හපොයි මේ ගෑනි දීලදඔය සෝයි එකට ගිහින් පක්ශව ජන්දය දාලා තීයෙන්නේ![]()
ජාතික ලැයිස්තුවෙන් හිරුනිකාල එහෙමත් හලලා මෙයාට ආසනේ දුන්න එකේ අම්ම අප්පා වාගේ ෂුවර් බඩුවක් කියල මම හිතුවේSJB අයිති මේ ගෑනිට හරි එකිගේ මිනිහට හරිහපොයි මේ ගෑනි දීලදජාතික ලැයිස්තුවෙන් හිරුනිකාල එහෙමත් හලලා මෙයාට ආසනේ දුන්න එකේ අම්ම අප්පා වාගේ ෂුවර් බඩුවක් කියල මම හිතුවේ
හපොයි මේ ගෑනි දීලදජාතික ලැයිස්තුවෙන් හිරුනිකාල එහෙමත් හලලා මෙයාට ආසනේ දුන්න එකේ අම්ම අප්පා වාගේ ෂුවර් බඩුවක් කියල මම හිතුවේ
ගොන් බඩු කොහොමත් එහෙම තමයි බන්, උබලගෙන් චන්ද අරන් උබලටම අරිනව..හොදම එකෙන් උබලට ඇරපු සිරා අමතකද මේ වගේ ප්‍රශ්න අහන්නෙ??? ළොල්@erozan ගූඇන්පී ගොන් බඩු ආණ්ඩුවට එක්වීම ගැන ඔබේ අදහස කුමක්ද
ගොන් බඩු කොහොමත් එහෙම තමයි බන්, උබලගෙන් චන්ද අරන් උබලටම අරිනව..හොදම එකෙන් උබලට ඇරපු සිරා අමතකද මේ වගේ ප්‍රශ්න අහන්නෙ??? ළොල්

එහෙනං පක්ෂෙ දෙනකොටම ජාතික ලැයිස්තුවෙන් එකක් දෙන්න පොරොන්දු කරගන්න ඇති. මුන් චන්දෙ කාලෙට පක්ෂෙ විකුනනව, මන්ත්‍රී උනාම මන්ත්‍රීකම විකුනනවSJB අයිති මේ ගෑනිට හරි එකිගේ මිනිහට හරි
බඩු ගියා බ්රෝඩයනා යන්නෙ නෑ කවුරු ගියත්
moko une ?
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පක්ෂව ඡන්දය දුන්නා.
මෙවර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කළ එකම කාන්තාව වන්නේ ඩයනා ගමගේ වන අතර සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධූරය දරන්නේ ද ඇයයි.
නීතිඥවරියක ලෙස ද කටයුතු කර ඇති ඇය රන්මිණිතැන්න ටෙලි ගම්මානයේ සභාපති ධූරය ද දරා තිබෙනවා..
ඊට අමතරව, ඇය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස ද කටයුතු කර තිබුණා.
මෙවර ශිරාල් ලක්තිලක වැනි චරිත ඉවත් කර සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට පත් ලද්දේ කාන්තාවවයි.
සජියා පව් උට්ටෝ.. මූ වගේ හරකෙක් අප්පා...![]()
ඩයනා අක්ක එහෙම කරයි කියල හිතුවේ නෑබඩු ගියා බ්‍රෝ![]()

සිරා කතාව.ගොන් බඩු කොහොමත් එහෙම තමයි බන්, උබලගෙන් චන්ද අරන් උබලටම අරිනව..හොදම එකෙන් උබලට ඇරපු සිරා අමතකද මේ වගේ ප්‍රශ්න අහන්නෙ??? ළොල්