අද අලුත් පාර්ලිමේන්තුව ....

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    අද අලුත් පාර්ලිමේන්තුව ....

    අද දෙරණේ අලුත් පාර්ලිමේන්තුවේ අන්තිම වටේ බැලුවද .

    සුජීවයි කබ්රාල් ලුයි දෙන්න ගේම මයික් off කරලා බැඳුම්කර සිද්දිය ගැන මරා ගන්නවා. කබ්රාල් හොදට නෑවා.

    තව එකෙක් 88/89 කාලේ photoes පෙන්නනවා.

    දිල්කා සුජිවගෙන් හොදට අහගත්තා. කට උත්තර නැහැ දිල්කට. ගොත ගැහෙනවා අද නම් දිල්කා සුජිවගෙන් හොදට නෑවා

    ඔක්කොටම වඩා හිනායන්නේ ගම්මන්පිල පැත්තකට වෙලා tab එකෙන් wikipedia එකේ ලංකාව ගැන හොයනවා. අන්තිම වෙනකන් හොයාගන්න බැරි උනා.

    පට්ට ආතල්.:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    මටත් ඔය කඩේ යන Dilka කියන එකීව පේන්න බැහැ. ඕකිට මරා ගැන මාර උණක් තියෙන්නේ. :growl:
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    දිල්කලටත් පුළුවන් පබා ල වගේ බබාලා ගෙනල්ල මඩවන්න තමා. සුජිවල එක්ක හැරෙන්නත් බැහැ. කබ්රාල් ගැන කතා නොකර ඔයාගේ මහත්තය ගැන කතා කරන්නද ඇහුව්වම කට දෙක උනා. ඉවර වෙද්දී රතු වෙලා දිල්කා. උදේ පාන්දරට දෙරණ අරුනෙන් චතුරය මරා ට කඩේ යනවා. රැට මෙයා. අද අහගත්තෙ රෙදි ගැලවෙන්න්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    දිල්කලටත් පුළුවන් පබා ල වගේ බබාලා ගෙනල්ල මඩවන්න තමා. සුජිවල එක්ක හැරෙන්නත් බැහැ. කබ්රාල් ගැන කතා නොකර ඔයාගේ මහත්තය ගැන කතා කරන්නද ඇහුව්වම කට දෙක උනා. ඉවර වෙද්දී රතු වෙලා දිල්කා. උදේ පාන්දරට දෙරණ අරුනෙන් චතුරය මරා ට කඩේ යනවා. රැට මෙයා. අද අහගත්තෙ රෙදි ගැලවෙන්න්න.

    චතුරය ඕකිට වඩා දක්ෂයි බං. ඒත් ඌ ඔය දෙරණෙ ඉන්නකං මරාට කඩේ යනවා. මොකද දෙරණට TRC licence එක දුන්නේ මරා. :dull: මම කැමති චතුරය ඔතනින් අයින් වෙනවනම්.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බලන්න බැරි වුනා. ඕක ආයේ යන්නේ කවද්ද?
     
    Feb 3, 2014
    860
    125
    0
    mama nan dakke wena ekak ..
    rate aarthikaya gana harawath saakachchaawak karanakota sujeewa kaaraya kare SLFP ekata bana bana UNP eke honda kiyapu eka witharayi :lol:
    ඇත්ත සහෝ.. සුජිවය එතනත් මඩ ගොඩක් කරන්න ගියේ. දිල්කා මඩ ගොඩ වෙන එක නැවැත්තුව.. මාතෘකාව එකක් සුජිවලා කතාකරන්නේ තව එකක්.. කොච්චි ගියාලු, මෝරු ඉන්නවලු, බල්ලෝ ඉන්නවලු.. අනේ මන්ද ඕවට හුරේ දන අපතයෝත් ඉන්නවනේ.:)
     
    Feb 3, 2014
    860
    125
    0

    සුජීවයි කබ්රාල් ලුයි දෙන්න ගේම මයික් off කරලා බැඳුම්කර සිද්දිය ගැන මරා ගන්නවා. කබ්රාල් හොදට නෑවා.
    මයික් ඔෆ් කරාම නාපු එකා හොයාගන්නේ අංග චලන වලින්ද? :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    අන්තිම විනාඩි 2 දී සුජීවය දිල්කගෙ රෙදි ගැලවෙන්න කතා කරනවා. :lol: හොඳ වැඩේ ඕකියට මාධ්‍යක් ස්වාධීනව මෙහෙයවන්න බැහැ. :frown:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අන්තිම විනාඩි 2 දී සුජීවය දිල්කගෙ රෙදි ගැලවෙන්න කතා කරනවා. :lol: හොඳ වැඩේ ඕකියට මාධ්‍යක් ස්වාධීනව මෙහෙයවන්න බැහැ. :frown:

    අනේ බං සුජීව දන්න ආර්ථිකෙයි උබ දන්න ස්වාදීන මාධ්‍යයි :lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    අන්තිම විනාඩි 2 දී සුජීවය දිල්කගෙ රෙදි ගැලවෙන්න කතා කරනවා. :lol: හොඳ වැඩේ ඕකියට මාධ්‍යක් ස්වාධීනව මෙහෙයවන්න බැහැ. :frown:
    ඔව් බන්. එකනම් අපිටත් තේරෙනවා. සිරස තරම් ස්වාධීනව මධ්‍යස්තව මාධ්‍ය මෙහෙයවන්න කාටවත් බෑ
    :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    අනේ බං සුජීව දන්න ආර්ථිකෙයි උබ දන්න ස්වාදීන මාධ්‍යයි :lol:

    මේ සහෝදරයට රිදිලා :lol: මට උනුත් එකයි, මුනුත් එකයි! ඔය එකෙක්වත් අපට කන්ඩ අඳින්න දෙන්නෙ නැහැනේ. අනික මම කීවද සුජීවය හොඳ එකෙක් කියල? :P:rofl: උඹ දන්නව ඇතිනේ ස්වාධින මාධ්‍ය පොඩ්ඩක් කියල දීපන්කො ඉගෙන ගන්න. ;)
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    ඔව් බන්. එකනම් අපිටත් තේරෙනවා. සිරස තරම් ස්වාධීනව මධ්‍යස්තව මාධ්‍ය මෙහෙයවන්න කාටවත් බෑ
    :lol::lol:

    කවුද බං සිරස ස්වාධීනයි කියන්නේ? :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ සහෝදරයට රිදිලා :lol: මට උනුත් එකයි, මුනුත් එකයි! ඔය එකෙක්වත් අපට කන්ඩ අඳින්න දෙන්නෙ නැහැනේ. අනික මම කීවද සුජීවය හොඳ එකෙක් කියල? :P:rofl: උඹ දන්නව ඇතිනේ ස්වාධින මාධ්‍ය පොඩ්ඩක් කියල දීපන්කො ඉගෙන ගන්න. ;)

    අනේ නෑ බන් මට රිදෙන්න මගෙත් කවුරුවක්වත් ඔතන නෑ .. උබ අර උඩ තියෙන වීඩියෝ එක බැලුවද .. ඔය වැඩසටහනේ කරේ රටේ මේ මොහොතේ ආර්ථිකය සංවර්ධනය කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සහ රටේ ප්‍රධාන පක්ෂ දෙක කොයි තරම් දුරට ඒවා ගැන මේ පාර ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් අවධානය යොමු කරලා තියෙනවද කියන එක ගැන .. ඔතන දිල්ක මරාට කඩේ යාමක් උනේ නෑ මම නං දැක්ක විදිහට .. ස්වාදීන කියන වචනේ අරුත තේරෙන්නේ නැත්තන් මම මේ කියන දේ උබට තේරෙන්නෙත් නැති වෙයි ... කොහොම උනත් සුජීව නං තමන්ගේ බුද්ධි මට්ටම ප්‍රදර්ශනය කරා වැඩසටහන පටන් ගත්ත වෙලේ ඉඳලම ... :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුජීව ඕනේ නැති පොයින්ට් ටිකක් කතා කරා තමයි හැබැයි හොඳ කථාවක් යන්න ගියේ අර ඇවිත් හිටපු විද්වත් සෙට් එක. කතාව හොඳට ගෙනියන්න තිබුණා අපරාදේ අන්තිම ටික. සුජීව කබ්රාල් ඇවිත් හිටපු නිසයි අර නාමල් එක්ක කෝච්චි යන සීන් එක ඇදලා ගත්තේ ඒ ඌ හිටපු නිසා. ඒක වහන්න තමයි ඩිල්කා ට්‍රයි කරේ හැබැයි අර පියසේනයා 88/89 ගණන් වල මැරිච්ච මිනිස්සුන්ගේ පින්තූරු පෙන්නනවා කෙල්ල ඉන්නවා කට වහගෙන ඒකයි සුජීවයාට මළ පැන්නේ. දෙරණ නාගත්තා සුජීවගේ කබ්රාල්ගේ මයික් ඕෆ් කරලා. ඔක්කොම පිස්සෝ.