අද ආසාදිතයන් සංඛ්‍යාව 1843ක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 615ක් වාර්තා වීමත් සමගිනි.

    මේ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1843ක් දක්වා වර්ධනය වී තිබේ.
     
    The Cook

    Junior member
  • Jul 5, 2019
    36
    15
    8
    Kitchen
    ඕවා පරණ රිසල්ට් නේද? දවස් 3ක් පරක්කුයි නේද රිසල්ට්. මෙහෙ පෙරේදා PCR කරපු අයගේ රිසල්ට් ආවේ නෑ තාම.
     
    • Sad
    Reactions: hodakolla

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 615ක් වාර්තා වීමත් සමගිනි.

    මේ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1843ක් දක්වා වර්ධනය වී තිබේ.
    Meka iye news eka neda