මචන්ල අද මට කොල්ලෙක් හම්බුනා ළඟ තැනක සිකියුරුටි වැඩක් කරන එකෙක්
උගෙ කතාව ඇහුවම ඌ ගැන දුක හිතුනා
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ
මිනිහට කියල කාත් කවුරුත්ම නැතිලු අම්ම තාත්තව දැකලත් නැතිලු මිනිහා
මිනිහා කොළඹ ඇවිත් බැහැපුවම උට එකෙක් සෙට් වෙලා මිනිහ ගිහින් මුව එහෙ නවතගෙන
එහෙ බොඩිම් වෙලා වගෙ ඉඳල තියෙන්නෙ සිකුරුටි කරගෙන
උන් මුගෙ සල්ලි ඔක්කොම අරගෙන
මිනිහට එතන ඇඩ්‍රස් දාල NIC හදල දෙන්නත් 180,000 ක් අරගෙන
පස්සෙ මුට එක හැදිල එහෙ ඉද්දි ඊට පස්සෙ මූව එහෙන් පන්නලා
මූ සිකිරුටි ජොබ් එක කරද්දි තව තැනක එතන එකේ ලොක්කට මූ බැන්කු පොතයි කාඩ් එකයි දීල තිබිල ඒ ලොක්ක මුගෙන් සල්ලි හොරකම් කරලා ඒවගෙන් එකක් අරගෙනලු
දැන් මූ කලින් ඉඳපු ගෙදරින් උට ආයෙ කතා කරනවලු රු 35000 කුත් අරගෙන්න එන්න කියලා
තව ගෑනියෙක් call කරනවලු පුතේ මම උඹෙ අම්ම මම කරාඹු දෙක උගස් කලා ඒක බෙර ගන්න මට 35000 ක් බැන්කුවට දාන්න කියල
මිනිහ උපන් දා ඉඳල අම්ම තාත්ත දැකපු නැති කොල්ලෙක්
කවදාවත් අම්මෙක් තාත්තෙක් දැකපු නැති ආදරයක් නොලබපු අහින්සකයෙක්ව රවටලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු මොනවද කරන්නෙ මේක අනිවාර්යෙන්ම මූව දන්න එකෙක්ම කරන වැඩක්නෙ
අපි ඌට ගොනා කීවට මම උඹෙ අම්ම කියද්දි ඌට ඒක කොහොම දැනෙනව ඇද්ද
ඉතින් උගෙ අසරණකමෙන් මිනිස්සු මූව රවටලා මූව හූරන් කාල සමාජෙ කොච්චර දරුණු මිනිස්සු ඉන්නවද නේද කියල මට කල්පනා උනා මේව අහද්දි
updates :
ඌ අවුරුදු 5 කට වඩා සිකුරුටි ජොබ් එක පැය 24 duty එකක් කරන අපෙ සිකුරුටි මාසෙකට 55000 ට වඩා ගාණක් ගන්නව
මුට මාසෙකට 25000 වියදම් වෙයි ඌට පවුලකට වියදම් කරන්න කියල දෙකුත් නෑනෙ
මෙ කතාව මට කීවෙ අපෙ සිකුරුටිය මිනිහව මම අවුරුදු 7 කට වඩා දන්නව මරුමුස් ඩයල් එකක් වටේ එවුන්ට ගහන්න යන ජාතියෙ එකෙක් වටේ ඔෆිස් වල සික්කන්ට / කුඩ්ඩන්ට එහෙම ඌ ගහල තියෙනවා සෑහෙන්න මම දැනුවත්ව
ඌ මාව අන්දන්නෙ නෑ ඌව විස්වාසයි ඌ කොහොමත් දන්නව මගෙන් සල්ලි ගන්න බෑ කියල අන්දලා

Last edited: