුව වෙලේ මෙහෙම දේවල් උනාද බලන්න.
    ඒ ඇවිත් ඌ ස්වාධින වෙලා
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර වගේ ගොනෙක් එක්ක වාද කරන්න එපා බං.ඌට මේ මනුස්සයා
    මැරුණට අවුලක් නෑ.ඌ ආවේ ගිය ආණ්ඩුව වෙලේ මෙහෙම දේවල් උනාද බලන්න.
    ඒ ඇවිත් ඌ ස්වාධින වෙලා
    :P

    :yes::yes: මිනිස්සු බල්ලො වගේ පාතාලෙන් මරල දාද්දි ඒවට හුරේ දාන උන් දැක්කම මල පනිනව පන්...මැරුන එකාගෙ දේශපාලන පක්ශෙන් වැඩක් නැ වටිනා ජිවිතයක් එච්චරයි මම නම් හිතන්නෙ... අනික මෙහෙම රටේ සාමන්ය අහිසක මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ බැ...රටේ විධායක ජනාධිපති සිරිසේනම නහයෙන් අඩන්ව පාතාලෙ මර්ධය කරගන්ඩ බැ කියල...හිතපන්කො ජනාධිපතිටත් බැරිනම් රටේ මිනිසුන්ට අත්වෙන ඉරනම...අරූ වගේ වහල්ලු ණයට කහිනව...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ෂික් රටකට ගිය කලක්.මේ ආණ්ඩුව ආවට පස්සේ මේ වගේ සිද්ධි සෑහෙන්න උනානේ බන්.පාරේ ඇවිදගෙන යනකොට ඇවිල්ලා වෙඩි තියලා යනවා.නැත්නම් කපලා කපලා යනවා..

    topic ඒකට අදාලව නෙමෙයි නේ discussion එක ගිහිල්ලා තියෙන්නේ

    මෙන්න මූ තමයි ඔක්කොම කරලා තියෙන්නේ මෝඩ තර්කයක් ගෙනල්ලා දාලා , උබලා නිකන් කතා කරන්නේ 2015 න් පස්සේ ඉපදුනා වගේනේ :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    topic ඒකට අදාලව නෙමෙයි නේ discussion එක ගිහිල්ලා තියෙන්නේ

    මෙන්න මූ තමයි ඔක්කොම කරලා තියෙන්නේ මෝඩ තර්කයක් ගෙනල්ලා දාලා , උබලා නිකන් කතා කරන්නේ 2015 න් පස්සේ ඉපදුනා වගේනේ :angry::angry:

    ඔකක්ද ඌ කියන තියෙන මෝඩ කතාව..උබ තමයි බන් මෝඩය..උබයි කතා කරන්නෙ 2015ට පස්සෙ ඉපදුනා වගේ..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔකක්ද ඌ කියන තියෙන මෝඩ කතාව..උබ තමයි බන් මෝඩය..උබයි කතා කරන්නෙ 2015ට පස්සෙ ඉපදුනා වගේ..

    හැම ආණ්ඩුවකම ඔය වගේ දේවල් උනා, මේ ආණ්ඩුවට විතරක් බනින්නේ ඇයි ?? මහින්ද කාලේ පාතාලේ හිටියේ නැද්ද ??? ඔය වගේ කොල්ලෝ මරුනේ නැද්ද ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හැම ආණ්ඩුවකම ඔය වගේ දේවල් උනා, මේ ආණ්ඩුවට විතරක් බනින්නේ ඇයි ?? මහින්ද කාලේ පාතාලේ හිටියේ නැද්ද ??? ඔය වගේ කොල්ලෝ මරුනේ නැද්ද ??

    මටනම් එහෙම මතකයක් නැ..මහින්දගෙ කාලෙ පාතාල කාරයො අල්ලල උන්ගෙ ආයුධ හගපු තැන් හොයන්ඩ එක්ක ගියා කියලනම් හොදට මතකයි..අර උබල බන් බෙරිහන් දුන්නෙ පාතාල කාරයෙන්ගෙ මානව හිමිකම් කැඩෙනව කියල අමතකද ඒව දැන් ???????
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    topic ඒකට අදාලව නෙමෙයි නේ discussion එක ගිහිල්ලා තියෙන්නේ

    මෙන්න මූ තමයි ඔක්කොම කරලා තියෙන්නේ මෝඩ තර්කයක් ගෙනල්ලා දාලා , උබලා නිකන් කතා කරන්නේ 2015 න් පස්සේ ඉපදුනා වගේනේ :angry::angry:

    සංසන්දනය කරොත් මේ අවුරුදු තුනට මේ වගේ සිද්ධි සෑහෙන්න උනා බන්.ඌ ඒකයි කියන්න ඇත්තේ උබලා වලිගෙ පාගගත්තට.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    මම නම් ඒ පොන්නයාගේ වහලෙක් නම් නෙමේ හැබැයි උඹ නං පට්ට වහලෙක් කියල පේනවා එකයි ඇහුවෙ :rofl:

    තව වහලෙක් දුවන් ඇවිල්ල. දැකලද ආවෙ අඬගහලද :rolleyes:
    ඔව් ඔව් ඉස්සර පාතාලේ තිබ්බෙ ආරක්ෂක ලේකම්ගෙ අතේනෙ. ඌනෙ පාතාලේ ආයෙ පාතාල ඕනෙම නෑ :baffled:
    හිටන් කියන්නෙ මිනිහෙක්ද ඕයි
    පක්ෂයක් ලෑල්ලටම කෙලවපු එකෙක්නෙ :lol:

    true
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මටනම් එහෙම මතකයක් නැ..මහින්දගෙ කාලෙ පාතාල කාරයො අල්ලල උන්ගෙ ආයුධ හගපු තැන් හොයන්ඩ එක්ක ගියා කියලනම් හොදට මතකයි..අර උබල බන් බෙරිහන් දුන්නෙ පාතාල කාරයෙන්ගෙ මානව හිමිකම් කැඩෙනව කියල අමතකද ඒව දැන් ???????

    Ow ow a kale kauruthma marun na ne bn aparada karayo withari marune,
    Raajya anugraheyen maruna minussu gana ahama ubata mathaka nathuwa athi ne dan kamak na bn api wahallu ne :yes::yes: