අඩේ නැහැ බන්.. ඉන්ටෆියරන්ස් වැඩියි බන් හන්තාන උඩ.. හිරු එකෙයි දෙරනෙයි ටීවී UHF එක්ක මුකුත් කරන්න බැහැ. එපා වෙනවා මොබයිල් ටවර් නම් අවුලක් නැහැ. මෙතන ඉදන් කෙලින්ම කොලබ උනත් කනෙක්ට් වෙනවා බන් රේන්ජ් එකට. පට්ටා පොට් එක. එත් රෙද්දේ ටීවී චැනල් එක්ක බැහැමෙන්න මු බෝම්බ ගහන්නයි යන්නේඅල්ලපියෝ
![]()
Software defined radio බන්. RTL USB Stick AdS-B DVB-T වගේ කි වර්ඩ් සර්ච් කරලා බලපන්.. පොඩි යුඇස්බි ගැජට් එකක් යුස් කරලා අපිට සාමාන්‍ය රේඩියෝ එකකින් යන්න බැරි ෆ්රිකුවන්සි වලට ගිහින් අහන්න දිකොඩ් කරන්න පුළුවන්. එයාර්බෑන්ඩ් ෆ්ලයිට් පොසිෂන්, පොලිස් රේඩියෝ, මේ වගේ ඒවා අහන්න පුළුවන්.
චයිනීස් වගේ.
nothing can understand
Software defined radio බන්. RTL USB Stick AdS-B DVB-T වගේ කි වර්ඩ් සර්ච් කරලා බලපන්.. පොඩි යුඇස්බි ගැජට් එකක් යුස් කරලා අපිට සාමාන්‍ය රේඩියෝ එකකින් යන්න බැරි ෆ්රිකුවන්සි වලට ගිහින් අහන්න දිකොඩ් කරන්න පුළුවන්. එයාර්බෑන්ඩ් ෆ්ලයිට් පොසිෂන්, පොලිස් රේඩියෝ, මේ වගේ ඒවා අහන්න පුළුවන්.

අහන එක ඉල්ලිගල් නැහැ. හැබැයි ට්‍රාන්ස්මිට් කරන්න නම් විදුලි සංදේශ එකේ රෙජිස්ටර් උන රේඩියෝ ඔපරේටර් කෙනෙක් වෙන්න ඕනා.
illegal
අඩේ නැහැ බන්.. ඉන්ටෆියරන්ස් වැඩියි බන් හන්තාන උඩ.. හිරු එකෙයි දෙරනෙයි ටීවී UHF එක්ක මුකුත් කරන්න බැහැ. එපා වෙනවා මොබයිල් ටවර් නම් අවුලක් නැහැ. මෙතන ඉදන් කෙලින්ම කොලබ උනත් කනෙක්ට් වෙනවා බන් රේන්ජ් එකට. පට්ටා පොට් එක. එත් රෙද්දේ ටීවී චැනල් එක්ක බැහැ
අහන එක ඉල්ලිගල් නැහැ. හැබැයි ට්‍රාන්ස්මිට් කරන්න නම් විදුලි සංදේශ එකේ රෙජිස්ටර් උන රේඩියෝ ඔපරේටර් කෙනෙක් වෙන්න ඕනා.
එල මචන්.. දැනගත්තේ දැන් ඒ සින් එක.රෙජිස්ටර් වුනු ඔපරේටර්ලා කියලා නැහැ
එක්සෑම් එකක් තියනවා ඒක කරලා හැම් ලයිසන් එක ගන්න ඕන පහුගිය අවුරුදු දෙකේම අලුත් හැම් ඔපරේටර්ස්ලාට ලයිසන් දෙන්න එක්සෑම් තිබුනෙ නැහැ, සමහර විට ඇප්ලිකන්ට්ස්ලා නැති නිසා වෙන්න ඇති
මේ අවුරුද්දෙ එක්සැම් දාල තිබුනා සමහර විට මේ අවුරුද්ද අන්තිමේ විතර එක්සෑම් තියාවි
අහන එකත් ඉලීගල් නැත්තෙ හෑම් බෑන්ඩ් හරි පබ්ලික් බෑන්ඩ හරි විතරයි මම දන්න විදියට. මොකද පොලිස් ෆ්රිකුවෙන්සි එක එහෙමත් අහන්න පුලුවන්නේ.
ගෑනු ගහයි මට සෙරෙප්පුවෙන් 7:30 ටෙලි ටික බලාගන්න බැරිව.eka kadala dapan galakin gahala
RTL බන්.. DVB-T එකක්.. මම යුස් කරන්නේ ෆ්ලයිට් ට්‍රැක් කරන්න. අද හන්තානේ කන්ද උඩ, දෙරණේ ට්‍රාන්ස්මිෂන් ටවර් එක ලගම පොඩියට සෙට් කළා. හොද රේන්ජ් එකක් තියනවා. ත්රෙඅඩ් එකක් දාන්නම්කො,.
oya kiyanne armature radio neda? oya transceiver ekak mama danna porak lagath thibba. api porata kiwwe R S 7 kiyala. uu eken call karaddi hema thissema porage code eka kiyana nisa. passe pora USA giya.