අද ආණ්ඩුවට එක්වන ස.ජ.වේ සෙට් එක

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය සෝයි එකට ගිහින් පක්ශව ජන්දය දාලා තීයෙන්නේ;);)
    හපොයි මේ ගෑනි දීලද :shocked: ජාතික ලැයිස්තුවෙන් හිරුනිකාල එහෙමත් හලලා මෙයාට ආසනේ දුන්න එකේ අම්ම අප්පා වාගේ ෂුවර් බඩුවක් කියල මම හිතුවේ
     
    • Haha
    Reactions: malakadss

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    හපොයි මේ ගෑනි දීලද :shocked: ජාතික ලැයිස්තුවෙන් හිරුනිකාල එහෙමත් හලලා මෙයාට ආසනේ දුන්න එකේ අම්ම අප්පා වාගේ ෂුවර් බඩුවක් කියල මම හිතුවේ
    SJB අයිති මේ ගෑනිට හරි එකිගේ මිනිහට හරි
     
    • Like
    Reactions: LazyLizard

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හපොයි මේ ගෑනි දීලද :shocked: ජාතික ලැයිස්තුවෙන් හිරුනිකාල එහෙමත් හලලා මෙයාට ආසනේ දුන්න එකේ අම්ම අප්පා වාගේ ෂුවර් බඩුවක් කියල මම හිතුවේ

    අම්ම අප්පා නන් ෂුවර්. මෙයා බඩුවක් :love2:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan ගූඇන්පී ගොන් බඩු ආණ්ඩුවට එක්වීම ගැන ඔබේ අදහස කුමක්ද
    ගොන් බඩු කොහොමත් එහෙම තමයි බන්, උබලගෙන් චන්ද අරන් උබලටම අරිනව..හොදම එකෙන් උබලට ඇරපු සිරා අමතකද මේ වගේ ප්‍රශ්න අහන්නෙ??? ළොල්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ගොන් බඩු කොහොමත් එහෙම තමයි බන්, උබලගෙන් චන්ද අරන් උබලටම අරිනව..හොදම එකෙන් උබලට ඇරපු සිරා අමතකද මේ වගේ ප්‍රශ්න අහන්නෙ??? ළොල්

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SJB අයිති මේ ගෑනිට හරි එකිගේ මිනිහට හරි
    එහෙනං පක්ෂෙ දෙනකොටම ජාතික ලැයිස්තුවෙන් එකක් දෙන්න පොරොන්දු කරගන්න ඇති. මුන් චන්දෙ කාලෙට පක්ෂෙ විකුනනව, මන්ත්‍රී උනාම මන්ත්‍රීකම විකුනනව
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    moko une ? :P

    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස‍්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පක්ෂව ඡන්දය දුන්නා.

    මෙවර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස‍්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කළ එකම කාන්තාව වන්නේ ඩයනා ගමගේ වන අතර සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධූරය දරන්නේ ද ඇයයි.

    නීතිඥවරියක ලෙස ද කටයුතු කර ඇති ඇය රන්මිණිතැන්න ටෙලි ගම්මානයේ සභාපති ධූරය ද දරා තිබෙනවා..

    ඊට අමතරව, ඇය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස ද කටයුතු කර තිබුණා.

    මෙවර ශිරාල් ලක්තිලක වැනි චරිත ඉවත් කර සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට පත් ලද්දේ කාන්තාවවයි.

    සජියා පව් උට්ටෝ.. මූ වගේ හරකෙක් අප්පා... :lol:

    ithin jathika listhuwem giya me wage ayata monwath karanna barida man dakka kohe hari SJB eke wiwasthawe thiyenawa kiyala pakshe maru karanna ba kiyala monwa hari kriya margayak gani oya paninna seen eka nawathanna karapu wadak oka man thianne paksheta puluwan e manthri kama nathi karala wena kenek ta denna.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,893
    4,298
    113
    ගොන් බඩු කොහොමත් එහෙම තමයි බන්, උබලගෙන් චන්ද අරන් උබලටම අරිනව..හොදම එකෙන් උබලට ඇරපු සිරා අමතකද මේ වගේ ප්‍රශ්න අහන්නෙ??? ළොල්
    සිරා කතාව. 😂
    ඒක නෙවේ, අද ඉදන් උබට ඒ ගොන් බඩුවගෙත් පුක ලෙවකන්න වෙනවා නේද ???