අද අලුයම සිදුවූ මාරක බස් අනතුර

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    අද අලුයම සිදුවූ මාරක බස් අනතුර

    බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (04) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

    අද අලුයම 5.15ට පමණ කළුතර උතුර පොලිස් වසමේ ගාල්ල කොළඹ මාර්ගයේ වස්කඩුව හංදිය අසළදී ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

    අනතුරින් මේ වන විට තුවාලකරුවන් 52ක් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
    තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 43ක් සහ කාන්තාවන් 08ක් කුඩා දරුවෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු වනවා.

    WWLwWog.jpg
    WWLwWog.jpg

    xcQanlv.jpg

    9nuNRQN.jpg

    d2yrbB8.jpg

    yd4q2M9.jpg

    qoaldCO.jpg

    5YLhsvz.jpg

    9nuNRQN.jpg

    WWLwWog.jpg

    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,217
    113
    මේ බස් උකන්නොන්ට නම් නීති වැඩි කරන්න ඕනේ. මුන්ට තියන්නේ පුදුම හදිස්සියක්. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ තිරිසන්නු වගේ යනවා. :angry::angry::angry: අන්තිමට මිනිස්සු කී දෙනෙක් නම් මේවගෙන් දුක් විදිනවද.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,215
    113
    Mother Earth
    මට ඉස්සර පොඩි කාලෙ හිතුණ දෙයක් තමයි වාහන වලට බ්‍රේක් වදින්නෙ නැත්තම් ඔය බස් වලට වගේ ඉස්සරහට හොඳ magnet (neodymium)එකක් හයි කරා නම් බස් දෙක එකට මූණට මූන වදින්නෙ නෑ. විකර්ශණය වෙනවා. :D
     
    • Like
    Reactions: WhyNot1

    ඔයා තනුජක නේද ?:D
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,034
    113
    Colombo
    මට ඉස්සර පොඩි කාලෙ හිතුණ දෙයක් තමයි වාහන වලට බ්‍රේක් වදින්නෙ නැත්තම් ඔය බස් වලට වගේ ඉස්සරහට හොඳ magnet (neodymium)එකක් හයි කරා නම් බස් දෙක එකට මූණට මූන වදින්නෙ නෑ. විකර්ශණය වෙනවා. :D

    :rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ බස් උකන්නොන්ට නම් නීති වැඩි කරන්න ඕනේ. මුන්ට තියන්නේ පුදුම හදිස්සියක්. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ තිරිසන්නු වගේ යනවා. :angry::angry::angry: අන්තිමට මිනිස්සු කී දෙනෙක් නම් මේවගෙන් දුක් විදිනවද.

    කිසිම හදිසියක් නෑ මචන්.. මුන් කරන්නේ ගමනෙන් බාගයක් දුර හෙනම ස්ලොව් ඇවිත් ඉතුරු ට්ක 100ට පාගන්න හදනවා... ජරා විදියට යන්නේ.. මම රෑට එනවා ඉස්සර මාතර ඉදන් ගාලු පාරෙ කොළඹ.. මාතර ඉදන් ගාල්ලට එනව කෙලගෙන. එතන ඉදන් ස්ලොව් එනව කලුතර හරියට 20ට 30ට. ආයෙම එතන ඉදන් ඔන්න පාගනව පිස්සු බල්ල වගේ පාරේ අනිත් පැත්තෙමයි යන්නේ.. මුලු ගමන පුරාම සාමාන්‍ය වේගයක් තියන් එනවා නම් ඔය ප්‍රශ්න වෙන්නේ නෑ..
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ බස් උකන්නොන්ට නම් නීති වැඩි කරන්න ඕනේ. මුන්ට තියන්නේ පුදුම හදිස්සියක්. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ තිරිසන්නු වගේ යනවා. :angry::angry::angry: අන්තිමට මිනිස්සු කී දෙනෙක් නම් මේවගෙන් දුක් විදිනවද.
    සිරාවට බන් මුන් සත්තු වගේ පාරේ යන්නේ මුන්ට නම් හරි නීති ගෙනල්ලා පාලනය කරන්ඩ ඕන
    එකෙක් එල්ලෙනවා දොරේ උන්ගේ අම්ම අප්පා හදපු පාරේ යනවා වගේ යන්නේ
    වැඩේ තියෙන්නේ පොලිසියේ උන් මුන්වයි ත්‍රීවීල් කාරයෝන්වයි පේන් නැ නැත්තම් උන්ට බයයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,215
    113
    Mother Earth
    කිසිම හදිසියක් නෑ මචන්.. මුන් කරන්නේ ගමනෙන් බාගයක් දුර හෙනම ස්ලොව් ඇවිත් ඉතුරු ට්ක 100ට පාගන්න හදනවා... ජරා විදියට යන්නේ.. මම රෑට එනවා ඉස්සර මාතර ඉදන් ගාලු පාරෙ කොළඹ.. මාතර ඉදන් ගාල්ලට එනව කෙලගෙන. එතන ඉදන් ස්ලොව් එනව කලුතර හරියට 20ට 30ට. ආයෙම එතන ඉදන් ඔන්න පාගනව පිස්සු බල්ල වගේ පාරේ අනිත් පැත්තෙමයි යන්නේ.. මුලු ගමන පුරාම සාමාන්‍ය වේගයක් තියන් එනවා නම් ඔය ප්‍රශ්න වෙන්නේ නෑ..

    එහෙම එකම වේගයක් තියන් එන්න අමාරුයි බන්. ඒ මනුස්සයට තමුන්ගෙ මනස හරියට තියා ගන්න පුළුවන් සහ ගැම්මක් එන්නෙ ගමන පටන් ගත්තු ගමනුයි සහ ගමනාන්තයට ළඟා වෙන්න කිට්ටුවයි. මැද්දෙදි අනේ මට බෑ මේ මොන හුත්තක්ද කියල හිතෙනවා ඇති.:(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    එහෙම එකම වේගයක් තියන් එන්න අමාරුයි බන්. ඒ මනුස්සයට තමුන්ගෙ මනස හරියට තියා ගන්න පුළුවන් සහ ගැම්මක් එන්නෙ ගමන පටන් ගත්තු ගමනුයි සහ ගමනාන්තයට ළඟා වෙන්න කිට්ටුවයි. මැද්දෙදි අනේ මට බෑ මේ මොන හුත්තක්ද කියල හිතෙනවා ඇති.:(

    :lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම එකම වේගයක් තියන් එන්න අමාරුයි බන්. ඒ මනුස්සයට තමුන්ගෙ මනස හරියට තියා ගන්න පුළුවන් සහ ගැම්මක් එන්නෙ ගමන පටන් ගත්තු ගමනුයි සහ ගමනාන්තයට ළඟා වෙන්න කිට්ටුවයි. මැද්දෙදි අනේ මට බෑ මේ මොන හුත්තක්ද කියල හිතෙනවා ඇති.:(

    :lol::lol: ඔව් ඒ එහෙම හිතන එකෙන් වන්දි ගෙව්වේ අපි උබල වගේ මිනිස්සුන්ගේ ජිවිත... සනීපද ඉතින් එහෙම ?
    20,30ට නැතුව 90,100ත් නැතුව 50,60 තියනව නම් ඇතිනේ බං
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,217
    113
    ඔයා තනුජක නේද ?:D

    :no::no: නෑ නෑ. උඹලා නීති උපදෙස් නම් ගන්න එන්න එපා. එල්ලුම් ගස් තමයි යන්ඩ වෙන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,217
    113
    කිසිම හදිසියක් නෑ මචන්.. මුන් කරන්නේ ගමනෙන් බාගයක් දුර හෙනම ස්ලොව් ඇවිත් ඉතුරු ට්ක 100ට පාගන්න හදනවා... ජරා විදියට යන්නේ.. මම රෑට එනවා ඉස්සර මාතර ඉදන් ගාලු පාරෙ කොළඹ.. මාතර ඉදන් ගාල්ලට එනව කෙලගෙන. එතන ඉදන් ස්ලොව් එනව කලුතර හරියට 20ට 30ට. ආයෙම එතන ඉදන් ඔන්න පාගනව පිස්සු බල්ල වගේ පාරේ අනිත් පැත්තෙමයි යන්නේ.. මුලු ගමන පුරාම සාමාන්‍ය වේගයක් තියන් එනවා නම් ඔය ප්‍රශ්න වෙන්නේ නෑ..

    ඔව් මචං ඒක ඇත්ත :dull: මමත් ඔය අත්දැකීමට මූන දීලා තියනවා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය බස් අයිතිකාරයෝ ඔක්කොම වගේ දේශපාලකයෝ හරි උන්ගේ බත්බැලයෝ හරි...ඒ නිසා නීතියට උඩින් උන් යන්නේ...

    :(:(:(
     
    • Like
    Reactions: D_Mad

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බස් 2කෙ පෙනුම හැටියට ඇති 6ක් මැරිලා නැවතුනා.. 100ටවත් ඇවිත් වගෙ 2කම..

    6 k nemey ban udema 11k merila den ita vedi ethi.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,217
    113
    සිරාවට බන් මුන් සත්තු වගේ පාරේ යන්නේ මුන්ට නම් හරි නීති ගෙනල්ලා පාලනය කරන්ඩ ඕන
    එකෙක් එල්ලෙනවා දොරේ උන්ගේ අම්ම අප්පා හදපු පාරේ යනවා වගේ යන්නේ
    වැඩේ තියෙන්නේ පොලිසියේ උන් මුන්වයි ත්‍රීවීල් කාරයෝන්වයි පේන් නැ නැත්තම් උන්ට බයයි

    ඔව් බං.
    මොන එහෙකට මුන්ට පොලිස් කාරයෝ බයද මංදා.