අද අහපු කතාවක්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මචන්ල අද මට කොල්ලෙක් හම්බුනා ළඟ තැනක සිකියුරුටි වැඩක් කරන එකෙක්
    උගෙ කතාව ඇහුවම ඌ ගැන දුක හිතුනා
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ
    මිනිහට කියල කාත් කවුරුත්ම නැතිලු අම්ම තාත්තව දැකලත් නැතිලු මිනිහා
    මිනිහා කොළඹ ඇවිත් බැහැපුවම උට එකෙක් සෙට් වෙලා මිනිහ ගිහින් මුව එහෙ නවතගෙන
    එහෙ බොඩිම් වෙලා වගෙ ඉඳල තියෙන්නෙ සිකුරුටි කරගෙන
    උන් මුගෙ සල්ලි ඔක්කොම අරගෙන
    මිනිහට එතන ඇඩ්‍රස් දාල NIC හදල දෙන්නත් 180,000 ක් අරගෙන
    පස්සෙ මුට එක හැදිල එහෙ ඉද්දි ඊට පස්සෙ මූව එහෙන් පන්නලා
    මූ සිකිරුටි ජොබ් එක කරද්දි තව තැනක එතන එකේ ලොක්කට මූ බැන්කු පොතයි කාඩ් එකයි දීල තිබිල ඒ ලොක්ක මුගෙන් සල්ලි හොරකම් කරලා ඒවගෙන් එකක් අරගෙනලු
    දැන් මූ කලින් ඉඳපු ගෙදරින් උට ආයෙ කතා කරනවලු රු 35000 කුත් අරගෙන්න එන්න කියලා
    තව ගෑනියෙක් call කරනවලු පුතේ මම උඹෙ අම්ම මම කරාඹු දෙක උගස් කලා ඒක බෙර ගන්න මට 35000 ක් බැන්කුවට දාන්න කියල
    මිනිහ උපන් දා ඉඳල අම්ම තාත්ත දැකපු නැති කොල්ලෙක්
    කවදාවත් අම්මෙක් තාත්තෙක් දැකපු නැති ආදරයක් නොලබපු අහින්සකයෙක්ව රවටලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු මොනවද කරන්නෙ මේක අනිවාර්යෙන්ම මූව දන්න එකෙක්ම කරන වැඩක්නෙ
    අපි ඌට ගොනා කීවට මම උඹෙ අම්ම කියද්දි ඌට ඒක කොහොම දැනෙනව ඇද්ද
    ඉතින් උගෙ අසරණකමෙන් මිනිස්සු මූව රවටලා මූව හූරන් කාල සමාජෙ කොච්චර දරුණු මිනිස්සු ඉන්නවද නේද කියල මට කල්පනා උනා මේව අහද්දි

    updates :
    ඌ අවුරුදු 5 කට වඩා සිකුරුටි ජොබ් එක පැය 24 duty එකක් කරන අපෙ සිකුරුටි මාසෙකට 55000 ට වඩා ගාණක් ගන්නව
    මුට මාසෙකට 25000 වියදම් වෙයි ඌට පවුලකට වියදම් කරන්න කියල දෙකුත් නෑනෙ
    මෙ කතාව මට කීවෙ අපෙ සිකුරුටිය මිනිහව මම අවුරුදු 7 කට වඩා දන්නව මරුමුස් ඩයල් එකක් වටේ එවුන්ට ගහන්න යන ජාතියෙ එකෙක් වටේ ඔෆිස් වල සික්කන්ට / කුඩ්ඩන්ට එහෙම ඌ ගහල තියෙනවා සෑහෙන්න මම දැනුවත්ව
    ඌ මාව අන්දන්නෙ නෑ ඌව විස්වාසයි ඌ කොහොමත් දන්නව මගෙන් සල්ලි ගන්න බෑ කියල අන්දලා
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ල අද මට කොල්ලෙක් හම්බුනා ළඟ තැනක සිකියුරුටි වැඩක් කරන එකෙක්
    උගෙ කතාව ඇහුවම ඌ ගැන දුක හිතුනා
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ
    මිනිහට කියල කාත් කවුරුත්ම නැතිලු අම්ම තාත්තව දැකලත් නැතිලු මිනිහා
    මිනිහා කොළඹ ඇවිත් බැහැපුවම උට එකෙක් සෙට් වෙලා මිනිහ ගිහින් මුව එහෙ නවතගෙන
    එහෙ බොඩිම් වෙලා වගෙ ඉඳල තියෙන්නෙ සිකුරුටි කරගෙන
    උන් මුගෙ සල්ලි ඔක්කොම අරගෙන
    මිනිහට එතන ඇඩ්‍රස් දාල NIC හදල දෙන්නත් 180,000 ක් අරගෙන
    පස්සෙ මුට එක හැදිල එහෙ ඉද්දි ඊට පස්සෙ මූව එහෙන් පන්නලා
    මූ සිකිරුටි ජොබ් එක කරද්දි තව තැනක එතන එකේ ලොක්කට මූ බැන්කු පොතයි කාඩ් එකයි දීල තිබිල ඒ ලොක්ක මුගෙන් සල්ලි හොරකම් කරලා ඒවගෙන් එකක් අරගෙනලු
    දැන් මූ කලින් ඉඳපු ගෙදරින් උට ආයෙ කතා කරනවලු රු 35000 කුත් අරගෙන්න එන්න කියලා
    තව ගෑනියෙක් call කරනවලු පුතේ මම උඹෙ අම්ම මම කරාඹු දෙක උගස් කලා ඒක බෙර ගන්න මට 35000 ක් බැන්කුවට දාන්න කියල
    මිනිහ උපන් දා ඉඳල අම්ම තාත්ත දැකපු නැති කොල්ලෙක්
    කවදාවත් අම්මෙක් තාත්තෙක් දැකපු නැති ආදරයක් නොලබපු අහින්සකයෙක්ව රවටලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු මොනවද කරන්නෙ මේක අනිවාර්යෙන්ම මූව දන්න එකෙක්ම කරන වැඩක්නෙ
    අපි ඌට ගොනා කීවට මම උඹෙ අම්ම කියද්දි ඌට ඒක කොහොම දැනෙනව ඇද්ද
    ඉතින් උගෙ අසරණකමෙන් මිනිස්සු මූව රවටලා මූව හූරන් කාල සමාජෙ කොච්චර දරුණු මිනිස්සු ඉන්නවද නේද කියල මට කල්පනා උනා මේව අහද්දි
    ඔහොම ෆකෙ උන් ඉන්නවා.ශේපෙ ඉදලා උන්ට කෙලන්න ඕන
     
    • Like
    Reactions: Solo Rider

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    පච කෙලින් නැතුව ඉදපන් security කරර්ණ උන්ට කොහෙන 1යි 80 ගණන් .. බැංකු පොත් වල දාල තියල හොරකන් කරන්න තරඟ සල්ලි
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පච කෙලින් නැතුව ඉදපන් security කරර්ණ උන්ට කොහෙන 1යි 80 ගණන් .. බැංකු පොත් වල දාල තියල හොරකන් කරන්න තරඟ සල්ලි
    උන්ට 75000ක් හම්බෙනවලු බන්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,516

    mehema hambena hema ekaama kelewwama thama mun samajeta vaira karanne. serial killersla, terroristsla, ekko terrorist organizations walata udaw karana un, Joker wage un hadenne mehema welaa thamai.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පච කෙලින් නැතුව ඉදපන් security කරර්ණ උන්ට කොහෙන 1යි 80 ගණන් .. බැංකු පොත් වල දාල තියල හොරකන් කරන්න තරඟ සල්ලි
    යකෝ අපෙ සිකුරිටිය මාසෙකට 55000 ට වඩ ගන්නව ඌ පැය 24 duty අපේ office එකේම මාස 3 කට විතර සැරයක් ගමෙ යනව දවස් 4/5 කට
    අරුත් එහෙමයි ඌට ගමේ යනව කියල යන්න තැනක් වත් නෑ දිගටම වැඩ ඌට නඩත්තු කරන්න පවුලකුත් නෑ
    365x 24 ම ඌ වැඩ නෑ එත් බොහෝ විට පැය 24 උන් duty
    මම අහපු කතාවක් කීවෙ එහෙම එකෙක් අවුරුදදක් විතර වැඩ කලාම ඌට ලක්ශ 2 ක් ඉතුරු වෙන්නෙ නැද්ද ඌ අවුරුදු 5 ක් සිකුරුටි එකේ duty
    අනෙ මන්ද බන් උඹලත් නම් උඹ තමයි සියල්ල දත් පඬිය අපි පචයො

    මචන්, ඌ උඹට කතාව කියලා කීයක් හරි ඉල්ලුවද?. නැත්නම් Telephone Number එක හරි ඉල්ලගත්තද?. නිකමට අහන්නේ..
    නැහැ මචන් එහෙම අන්දන සීන් එකක් නෙමෙයි අපෙ සිකිරුටීගෙ යාලුවෙක් ඌ
    මම ඌව දවස් ගණක් දැකල තියෙනවා අද තමයි ඌත් ඉන්න තැන උගෙ කතාව කීවෙ අපෙ සිකුරුටිය
    මම අපෙ සිකුරුටියව අවුරුදු 7 කට වඩා දන්නව ඌ එහෙම බොරුවක් මට කරන්නෙ නෑ
    අරුත් අපිට එහා ඔෆිස් එකෙ පොයින්ට් එකේ දිගටම වැඩ
    අපෙ සික්කට එහෙම ලෙසියෙන් මිනිහෙක් සෙට් වෙන්නෙත් නෑ නිතරම වටෙ එවුන් එක්ක මු ගහගන්න ව අනෙක් ඔෆිස් සික්කො එක්ක එහෙම පාකින් වලි එහෙම ගියාම
    නිකන් අහම්බෙන් ඔය කතාව මට කීවෙ ටිකක් කතාව කියද්දි ඉතුරු ටික මම අහගත්තෙ මගෙන් උදව් ඉල්ලන සීන් එකක් නෙමෙයි
    ------ Post added on May 2, 2022 at 11:28 PM
     
    Last edited:
    • Like
    Reactions: niranga1989

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    නැහැ මචන් එහෙම අන්දන සීන් එකක් නෙමෙයි අපෙ සිකිරුටීගෙ යාලුවෙක් ඌ
    මම ඌව දවස් ගණක් දැකල තියෙනවා අද තමයි ඌත් ඉන්න තැන උගෙ කතාව කීවෙ අපෙ සිකුරුටිය
    මම අපෙ සිකුරුටියව අවුරුදු 7 කට වඩා දන්නව ඌ එහෙම බොරුවක් මට කරන්නෙ නෑ
    නිකන් අහම්බෙන් ඔය කතාව මට කීවෙ ටිකක් කතාව කියද්දි ඉතුරු ටික මම අහගත්තෙ මගෙන් උදව් ඉල්ලන සීන් එකක් නෙමෙයි
    ------ Post added on May 2, 2022 at 11:28 PM
    ආ එහෙනම් ඇත්ත වෙන්න ඇති බන්.. මම හිතුවා බලෙන් ප්ලග් වෙලා කියලා. ඔහොම මිනිස්සු සමාජෙ ඉන්නවා. අහින්සක මිනිස්සු..
     
    • Like
    Reactions: banda065