අද අලුත් පාර්ලිමේන්තුව ....
අද දෙරණේ අලුත් පාර්ලිමේන්තුවේ අන්තිම වටේ බැලුවද .
සුජීවයි කබ්රාල් ලුයි දෙන්න ගේම මයික් off කරලා බැඳුම්කර සිද්දිය ගැන මරා ගන්නවා. කබ්රාල් හොදට නෑවා.
තව එකෙක් 88/89 කාලේ photoes පෙන්නනවා.
දිල්කා සුජිවගෙන් හොදට අහගත්තා. කට උත්තර නැහැ දිල්කට. ගොත ගැහෙනවා අද නම් දිල්කා සුජිවගෙන් හොදට නෑවා
ඔක්කොටම වඩා හිනායන්නේ ගම්මන්පිල පැත්තකට වෙලා tab එකෙන් wikipedia එකේ ලංකාව ගැන හොයනවා. අන්තිම වෙනකන් හොයාගන්න බැරි උනා.
පට්ට ආතල්.

Last edited:

මම කැමති චතුරය ඔතනින් අයින් වෙනවනම්.

උඹ දන්නව ඇතිනේ ස්වාධින මාධ්‍ය පොඩ්ඩක් කියල දීපන්කො ඉගෙන ගන්න. 