අද ඇදිරිනීතිය ද ?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,597
    2
    3,621
    113
    Earth
    අද (04/06/2020) හෙට (05/06/2020) දවස් දෙකම, ලංකාවටම ඇදිරි නීතිය තියෙනව.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    අදයි හෙටයි ඕකේ. අනිද්දා ඇරියට පස්සේ ආයෙත් ඉරිදට දානවද ඇඳිරි නීතිය?
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,355
    515
    113
    අදයි හෙටයි ඕකේ. අනිද්දා ඇරියට පස්සේ ආයෙත් ඉරිදට දානවද ඇඳිරි නීතිය?

    News බලපන් ....... Alert එකේ හිටපන්....
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,414
    9,273
    113
    Around the world
    ඔව් අද හෙට ඇදිරි නීතිය. සිල් ගන්න යන්න හිතන්නවත් එපා. ඇදිරි නීතිය නැත්තේ තිස්ස රජතුමාටත් අර අහිංසක මුව පොව්වටත් විතරයි.
     
    • Haha
    Reactions: saja