ඒක ඒ එන අයගේ තීරණයක්. මේ රජය බලයට ආවේ මුස්ලිම් ඔක්කොම මරල දානවා කියල නෙවෙයි. හැමෝටම සේවය කරන්න නේ. සජිත් මොහමඩ් දාල මෙහෙට පනින්නේ මොකද කියල පනින උන්ගෙන් අහන්න ඕන.මුස්ලිම් ජන්ද නැතුව ඇවිත් ඇයි දැන් මුස්ලිම් අය ගන්නේ?
okkoma hambayone.
snhala minissu chande dila
anduwak hadala tambinta nikanma
sapa.
depaytema inna sonnayao dana ganna
one okunta awurudu 5k wipaksheta wela
inna bari set ekak kiyala
පාත්පයන්ඩරේ ලිඳ කියන්නෙ වගා ලිඳකට තමයි වැටුනෙ.. ගොඩ ඒමක් නෑ... ඇත්කඳුරෙ ජනක්ද සිල්ව අටපට්ටමට වගේ දැම්මෙ නැත්තං....මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....![]()
මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...![]()
https://elakiri.com/threads/මම-උඹ-අපි-ගෝඨට-දෙන්න-ඕන-ඇයි.1914321/