අද යථාර්තයෙන් හැන්ගේන්ඩද අපි මේ අර්බුදය ගැන joke හදන්නේ ?
earthling Well-known member Jun 15, 2006 5,873 5,132 113 Mar 21, 2022 #1 අද යථාර්තයෙන් හැන්ගේන්ඩද අපි මේ අර්බුදය ගැන joke හදන්නේ ?
EVC Well-known member Sep 15, 2008 28,883 21,128 113 Mar 21, 2022 #2 LANKAWE MINISUNGE IQ EKA ADUY owa wenne naha Reactions: B.Chat
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Mar 21, 2022 #3 ඉතිහාසය නැවත නැවත සිදුවේ. එය පලමුව ඛේදයකි. පසුව විහිළුවකි. කාල් මැක්ස් කිව්වෙ. Reactions: Saditha De Silva and B.Chat
EVC Well-known member Sep 15, 2008 28,883 21,128 113 Mar 21, 2022 #4 stasia said: ඉතිහාසය නැවත නැවත සිදුවේ. එය පලමුව ඛේදයකි. පසුව විහිළුවකි. කාල් මැක්ස් කිව්වෙ. Click to expand... uba jeppek wage Reactions: kevin_levin
stasia said: ඉතිහාසය නැවත නැවත සිදුවේ. එය පලමුව ඛේදයකි. පසුව විහිළුවකි. කාල් මැක්ස් කිව්වෙ. Click to expand... uba jeppek wage
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,295 100,106 113 Mar 21, 2022 #5 @shenat මේක අහල බලපන්. මට කියන්න තේරෙනවට වඩා හොදට එක්ස්ප්ලේන් කරනව මේක. මේ කියන ඔක්කොටම ඇග්රිම නෑ ප්රශ්න තියෙනව. ඒත් සමස්තයක් විදියට කතාව ඕකයි. Last edited: Mar 21, 2022
@shenat මේක අහල බලපන්. මට කියන්න තේරෙනවට වඩා හොදට එක්ස්ප්ලේන් කරනව මේක. මේ කියන ඔක්කොටම ඇග්රිම නෑ ප්රශ්න තියෙනව. ඒත් සමස්තයක් විදියට කතාව ඕකයි.