අද ආරථික අර්බුධයට හේතුව..

අද ආරථික අර්බුධයට හේතුව..

මේක ගෙවුම් ශේෂයේ අර්බුධයක්. ඒ කියන්නේ අපිට අනයනට අවශ්යද විදේශ විනිමය හිඟ වෙලා. මහින්ද බාර දෙනකොට ඩොලර් බිලියන 8.5 තිබුන. දැන් එක ඩොලර් බිලියන 3 ට බැහැල. මේක බරපතල ප්රුශ්නයක්. අපේ රටේ අනයනට අවශ්ය් මුදල් නැහැ. අවුරුද්දෙන් රනිල් ඩොලර් බිලියන 5.5 ක් රනිල් ගිල්ලද? ඒ නිසා මහින්ද මේවට වග කිවයුතු නැහැ. ඔබට දැනගන්න මන් කියන්නම් රනිල් කොහොමද ඔහුගේ ටිකිරි ඔලෙන් මේ විනාශේ කලේ කියල..
UNP ආණ්ඩුව අවා ගමන් සියලු ආයෝජනා ව්යමපෘති නැවැත්තුවා. port city එක නයක් නෙමෙයි. ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයක්. ඔයාට සංසන්දනය කරන මන් කියන්නම් එය කොයි තරම් විශාල මුදලක්ද කියල. රනිල් මේ අර්බුධයෙන් ගොඩ එන්න IMF එකෙන් ගන්න යන්නෙත් ඩොලර් බිලියන 1.5 ක්. එහෙම ව්යා්පෘතියක් තමයි නැවැත්තුවේ. තම හරියට පටන්ගෙන නැහැ. මෙවැනි ව්යනපෘති විශාල සන්කයාවක් නැවැත්තුව. එතකොට රටට එන විදේශ යෝජනා නැවතුන.
ඒවගේම රනිල් අවගමන් මෝඩ විධිහට ආපස්සට බලපාන විදිහට tax ගැහුවා. ඇත්තටම පස්සට බලපාන අයුරින් නීති පනවන බහැ. ඒ කලේ ඔහුගේ චන්ද පොරොන්දු වූ 10000 ඇතුළු දේ දෙන්න.
තවද කොටස් වෙළද පොලේ ආයෝජකයින් හුගක් දෙනෙකුට බොරුවට චෝදනා දැම්ම. ඔහුන් සේරම තමන්ගේ මුදල් (ඩොලර්) අරගෙන රටින් පිටවුණා. ආයෝජනය කරන මුදල් නැතිවුණා.
විදේශ විනිමය නැති නිසා සංචිතයෙන් දවසකට මිලියන් 50-100 ත් අතර ප්ර්මාණයක් මුදා හැරිය වෙළඳ පොලට.​
 
මේ ආකාරයට මහින්ද බාර දුන්නු ඩොලර් බිලියන 8.5 සංචිතය ඩොලර් බිලියන 3 ට බැස්ස.
තත්වය දරුනු වෙගෙන එනවිට සන්ච්ත්යෙන් ඩොලර් වෙළඳ පොලට නිකුත් කරන එක නතර කළා. එතකොට රුපියලේ අගය අවප්රාමාණය වුන ඉතිහාසයේ වර්තගත විදිහට. මහින්ද බාර දෙනකොට ඩොලර් 1ක් රුපියල් 130යි අද එය 150 ත් පැනල. රුපියල අවප්රයමාණය වීම නිසා තමයි ආණ්ඩුවට ජනතවගේ ප්ර ශ්න විසදන්න බැරිවෙලා තයෙන්නේ.

මහින්දගේ කලේ තෙල් බැරලයක් ඩොලර් 80 ත් 120 ත් අතර, අද 25-30 ත් අතර. මෙයිනුත් ආණ්ඩුවට ඩොලර් බිලියන 3ක් විතර ඉත්රිවෙන්ව. ඒ තිබියදීත් සන්ච්ත මෙලෙස අර්බුධයකට යාම පෙන්වන්නේ රනිල්ගේ අදුරධර්ශි කම. මෙයට තවත් බලපානවා බැදුම් කර මගඩිය නිසා සිදුවුණු පොලි අනුපාත ඉහල යාම.

ඊට පස්සේ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 400 ක් සහ 700ක් ඉතා කෙටි කාලයකට ගත්ත. නමුත් සති 2කට පෙර ඉන්දියාවට එම නය මුදල පොලියක් සමග ගෙවන්න වුන. දැන් අයෙත් ඩොලර් බිලියන 700 ක currency swap එකක් ලෙස නයට ගන්නවා මාස 3කට. ඒ IMF එකෙන් ඩොලර් බිලියන 1.5 ක් ලැබෙන කම්. තවද සංවර්ධන බැදුම් කර නිකුත් කරමින් ඩොලර් බිලියන 2 ක් මේ ආණ්ඩුව ඉතා කෙටි කාලින පදනමකින් නය ගත්ත. මහින්ද නය ගත්තේ වයපෘතිවල්ට. නමුත් රනිල් කරපු සංවර්ධනය මොකක්ක්ද. TOILET එකක් වත් හදල නැහැ.


ඔහුම ගත්ත කෙටි කාලින නය අර්බුධයක සහ සංචිත ඉතා දරුණු ලෙස ක්ෂය වීම නිසා ගෙවුම් ශේෂ අර්බුධයක රනිල් හිරවෙලා. මේවා රනිල්ගේ මෝඩ තකතීරු වැඩ. දැන් බොරුවට මහින්දට බනිනවා. රනිල් හිතන් ඉන්නේ බොරුවෙන් බලය අරගෙන බොරුවෙන්ම රට පාලනය කරන්න. එක ප්රFයෝගික නැහැ. බොරුවෙන් චන්ද දිනිය හැකියි. නමුත් රටේ ඇත්ත ප්රනශ්නවලට විසදුමක් බොරුවෙන් හොයන්න බැහැ.

 
මේ කයි ඇත්ත අර්බුධය. නමුත් තණකොළ කන 62 ලක්ෂයක් වන ජනතවට රනිල් කියනවා මහිදගේ නය ගෙවන තියෙන නිසා මුකුත් කරන්න බැහැ කියල.
රනිල් ගේ අකර්යක්ෂ්මත්වය පේනවා, මේ සේරම කරන්නේ තියෙන සහන ඔක්කොම කප්පාදු කරලා.


ඇත්ත ගැටලුව ගෙවුම් ශේෂය හිගයයි. අපේ රටේ ආනයනයට අවශ්යඅ ඩොලර් නැතිවීමයි. මේ පර්ශ්නයට මුදල් හොයන්න රනිල් කෙටි කාලින නය ඩොලර් බිලයන ගණනින් ගත්තා. ඒ කියන්නේ ඒවා මේ අවුරුද්දෙම ගෙවන්න ඕනේ. එලෙස ඔහු විසින්ම නය අර්බුධ්යලකුත් සදා ගත්ත. නමුත් ඒ නය ගෙවන්න අවශ්යක ඩොලර් නැහැ.

රටේ මුළු ආනයන වල වටිනාකම ඩොලර් බිලියන 20යි. අපනයන වලින් ඩොලර් බිලියන 8-10 ක් හොයනවා (වැඩිම වටිනාකම ඩොලර් බිලියන 10 වාර්තා වුනේ මහින්දගේ කලේ).

ආනයනයට අවශ්යන ඩොලර් හොයාගන්නේ 1 අපනයන අදායමෙන්, 2 විදෙස් රට වල සේවය කරලා එවන සල්ලි, 3 සෘජු විදේශ ආයෝජන වලින් (foreign direct invetment) සහ 4 ඩොලර් බොන්ඩ් නිකුත් කිරීමෙන්.

නමුත් විශාල ඩොලර් හිඟයක් ඇතිවුනා. එයට හේතුවුනේ

1. රනිල් පොරොන්දුවුණු පරිදි තේ සහ රබර් කර්මාන්ත වලට නිසි දිරියක් නොදීම නිසා අපනයන අදායම කඩ වැටිලා,
2. රටේ මිනිස්සු විදෙස් රට වල සේවය කරලා එවන සල්ලි මේ අවුරුද්දේ අඩුවෙලා මොකද රනිල්ගේ tax වලට බයේ.
3. ඩොලර් බොන්ඩ් නිකුත් කිරීමෙන් මේ ආණ්ඩුව එලෙස ඩොලර් බිලියන 2ක් විතර අදික පොලිට නයට ගත්ත, නමුත් ආර්ථිකයේ අස්ත්වර ප්රිතිපත්ති නිසා ආයෝජකයෝ වැඩි පොලියට නයට දෙන්නේ. සමහර අවස්තාවල්දී ඩොලර් බොන්ඩ් නිකුත් කිරීම නවතා දමන්න පවා සිදුවුණා මොකද පොලිය වැඩිනිසා.
4. ඒ වගේම foreign direct invetment මේ අවුරුද්දේ ලැබුනේ නැති නිසා ඇති විශාල ඩොලර් හිඟයක් ඇතිවුනා.

(උදාහරණ 1. ඔය හරියට කියවලා බලන්න, Port city එකෙන් විතරක් ඩොලර් බිලියන 1.4 ක් නැතිවුණා. 2. අනෙකුත් කොටස් වෙළඳපොලේ ආයෝජනය කර තිබු විදේශ ආයෝජන නැවත රැගෙන යාම නිසා ඩොලර් බිලියන 2 ක් පමණ නැතිවුණා; 3. රටේ අනෙකුත් සංවර්ධන ආයෝජන නැවතීමෙන් තව ඩොලර් බිලියන 1ක් පමණ නැතිවෙලා. මම හිතන්නේ ඔයාට ඩොලර් බිලියනයක් කියන්නේ කොච්චර මුදලක්ද කියලා තේරෙන්නේ නැතිව ඇති. මේවා කජු ඇට කොස් ඇට නෙමේ).

මේ අනුව වෙළඳ ශේෂයේ හිගයක් ඇතිවුනා..

ආනයනයට ඩොලර් ඉල්ලුම වැඩිවෙනකොට එවිට ඩොලරය රුපියලට සාපේක්ෂව ඉහල යන්න පටන් ගත්ත.

මුලදී ආණ්ඩුව සංචිතවලින් දිනකට මිලියන් 50 ක් 100 වෙළඳපොලට දැම්මා රුපියල් ස්ථාවර කිරීමට.

එක පැත්තකින් රුපියලේ අගය ක්ෂයවීම නවත්වන්න සංචිතයෙන් මුදල් වියදම් කිරීම නිසා සංචිතය හිදුනා.

තවත් මදි පාඩුව හොයාගන්න curruncy swap ඉන්දියාවෙන් ලබාගත්ත. සංවර්ධන ඩොලර් බැදුම්කර නිකුත් කලා. මේවා සේරම කෙටි කාලින නය.

මේවා පියවන්න නැවත IMF එකෙන් නයක් ගන්න යනවා. IMF එක කොන්දේසි ගොඩක් දාලා. මේකයි ඇත්ත අර්බුදය. ඔයා ඉක්මන් නොවී කියවලා තේරුම් ගන්න. ඩොලර් බිලියනයක් කියන්නේ කීයක්ද කියල ASSUME කරන්න යන්න එපා.

මේ සියලු ප්ර්ශ්න ඇතිවුනේ රනිල්ගේ අදුරධර්ශි ප්රදතිපත්ති නිසා. රනිල් නළුවකුත් නෙමේ, මොල්යකුත් නෙමේ. නළු බට්ටෙක්. එකනම ඔහුගේ පාරලිමෙන්තුවේ හැසිරෙන විදිහෙන් පේනවා.

මහින්දගේ කලේ වගේ ආයෝජන ගලා අවනම් සහ කොටස් වෙළඳපොල ස්ත්වරව තිබුනානම් මේ ගැටලුව එන්නේ නැහැ. ඒ ඔක්කොම විනාශ කලේ රනිල්.
ඔයාගේ අනිත් ප්රෝශ්නය. රුපියල් අවප්ර්මාණය වුනාම නය මුදල් කොපමණ දරුණු විදිහට ඉහල යනවද සම්බන්දයෙන්.

රුපියල් 3% කින් අවප්රහමාණය වීමකදී රටේ නය බර රුපියල් බිලියන 7 කින් වැඩිවෙනවා.

වර්තමානයේදී රුපියල 15.38% කින් අවප්රදමාණය වී ඇතිනිසා රටේ නය බර රුපියල් බිලියන 35.89 කින් වැඩිවෙනවා. මෙම මුදල අති විශාලයි.

මේ නය වැඩිවෙලා තියෙන්නේ රටේ කිසිඳු සංවර්ධනයක් නොවීම නිසයි ප්ර ධාන ගැටලුව.

රනිල්ගේ මහා බැංකු බැදුම් කාරයෙන් හොරා කම නිසා රුපියල් බිලියන 7 ක් රට තවත් වසර 30 කට වැඩිපුර නයවෙනවා.

රනිල් කියන දේ මෝඩ විදිහට පිළිගන්නේ නැතිව ඔබට කොහේ හරි ඇති කියල හිතන මොලය වෙහෙස මහන්සියෙන් හෝ පාවිච්චි කරලා තේරුම ගන්න.

ඔය රනිල් පාර්ලිමේන්තුවේ බුරනවා වගේ මෝඩ විදිහට බව් බව් ගන්නේ නැතිව. මම හිතන්නේ ඔයානම් රනිල්ටම ගැලපෙන 62 ලක්ෂයක් පුන්නක්කු කන මෝඩ මී හරකෙකුටත් වඩා ගොන් ගහක්. එමනිසා කරුණු නොදැන මෝඩයෙක් වගේ උදුබුරන්න එපා. ආණ්ඩුවට කඩේ යනවනම් ඔයාට වැඩ බුද්ධිමත්ව කඩේ යන්න. නැත්නම් ඇදගෙන නගනවා. බක පණ්ඩිතයෙක් වගේ වචනයෙන් දෙකෙන් උත්තර ලියන්න පෙර කරුණු අද්යනය කරන්න.
 
Last edited:
  • Like
Reactions: rudr@

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක ගෙවුම් ශේෂයේ අර්බුධයක්. ඒ කියන්නේ අපිට අනයනට අවශ්යද විදේශ විනිමය හිඟ වෙලා. මහින්ද බාර දෙනකොට ඩොලර් බිලියන 8.5 තිබුන. දැන් එක ඩොලර් බිලියන 3 ට බැහැල. මේක බරපතල ප්රුශ්නයක්. අපේ රටේ අනයනට අවශ්ය් මුදල් නැහැ. අවුරුද්දෙන් රනිල් ඩොලර් බිලියන 5.5 ක් රනිල් ගිල්ලද? ඒ නිසා මහින්ද මේවට වග කිවයුතු නැහැ. ඔබට දැනගන්න මන් කියන්නම් රනිල් කොහොමද ඔහුගේ ටිකිරි ඔලෙන් මේ විනාශේ කලේ කියල..
    UNP ආණ්ඩුව අවා ගමන් සියලු ආයෝජනා ව්යමපෘති නැවැත්තුවා. port city එක නයක් නෙමෙයි. ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයක්. ඔයාට සංසන්දනය කරන මන් කියන්නම් එය කොයි තරම් විශාල මුදලක්ද කියල. රනිල් මේ අර්බුධයෙන් ගොඩ එන්න IMF එකෙන් ගන්න යන්නෙත් ඩොලර් බිලියන 1.5 ක්. එහෙම ව්යා්පෘතියක් තමයි නැවැත්තුවේ. තම හරියට පටන්ගෙන නැහැ. මෙවැනි ව්යනපෘති විශාල සන්කයාවක් නැවැත්තුව. එතකොට රටට එන විදේශ යෝජනා නැවතුන.
    ඒවගේම රනිල් අවගමන් මෝඩ විධිහට ආපස්සට බලපාන විදිහට tax ගැහුවා. ඇත්තටම පස්සට බලපාන අයුරින් නීති පනවන බහැ. ඒ කලේ ඔහුගේ චන්ද පොරොන්දු වූ 10000 ඇතුළු දේ දෙන්න.
    තවද කොටස් වෙළද පොලේ ආයෝජකයින් හුගක් දෙනෙකුට බොරුවට චෝදනා දැම්ම. ඔහුන් සේරම තමන්ගේ මුදල් (ඩොලර්) අරගෙන රටින් පිටවුණා. ආයෝජනය කරන මුදල් නැතිවුණා.
    විදේශ විනිමය නැති නිසා සංචිතයෙන් දවසකට මිලියන් 50-100 ත් අතර ප්ර්මාණයක් මුදා හැරිය වෙළඳ පොලට.​

    Mahinda%20-%20Ranil.jpg
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මූල්ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ?
    මාර්තු 08 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් අගමැතිතුමා පැවසුවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සැඟ වූ ණය ප්රමාණයක් සොයා ගත් බවත් එම ණය ගෙවීම සඳහා බදු වැඩි කිරීමට සිදු වී ඇති බවයි. ආණ්ඩුවේ ඇමතිවරු එම බදු රාජපක්ෂ බදු ලෙස නම් කළා. ඒ වගේම ලංකාව දැවැන්ත ණය අර්බූදයක මෙන්ම විදේශ ණය ආපසු ගෙවීමට ප්රමාණවත් විදේශ විනිමය නොමැති බැවින් විදේශ මූල්ය අර්බූදයක ද සිර වී සිටින බව අගමැතිතුමා එදා පිලි ගත්තා.
    පසුගිය වසර පහ තුල දී ග්රීසිය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වගේ ලංකාවත් දැවැන්ත ණය අර්බූදයක සහ විදේශ විනිමය අර්බූදයක සිර වී ඇති බව සත්යයක්. නමුත් එහි වගකීම රාජපක්ෂ ආණ්ඩුව මත පැටවීම සාධාරණ ද? ඒ ගැන නිගමනයකට එළැඹෙන්න ප්රථම ඇත්තටම සිදු වුණේ කුමක්දැයි අපි දැන් විමසා බලමු.
    ලෝකය පිළිගත් මිනුම් දඬු අනුව රටක ණය බර මනින්නේ සමස්ත ණය ජාතික ආදායමෙන් ප්රතිශතයක් ලෙස කොපමණ ද යන්න ගණනය කිරීමෙන්. ණය ලබා ගැනීම නොවේ ප්රශ්නය. ණය බරක් වීමයි ප්රශ්නය. ණයක් බරක් වන්නේ තමන්ගේ ආදායමට සරිලන ආකාරයෙන් ණය ලබා නොගත්තොත්. මගේ වාර්ෂික ආදායම ලක්ෂ 12යි. මම ලක්ෂ 12ක ණය මුදලක් ගත්තොත් මගේ ණය බර 100%යි. මිය ගිය නිසා අපි නවලෝක මුදලාලි ගමු. නවලෝක මුදලාලි ගන්නේ ලක්ෂ 12ක් නොවේ. ලක්ෂ සීයක්. දැන් මගේ ණය වගේ අටගුණයක් වැඩියි. හැබැයි එතුමාගේ වාර්ෂික ආදායම ලක්ෂ දාහක් නම් ණය බර වන්නේ 10%යි. මගේ ණය බරට වඩා එතුමා ණය බර අඩුයි මොකද ණය ආපසු ගෙවීම සඳහා එතුමාට ඉහළ ආදායමක් තිබෙන නිසා.
    ඒ අනුව ණය බර 105%ක් වුණු 2003 වසර ලංකාවේ ණය බර වැඩියෙන්ම වාර්තා වුණු වසරයි. ඒ අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ පසුගිය ආණ්ඩු සමයයි. 2004 දී ණය බර 103%ක්. නමුත් ජනපති රාජපක්ෂ ධූරයෙන් සමු ගන්නා විට එය 76% දක්වා පහත වැටී තිබුණා. මතක තියා ගන්න ලෝකයේ ආර්ථික දැවැන්තයන් වන ඇමෙරිකා එක්සත් ජනපදය, බ්රිතාන්යය, ප්රංශය, ජපානය සහ ඔස්ට්රේලියාව වැනි රටවල ණය බර සීඝ්රයෙන් ඉහළ ගිය සමයකයි ලංකාව සිය ණය බර සීඝ්රයෙන් පහත දමා ගැනීමට සමත් වන්නේ. එහි අරුත වන්නේ ජනපති රාජපක්ෂ ණය ගත් නමුත් එය එලදායක ලෙස යෙදූ බැවින් ණය වැඩි වීමේ වේගයට වඩා ආර්ථිකය වර්ධනය වුණු බවයි.
    2009 දී කොටි ත්රස්තවාදය පරාජය කර ආපසු හැරී බලන විට අපට තිබුණේ වසර තිහක් එක තැන පල් වුණු රටක්. ණය බරින් මිරිකී තිබුණු ලංකාවක්. මතකනෙ තමුන්නාන්සේලා ආණ්ඩුවට සමු දුන්නේ 103%ක ණය බරක් අපට ඉතිරි කරලා. නමුත් රටේ ආදායම ඉහළ නංවන්නේ නැතුව ණය බරින් මිදීමට බෑ. රට සංවර්ධනය නොකර ආදායම ඉහළ නංවන්න බෑ. රටේ යටිතල පහසුකම් දියුණු නොකර රට සංවර්ධනය කරන්න බෑ. එබැවින් රාජපක්ෂ ආණ්ඩුව ණය ලබා ගනිමින් ඒවා මාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතිය දියුණු කිරීමට යොදා ගත්තා. ඊට අමතරව කෙරවලපිටිය, නොරොච්චොලේ සහ ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර ඉදි කිරීමට යොදා ගත්තා. එහි ප්රතිඵලය වුණේ කෘෂිකර්මය, කර්මාන්ත සහ ප්රවාහනය දියුණු වී ආර්ථිකය පිම්මේ වර්ධනය වීමයි.
    රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන වසර වන 2014 දී පවා රටේ ණය අර්බූදයක් තිබුණේ නෑ. එම වසරේ දී ණය සේවා ගෙවීම් ඒ කියන්නේ ණය වාරික සහ පොලී ගෙවීම් 2013 වසරට සාපේක්ෂව පහත වැටුණා. එම වසර තුල ඩොලරයට විනිමය අනුපාතය රුපියල් 1.45කින් ඉහළ ගිහින් තිබිය දීත් ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 1,162.9 සිට 1,076.3 දක්වා පහත වැටුණා. ඒ අනුව, 2014 දී ණය සේවා ගෙවීම් 2013ට සාපේක්ෂව රුපියල් බිලියන 87ක් අඩුයි. මම නොවේ මෙහෙම කියන්නේ. තමුන්නාන්සේලා මැණිකක් වගේ රකින අර්ජුන් මහේන්ද්රන් නායකත්වය දෙන ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති Public Debt Management in Sri Lanka 2014 නමැති වාර්තාවයි එහෙම කියන්නේ.
    2014 දී පහත වැටුණු ණය සේවා ගෙවීම් 2016 දී බි 1,200 ඉක්වා යෑමට නියමිතයි. ඊට හේතු වූයේ වත්මන් ආණ්ඩුව අධික ලෙස ණය ගැනීමයි. 2014 අවසානයේ දී රුපියල් බිලියන 7,391ක් වූ ආණ්ඩුවේ ණය 2015 අග දී රුපියල් බිලියන 8,475ක් දක්වා ඉහළ ගියා. ආණ්ඩුවේ ණය රු බි 1,084කින් එනම් ට්රිලියනයකටත් වඩා වැඩි ප්රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ට්රිලියනයක් කියන්නේ සෙල්ලම් ගණනක් නොවේ. බිලියන දහසක්.
    ආණ්ඩුව මෙහෙම ණය ලබා ගත් නමුත් කරපු සංවර්ධනයක් දැකීමට නෑ. අද උදේ මම මුදල් ඇමතිතුමාගෙන් ඇහුව්වා ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදල ලබා ගත් 2015 වසරේ ආරම්භ කළ එක ප්රධාන සංවර්ධන ව්යාපෘතියක් නම් කරන්න කියලා. එතුමා එතකොට කොහෙද යන්නේ – මල්ලේ පොල් වර්ගයේ උත්තරයක් දීලා ඇඟ බේරා ගත්තා. තිත්ත ඇත්ත නම් මේ ණය කන්දරාවෙන් ආරම්භ කළ එකම සංවර්ධන ව්යාපෘතියක් වත් නැති බවයි. එසේ නම් මෙම දැවැන්ත ණය කන්දරාවෙන් ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුවට නඩත්තු කළ නොහැකි සහන කන්දක් ක්රියාත්මක කිරීමට ගොස් දැවැන්ත ලෙස ණය වූවා පමණක් නොවේ, ආර්ථිකය බිඳ දමා තිබුණු සහන ත් අද අහිමි කර තිබෙනවා.
    රාජපක්ෂ ආණ්ඩුව රු 3,500ක වැටුප් වැඩි වීමක් ආණ්ඩුවේ සේවකයින්ට යෝජනා කළ විට එජාපය නිකන් හිටියේ නෑ. කෙලින්ම පොරොන්දු වුණා රු දස දහසක් වැටුප් වර්ධනයක්. අන්තිමට ඔවුන්ට කිසිම වැටුප් වැඩිවීමක් ලැබුණේ නෑ. ලැබුණේ හුදු දීමනාවක් විතරයි. රොකට් වේගයෙන් ජීවන වියදම ඉහළ ගොස් තිබෙන නිසා ඒකත් දැන් පුස්සක් වෙලා. ගොවීන් රු 35ට වී කිලෝවක් විකුණන විට එජාපය රු 50ක සහතික මිළක් පොරොන්දු වුණා. දැන් පොරොන්දු වුණු රු 50 පමණක් නොව එතෙක් ලැබුණු රු 35 ද අහිමි වී රු20ට ද වී විකිණිය නොහැකි තත්වයක් ඇති වෙලා තිබෙනවා.
    ඒ වගේම මෙම ආණ්ඩුව බලයට එන විට තේ කිලෝවක් රු 70/-ටත් රබර් කිලෝවක් 280/- ටත් විකිණෙමින් තිබුණා. සංධානයට ආකර්ෂණය වී සිටින ජනතාවට තමන්ට ඇද ගන්න තේ කිලෝවට රු 90/-ක් පොරොන්දු වුණා. රබර් කිලෝවක් සඳහා රු 350/- මිළක් එජාපය පොරොන්දු වුණා. දැන් සිදු වී ඇත්තේ කුමක්ද? අද තේ සඳහා රු50ක් ලබා ගන්න බෑ. රබර් සඳහා රු 180/- ලබා ගන්න බෑ. විශ්රාම වැටුප්, සමෘද්ධි සහනාධාර, වැඩිහිටි සහනාධාර සහ මහපොල ශිෂ්යත්වාධාර ඉහළ නැංවීම පිළිබඳ දුන්නු පොරොන්දු වලටත් අත් වූයේ මෙවැනිම ඉරණමක්.
    මෙම තත්වය යටතේ හෙලි වන තිත්ත ඇත්ත කුමක්ද? පැවැති වාතාවරණය තුල ජනතාවට ලබා දිය හැකි ඉහළම ප්රතිලාභ සෑම අංශයක දී ම ලබා දීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. එයින් සෑහීමකට පත් නොවුණු ජනතාව වැඩි ප්රතිලාභ අපේක්ෂාවෙන් එජාපය බලයට ගෙන ඒමෙන් සිදු වුණේ “තණ්හාය ජායති සොකො“ යන බුදු වදන සිහිපත් වීමයි. බුදුන් වහන්සේ කේන්ති ගන්නේ නැති නිසා තණ්හාස ජායති සොකො කියලා දේශනා කරලා නිහඬව සිටියා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව වැඩි තණ්හාව නිසා අමාරුවේ වැටෙන්න යන බව අපි කිව්වා. අපි කෙතරම් කිව්වත් ජනතාව ඇහුව්වේ නෑ. බැරිම තැන අපි “තණ්හාය ජායති සොකො යකො“ කියලා කිව්වා. තණ්හාවෙන් කන් බිහිරි වී සිටි ජනතාවට ඒත් ඇහුනේ නෑ. ඇත්තෙන්ම ජනතාවට අත් වුණේ දිනපතා රන් බිජුව බැගින් ලබා දුන් රන් තාරාවගේ රන් බිජු සියල්ල එක විට ලබා ගැනීමට සිරුර පලා බැලූ මෝඩ මිනිසාට අත් වුණු ඉරණමයි.
    ආණ්ඩුව මෙම අර්බූදයට හේතුව ලෙස චීන ආර්ථිකයේ බිඳ වැටීමක් මෙන්ම ලෝක ආර්ථික අර්බූදය හුවා දක්වන බව පේනවා. ඒක හරියට නටන්න බැරි මිනිසා පොලව ඇදයි කියනවා වගේ වැඩක්. ඇත්තෙන්ම චීනයේ දැවැන්ත ආර්ථික කඩා වැටීමක් නෑ. අධික වේගයෙන් වර්ධනය වුණු චීන ආර්ථිකය දැන් පරිනත වෙමින් වර්ධන වේගය මන්දගාමී වෙලා තිබෙනවා. ඒ අනුව 2014 දී 7.3%කින් වර්ධනය වුණු චීන ආර්ථිකය 2015 දී වර්ධනය වූයේ 6.9%කින්. ආර්ථික වර්ධන වේගය 0.4%කින් පහත වැටීම ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස කිසිසේත්ම හඳුන්වන්න බෑ.
    ලෝක ආර්ථික අර්බූදයට සැබැවින්ම මුහුණ දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවයි. 2008 දී ලෝක ආර්ථික අර්බූදය ඇති වී 2009 දී උච්චස්ථානයට පැමිණියා. ඒ වන විට ලංකාව ලොව බිහිසුණුම මෙන්ම ධනවත්ම ත්රස්තවාදි සංවිධානය සමග යුද්ධයක සිර වී තිබුණා. එක පැත්තකින් යුද්ධය තීරණාත්මක අඩියක. අනිත් පැත්තෙන් ලෝක ආර්ථික අර්බූදය. හරියට දෙකොන දැල්වුණු විලක්කුවක් වගේ. ඒත් යුද්ධයත් ජයග්රාහීව අවසන් කළා. දේශීය ආර්ථිකයත් බිඳ වැටීමකට තුඩු නොදෙන අයුරින් කළමනාකරණය කර ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව සමත් වුණා. එජාපය සිය ආදර්ශය ලෙස සළකන සිංගප්පූරුව පවා 2009 දී සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා. ලංකාවේ ප්රධාන ගැනුම්කරුවන් වන එක්සත් ජනපදය සහ යුරෝපය සෘණ ආර්ථික වර්ධන වේගයන් වාර්තා කර තිබිය දී ලංකාව 3.5%ක වර්ධනයක් වාර්තා කළා. 2009 දී ලොව 29 වන තැනට වාර්තා වුණු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කලේ ලංකාවයි. වැඩ හැකි අයට ඇද පොලවේ ද නටන්න පුළුවන් බව ජනපති රාජපක්ෂ 2009 දී පෙන්වා දීලා තිබෙනවා.
    ආර්ථිකයට දරා ගත නොහැකි සහනාධාර කන්දක් පැටවීමට අමතරව මෙම ආර්ථික බිඳ වැටීමට තවත් හේතු දෙකක් බල පා තිබෙනවා. ආණ්ඩුවට ස්ථිර ප්රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම දෙවන හේතුවයි. මේ ආණ්ඩුව ආයෝජකයින් ගැන පුරසාරම් දොඩපු විධිය අපට මතකයි. රාජපක්ෂලා කොමිස් ඉල්ලපු නිසා ආයෝජකයෝ එන්නේ නෑ. බටහිර ආයෝජකයෝ මුදල් කුට්ටි අතේ තියාගෙන බලා ගෙන ඉන්නවා එජාප ආණ්ඩුවක් එනතුරු ලංකාවේ ආයෝජනය කරන්න. එහෙමයි කිව්වේ. කතාව දෝලාවෙන් ගමන පයින් කියලා තේරුණේ බලයට ආවාට පස්සේ. 2015 වසර තුල විදේශීය ආයෝජකයින් මෙරට ආයෝජනය කරනවා වෙනුවට කොටස් වෙළඳපොලේ ආයෝජනය කර තිබූ රුපියල් බිලියන 4.4ක් මෙරටින් අරන් ගියා. 2015 දී කොටස් වෙළඳපොලේ විදේශ ගැනුම් සහ විකුණුම් අතර වෙනස රුපියල් බිලියන 4.4ක්.
    ඇමෙරිකාව සහ යුරෝපය ද ණය ලබා ගන්නා ලොව අංක එකේ ණයහිමියා වන චීනය අමනාප කර ගැනීම තෙවන හේතුවයි. ලංකාව මුහුණ දී ඇති අර්බූදයෙන් මිදීමට අවශ්ය කරන ඩොලර් බිලියන කිහිපයක ණයක් ලබා දීමේ හැකියාව ඇත්තේ චීනයට විතරයි. එජාපය විපක්ෂයේ ඉන්න කාලයේ දී චීනයට හැකි උපරිමයෙන් අපහාස කළා. ලංකාව චීන කොලනියක් කරනවා කිව්වා. පගාව ගන්න ලෙහෙසි නිසා චීනයෙන් ණය ලබා ගන්නවා කිව්වා. චීන ජනපති මුල්ගල තැබූ වරාය නගර ව්යාපෘතිය පූර්ව දැනුම් දීමකින් තොරව නැවැත්තුවා. මේ ආණ්ඩුව සිතා මතා ලෝකයේ ධනවතා අපේ හිතවතා චීනය තරහා කර ගත්තා.
    මේ ආණ්ඩුව බලාපොරොත්තු තබා සිටියේ ඇමෙරිකාව, යුරෝපය සහ ඉන්දියාව පිළිබඳවයි. නරේන්ද්ර මෝදි ඉන්දියාවේ අගමැතිතුමා ලංකාවේ සංචාරය කරලා යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. ඇමෙරිකාවේ රාජ්ය ලේකම් ජෝන් කෙරි ලංකාවට ඇවිත් යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. දුන්නේ නෑ නොවේ දෙන්න නෑ. මේ රටවල් යැපෙන්නෙත් චීනයෙන්. ලෝකයේ රටක් ගොඩ ගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ චීනය සහ ජර්මනිය විතරයි. ඒ පාර අපේ ජනාධිපතිතුමා මාධ්ය සංදර්ශන තබමින් ජර්මනියේ සංචාරය කළා. කීය ද ලැබුණේ? යුරෝ මිලියන 18යි. ඩොලර් මිලියන 20යි. ඩොලර් මිලියන 5000ක් ඕනෑ වී ඉන්න ලංකාවට ඩොලර් මිලියන 20ක් දෙනවා.
    බටහිර මත තැබූ බලාපොරොත්තු බිඳ වැටීමෙන් පස්සේ පමා වී හෝ ඔන්න දැන් චීනයේ අගය වැටහිලා තිබෙනවා. චීනය හැර වෙන සරණක් නැත කියා අගමැතිතුමා දැන් ජප කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයට සමීප වී සිටියේ ලංකාවට මුදලින් ආධාර ලබා දෙන්න පුළුවන් චීනයට විතරයි කියලා දැන් ආණ්ඩුව පිලි අරන්. දැන් සදහටම නතර කරනවා කිව්ව වරාය නගර ව්යාපෘතිය ආයෙත් ආරම්භ කරන්න තීරණය කරලා. තව සති දෙකකින් අපේ අගමැතිතුමා චීනයේ සංචාරය කරන්න නියමිතයි. ආර්ථික අර්බූදය හමුවේ බිඳ වැටෙන්නේ හුදෙක් මේ ආණ්ඩුව පමණක් නොවේ. අපේ ආදරණීය මව්බිමයි. ආණ්ඩුවයි රටයි අර්බූදයට යනවා බලාගෙන කාලකන්නි සතුටක් විඳීම අපිට හුරු නෑ. ඒ නිසා අපි අගමැතිතුමාගේ චීන සංචාරයට හදවතින්ම සුබ පතනවා.
     
    • Like
    Reactions: somalal

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    IMF එක නිකං ණය දෙන්නෙත් නෑ ප්‍රයිවෙට් කරන්න වෙයි මොනවහරි
     
    Oct 31, 2012
    535
    31
    0
    හොරු හොරු හොරු අවුරුද්දකුත් ගෙවිලා. කෝ බන් මේ හොරු? රට නම් දවසෙන් දවස ආගාදෙට

    මහින්දද රනිල්ද කියන එක නෙවෙයි අවුල රට ගොඩ දාන්න පුලුවන් කාටද? කොහොමද කියන එක.

    කමක් නැහැ ඉතිරි අවුරුදු හතරත් හොරු හොරු කිය කිය ඉමු.

    ජනතාව කේස දාන්න ආවොත් තාජුදීන් ගොඩ ගමු එක්නැලිගොඩව ආයිත් මරමු.

    ජය හින්ද් සොරි සොරි ජය තායේ.
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    අවුරුදු 10 කාපු රට අවුරුද්දෙන් හදන්න බැ.
    හම්බන්තොට ගන් කබරයා කාවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලමයෙක් හදාගන්ඩ බැරි වද *න්නය කොහොමද බන් රට හදන්නෙ.
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ලමයෙක් හදාගන්ඩ බැරි වද *න්නය කොහොමද බන් රට හදන්නෙ.

    තො වගේ පොන්නයෝ ජාතක කරනවට වඩා නිකන් ඉන්න එක හොදයි. අවජාතකයා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සු ද බන් දැන් කොහේ ආර්ථික අර්බුද ද? :confused: ආර්ථික ඔස්තාර් සහ හිටං හුටන් ආවට පස්සේ යන්තම කියලා වෝක්ස්වැගන් කාර් එකක් අරන් ගුගල් ලුන් වලින් ඉන්ටර්නෙට් යන්න පටන් ගත්තා. අහස පේන්නෙත් නෑ ගේ වටේම ගුගල් බැලුම් බෝල... අනෙක වොක්ස්වැගන් කාර් විකුනලාම කොච්චර ඩොලර් තොගයක් එනවාද :D:yes: රටවටේම හයිවේ හදලා ඒ මදිවට... පුදුම සංවර්දනයක් වෙලා තියෙන්නේ :lol: ලගදීම ලෝක බැංකුවටත් ණය දෙන්න යන්නේ ඔස්තාර්ලා සෙට් එක. :shocked:
     
    Last edited: