අද ඇහිච්ච එකක් ප්‍රෙන්

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මෙන්න මු බෝම්බ ගහන්නයි යන්නේ :shocked: අල්ලපියෝ :angry:
    අඩේ නැහැ බන්.. ඉන්ටෆියරන්ස් වැඩියි බන් හන්තාන උඩ.. හිරු එකෙයි දෙරනෙයි ටීවී UHF එක්ක මුකුත් කරන්න බැහැ. එපා වෙනවා මොබයිල් ටවර් නම් අවුලක් නැහැ. මෙතන ඉදන් කෙලින්ම කොලබ උනත් කනෙක්ට් වෙනවා බන් රේන්ජ් එකට. පට්ටා පොට් එක. එත් රෙද්දේ ටීවී චැනල් එක්ක බැහැ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    චයිනීස් වගේ. :D
    nothing can understand :yes::lol:
    Software defined radio බන්. RTL USB Stick AdS-B DVB-T වගේ කි වර්ඩ් සර්ච් කරලා බලපන්.. පොඩි යුඇස්බි ගැජට් එකක් යුස් කරලා අපිට සාමාන්‍ය රේඩියෝ එකකින් යන්න බැරි ෆ්රිකුවන්සි වලට ගිහින් අහන්න දිකොඩ් කරන්න පුළුවන්. එයාර්බෑන්ඩ් ෆ්ලයිට් පොසිෂන්, පොලිස් රේඩියෝ, මේ වගේ ඒවා අහන්න පුළුවන්.
     
    • Like
    Reactions: euler

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Software defined radio බන්. RTL USB Stick AdS-B DVB-T වගේ කි වර්ඩ් සර්ච් කරලා බලපන්.. පොඩි යුඇස්බි ගැජට් එකක් යුස් කරලා අපිට සාමාන්‍ය රේඩියෝ එකකින් යන්න බැරි ෆ්රිකුවන්සි වලට ගිහින් අහන්න දිකොඩ් කරන්න පුළුවන්. එයාර්බෑන්ඩ් ෆ්ලයිට් පොසිෂන්, පොලිස් රේඩියෝ, මේ වගේ ඒවා අහන්න පුළුවන්.

    illegal :shocked:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අහන එක ඉල්ලිගල් නැහැ. හැබැයි ට්‍රාන්ස්මිට් කරන්න නම් විදුලි සංදේශ එකේ රෙජිස්ටර් උන රේඩියෝ ඔපරේටර් කෙනෙක් වෙන්න ඕනා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    අඩේ නැහැ බන්.. ඉන්ටෆියරන්ස් වැඩියි බන් හන්තාන උඩ.. හිරු එකෙයි දෙරනෙයි ටීවී UHF එක්ක මුකුත් කරන්න බැහැ. එපා වෙනවා මොබයිල් ටවර් නම් අවුලක් නැහැ. මෙතන ඉදන් කෙලින්ම කොලබ උනත් කනෙක්ට් වෙනවා බන් රේන්ජ් එකට. පට්ටා පොට් එක. එත් රෙද්දේ ටීවී චැනල් එක්ක බැහැ

    eka kadala dapan galakin gahala
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අහන එක ඉල්ලිගල් නැහැ. හැබැයි ට්‍රාන්ස්මිට් කරන්න නම් විදුලි සංදේශ එකේ රෙජිස්ටර් උන රේඩියෝ ඔපරේටර් කෙනෙක් වෙන්න ඕනා.

    රෙජිස්ටර් වුනු ඔපරේටර්ලා කියලා නැහැ
    එක්සෑම් එකක් තියනවා ඒක කරලා හැම් ලයිසන් එක ගන්න ඕන පහුගිය අවුරුදු දෙකේම අලුත් හැම් ඔපරේටර්ස්ලාට ලයිසන් දෙන්න එක්සෑම් තිබුනෙ නැහැ, සමහර විට ඇප්ලිකන්ට්ස්ලා නැති නිසා වෙන්න ඇති
    මේ අවුරුද්දෙ එක්සැම් දාල තිබුනා සමහර විට මේ අවුරුද්ද අන්තිමේ විතර එක්සෑම් තියාවි

    අහන එකත් ඉලීගල් නැත්තෙ හෑම් බෑන්ඩ් හරි පබ්ලික් බෑන්ඩ හරි විතරයි මම දන්න විදියට. මොකද පොලිස් ෆ්‍රිකුවෙන්සි එක එහෙමත් අහන්න පුලුවන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    oya kiyanne armature radio neda? oya transceiver ekak mama danna porak lagath thibba. api porata kiwwe R S 7 kiyala. uu eken call karaddi hema thissema porage code eka kiyana nisa. passe pora USA giya.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රෙජිස්ටර් වුනු ඔපරේටර්ලා කියලා නැහැ
    එක්සෑම් එකක් තියනවා ඒක කරලා හැම් ලයිසන් එක ගන්න ඕන පහුගිය අවුරුදු දෙකේම අලුත් හැම් ඔපරේටර්ස්ලාට ලයිසන් දෙන්න එක්සෑම් තිබුනෙ නැහැ, සමහර විට ඇප්ලිකන්ට්ස්ලා නැති නිසා වෙන්න ඇති
    මේ අවුරුද්දෙ එක්සැම් දාල තිබුනා සමහර විට මේ අවුරුද්ද අන්තිමේ විතර එක්සෑම් තියාවි

    අහන එකත් ඉලීගල් නැත්තෙ හෑම් බෑන්ඩ් හරි පබ්ලික් බෑන්ඩ හරි විතරයි මම දන්න විදියට. මොකද පොලිස් ෆ්‍රිකුවෙන්සි එක එහෙමත් අහන්න පුලුවන්නේ.
    එල මචන්.. දැනගත්තේ දැන් ඒ සින් එක.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    7nHqvhz.png
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    RTL බන්.. DVB-T එකක්.. මම යුස් කරන්නේ ෆ්ලයිට් ට්‍රැක් කරන්න. අද හන්තානේ කන්ද උඩ, දෙරණේ ට්‍රාන්ස්මිෂන් ටවර් එක ලගම පොඩියට සෙට් කළා. හොද රේන්ජ් එකක් තියනවා. ත්රෙඅඩ් එකක් දාන්නම්කො,.

    Ado man GSM Downlink eka capture karala thiyanwa
    Magawa thiyenne RTL SDR ekak

    a5QoJD3.png
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    oya kiyanne armature radio neda? oya transceiver ekak mama danna porak lagath thibba. api porata kiwwe R S 7 kiyala. uu eken call karaddi hema thissema porage code eka kiyana nisa. passe pora USA giya.

    RS7??
    4S7 වෙන්න ඕන
    අඩෝ 4S7 කියන්නෙ Advance license එක තිබුනු එකෙක්, ඒකෙ එක්සෑම් එක පට්ට අමාරුයි. Morse Send/Recive ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් එහෙමත් පාස් වෙන්න ඕන 4S7 එකක් ගන්න