අද ඇහින්දා මම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    පන්දහේ කොල මිටියක් එක්ක පර්ස් එකක් ඇහින්දා ...කේ‍රඩ්ට් කාඩ් තොගයක් එක්ක..පර්ස් එකක්
    අදාල තැන තිබුන කඩෛ්ට බාර දුන්නා.

    අනුන්ගේ සතයක් වත් අවශ්‍ය නැහැ..

    කැම්පස් කොල්ලෙක්ගේ ...අදාල කෙනා ඇවිත් පර්ස් එක ගෙනිච්ච..පට්ට සතුටුයි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    පන්දහේ කොල මිටියක් එක්ක පර්ස් එකක් ඇහින්දා ...කේ‍රඩ්ට් කාඩ් තොගයක් එක්ක..පර්ස් එකක්
    අදාල තැන තිබුන කඩෛ්ට බාර දුන්නා.

    අනුන්ගේ සතයක් වත් අවශ්‍ය නැහැ..

    කැම්පස් කොල්ලෙක්ගේ ...අදාල කෙනා ඇවිත් පර්ස් එක ගෙනිච්ච..පට්ට සතුටුයි.
    good work.
    අනුන්ගෙ සල්ලි යාදෙන්නෙ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    පන්දහේ කොල මිටියක් එක්ක පර්ස් එකක් ඇහින්දා ...කේ‍රඩ්ට් කාඩ් තොගයක් එක්ක..පර්ස් එකක්
    අදාල තැන තිබුන කඩෛ්ට බාර දුන්නා.

    අනුන්ගේ සතයක් වත් අවශ්‍ය නැහැ..

    කැම්පස් කොල්ලෙක්ගේ ...අදාල කෙනා ඇවිත් පර්ස් එක ගෙනිච්ච..පට්ට සතුටුයි.
    We need people like you brother
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    පන්දහේ කොල මිටියක් එක්ක පර්ස් එකක් ඇහින්දා ...කේ‍රඩ්ට් කාඩ් තොගයක් එක්ක..පර්ස් එකක්
    අදාල තැන තිබුන කඩෛ්ට බාර දුන්නා.

    අනුන්ගේ සතයක් වත් අවශ්‍ය නැහැ..

    කැම්පස් කොල්ලෙක්ගේ ...අදාල කෙනා ඇවිත් පර්ස් එක ගෙනිච්ච..පට්ට සතුටුයි.
    huttho pick poket kaareyekda danne ne. 5000 kola mitiyai credit card thogayakui uni ekek gaawa tiyenne widiyak ne oi 🥴 🥴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ya we need people like him we need you bro be our next president pls
    There is no any personal agenda...
    Just need open mind and faithful person to this country, if one person think different like him, automatically system will change, so your and our responsibility is to empower that kind of people by giving valuable comment on there work. Right 👍
     
    • Like
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    There is no any personal agenda...
    Just need open mind and faithful person to this country, if one person think different like him, automatically system will change, so your and our responsibility is to empower that kind of people by giving valuable comment on there work. Right 👍
    yes yes i was jst kidiing ur totaly carrot i am beetroot