අද ආණ්ඩුවට එක්වන ස.ජ.වේ සෙට් එක

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    @erozan ගූඇන්පී ගොන් බඩු ආණ්ඩුවට එක්වීම ගැන ඔබේ අදහස කුමක්ද
     
    • Haha
    Reactions: fdk

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,102
    3,944
    113
    මුස්ලිම් ජන්ද නැතුව ඇවිත් ඇයි දැන් මුස්ලිම් අය ගන්නේ?
    ඒක ඒ එන අයගේ තීරණයක්. මේ රජය බලයට ආවේ මුස්ලිම් ඔක්කොම මරල දානවා කියල නෙවෙයි. හැමෝටම සේවය කරන්න නේ. සජිත් මොහමඩ් දාල මෙහෙට පනින්නේ මොකද කියල පනින උන්ගෙන් අහන්න ඕන.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    සජියා පව්. ප්අන්තිමට මොන ආණ්ඩුව ආවත් හම්බයෝ එහාට මෙහාට පැනල උන්ගේ මල්ල ගොඩ දා ගන්නවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    මුස්ලිම් උන්ට මොනා හරි වරප්‍රසාධ ඇතුළත් වෙලා තියේද ? මේ පොන්න පක්කු සේරම මුස්ලිම්නෙ බන්.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    76A1815F-F6D0-4B3E-809D-4553239D545C.jpeg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි.... 😂 😂

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි... :lol: :lol:

    https://elakiri.com/threads/මම-උඹ-අපි-ගෝඨට-දෙන්න-ඕන-ඇයි.1914321/
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි.... 😂 😂

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි... :lol: :lol:

    https://elakiri.com/threads/මම-උඹ-අපි-ගෝඨට-දෙන්න-ඕන-ඇයි.1914321/
    පාත්පයන්ඩරේ ලිඳ කියන්නෙ වගා ලිඳකට තමයි වැටුනෙ.. ගොඩ ඒමක් නෑ... ඇත්කඳුරෙ ජනක්ද සිල්ව අටපට්ටමට වගේ දැම්මෙ නැත්තං....
     
    • Haha
    Reactions: Robinhood wage ekek