අද අලි වැඩ පෙන්නයිද

Jul 24, 2018
284
20
0
අද අලි වැඩ පෙන්නයිද

අද දළගානි මාලිගාවේ අලි ටික පාරට බැහැලා වැඩ පෙන්නයිද? උන් ද්‍රග්ස් අරගෙන තමා ඔහොම පෙරහරේ යන්නේ.. බලපන්කො මනොලෝක වල අලි යන හැටි.. පේරාදෙණිය වෙට් එකේ එකෙක් කිව්වා, අද ඉන්ජෙක්ෂන් එහෙම රෙදි කරගෙන යනවා කියලා අලි ක්ලිනික් මාලිගාවේ..