අද ඉඳන් තනියම ගෙදර..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,648
    113
    32
    Kalutara
    Soya, parippu, biththara, saman, ala, gowa, wattakka, owa tamai man bodime iddi kawe wadiyen.. soya parippu tamai wadipurama kawe oya set eken.. biththara tambanne bath ekemai mamanam.. hodata hodala glosari bag ekaka dala rice cooker ekata dala tiyanawa bath ekath ekkama...
    යකෝ ශොපින් එක රත් වෙලා බත් එකට අවුලක් නැද්ද
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,552
    15,064
    113
    Kadawatha
    zlCV5zw.gif
     
    • Wow
    Reactions: Heshan Daminda

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,709
    11,093
    113
    ausi widiyata kapan sathiyata uyanawa eka dawasak fridge eke dala anith dawas 7ma rath karala kanawa
    ඊය හුත්තෝ කවුද ඔහොම කන්නෙ හිඟන්නො වගේ :lol:

    Payakin wage kema hada ganna puluwan hariyata hamadema lasthi kaloth kiyanna nam godak dewal thiyanawa.kiwwata karai da danne na.methana comments balapuwahama godak aya uyanna dannawa.mama hithan hitiye pirimi uyanna kammeli kiyala
    යකෝ මං අවුරුදු 10ක් තිස්සෙ තනියම උයන් කන්නෙ :rofl:
    ------ Post added on Jul 4, 2021 at 11:58 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,648
    113
    32
    Kalutara
    තනියම ඉන්නවනම් කඩෙන් කන 1ක ලාබයි
    ලෙඩනෙ බන්. අනික රෑට එහෙම කන්න දේවල් නෑනෙ. කොත්තුයි රයිසුයි. ඔව්වනෙ රෑට තියෙන්නෙ. මෙහෙ පොඩි ලෑලි කඩයක් තියෙනව උදේට කන්න මරු පොට් එක. කඩල, කවුපි, මුණ් ඇට, ඉඹුල් කිරිබත්, ආප්ප වගේ සුපිරි කෑම තියේ උදේට නම්.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,546
    113
    හැම තැනම
    අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.

    හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි. 😌
    ඔකොම කරන්න පුළුවන් ගේමක් නැ . වලං හෝදන එක තමා එපාම කරන වැඩේ :no:
     
    • Sad
    Reactions: Heshan Daminda

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,628
    113
    කෑම උයන එක හෙන අමාරුයි බන්
    මස් ටිකක් උයලා හොඳට හින්ඳලා ෆ්‍රිජ් එකට දාලා කන වෙලාවට රත් කරලා ගනින්
    කඩෙන් නම් කන්න එපා ගැස්ටික් ශුවර් ඒත් කෝකටත් කියලා ඌබර් ඊට්ස් දාගෙන ඉඳපන් හදිස්සියකට කන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,648
    113
    32
    Kalutara
    dan uba job ekak karanne na da ?
    නෑනෙ.
    කෑම උයන එක හෙන අමාරුයි බන්
    මස් ටිකක් උයලා හොඳට හින්ඳලා ෆ්‍රිජ් එකට දාලා කන වෙලාවට රත් කරලා ගනින්
    කඩෙන් නම් කන්න එපා ගැස්ටික් ශුවර් ඒත් කෝකටත් කියලා ඌබර් ඊට්ස් දාගෙන ඉඳපන් හදිස්සියකට කන්න
    මේ ගොඩතරේ මොන ඌබර් ඊට්ස් ද බන්.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    15,863
    2
    10,644
    113
    Home Sweet Home
    ara vim liquid eka gatta nam iwaryi , poddak vim liquid damma ,shopping bag eken burus gala heduwa , iwaryi
    ඔකොම කරන්න පුළුවන් ගේමක් නැ . වලං හෝදන එක තමා එපාම කරන වැඩේ :no:

    ane banz, අක්කල ekka giya nam sapee kala beela innwa ,podi ewun ekka sellam karannath puluwan yako :P :lol:
    නෑනෙ.
    ------ Post added on Jul 4, 2021 at 1:46 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,068
    113
    Deniyaya
    උඹලාගෙ අම්මා ආප්ප හදන්නෙ නැද්ද බන්? ගෑනුන්ගෙන් අහ අහ කිච නොවී අම්මට කියලා ආප්පයක් දාලා කාපන්කෝ
    ඇඩ්වයිස් දෙන්න නියම මිනිහා..වැඩක් බලාගනින් මිනිහෝ..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,174
    14,945
    113
    Microwave එකක් ගනින්. ඉරිදට බත් චිකන් උයලා සතියටම ඇති වෙන්න deepfreeze කරපං.

    ඕන වෙලාවට microwave කරලා කන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,100
    857
    113
    ලෙසිය ගෑන විතරක් නෙවෙයි පොශනය ගෑනත් හිතන්න
    කඩෙන් කන එක තෙරුමක් නෑ. රසත් නෑතුව සෞඛ්යට අහිතකර කෑම ටිකක් කන එක වෙන්නෙ
    උදෙට කන්න overnight oats වගෙ එකක් ෆ්‍රිජ් එකෙ තියලා හදන්න පුලුවන්.
    හෑම වෙලටම බත් කන්න ඌනෙ කියන අදහස අතරින්න(කොහොමත් හාල්වල තියෙන ආසනික් ප්‍රමානය එක්ක තුන්වෙලටම බත් කන එක රෙකමන්ඩ් කරන්න බෑහෑ)
    කඩල පිටිවලින් හදන පෑන්කෙක් , බිරියානි කුලුබඩු/පෑස්ට සොස් එක්ක ඔට්ස් කන එක සෞඛයටත් හොදයි හදන්න යන වෙලවත් අඩුයි.
    ඊ වගීඅ එලවලු කන ප්‍රමානය හොඩ මට්ටමක තියාගන්න ඔනෙ.එලවලු කිහිපයක් වෙන වෙනම හදනවා වෙනුවට එකට එකතු කරල හෑඩුවම රස්ත් වෑඩියි පොශනයත් හොදයි. පොල්කිරි වෙනුවට තක්කලි,රටකජු වගෙ එවා බ්ලෙන්ඩ් කරලා පාවිච්චි කරපුවාම පොල්ගාන ක්‍රදරෙත් නෑඑ, මෙද ප්‍රමනයත් අඩුවෙනවා රසත් වෙනස් කරන්න පුලුවන්.
    හෑමදාම එකම සෙට් එක හදන්න එපා.
    අලුත් අත්හදා බෑලිමුත් කරන්න.
    තුනපහ ,මිරිස් ,කහ වලට අමතරව වෙනත් කුලුබඩු වර්ගත් පාවිච්චි කරන්න ට්‍රයි කරන්න.
    නාන්,පිටා,චපාති වගෙ එවා හදන එකත් අමාරු නෑ
    සුඩුලුනු ,ඉගුරු වගෙ ඊවා බ්ලෙන්ඩර් කර්ලා ෆ්‍රිජ් එකෙ තිබ්බාම දවස ගානී ඊවා කපන්න යන වෙලා ඉතුරු වෙනවා.
    අනිවා දවල් වෙන්න කලින් කෑම හදන්න
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,723
    2,485
    113
    ඔයා කියන විදිහට අවුල් තමා ඉන්ට්‍රොවර්ට් නෙමෙයි නම්. මම ඉන්ට්‍රොවර්ට් නිසා ඒක ලොකු කේස් එකක් නෙමෙයි. තාත්ත ඉද්දිත් තාත්ත එක්ක වචන 10යි 15යි කතා කලේ.
    මචන් තනියම ඉද්දි ඕක තව වැඩිවෙනවා. මාත් ඉන්නෙ තනියම. මටත් ලොකුවටම තියෙනවා ඒක. කෑම නම් කඩෙන් කන්න නම් එපා. දැන් අවුරුදු 4ක් තිස්සෙ කඩෙන් කන්නෙ. දැන් මගෙ ඇස් පේන්නෙත් නෑ හරියට. ගෙදර උයාගෙන කනවා වගේ ගුණ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,796
    113
    ලෙඩනෙ බන්. අනික රෑට එහෙම කන්න දේවල් නෑනෙ. කොත්තුයි රයිසුයි. ඔව්වනෙ රෑට තියෙන්නෙ. මෙහෙ පොඩි ලෑලි කඩයක් තියෙනව උදේට කන්න මරු පොට් එක. කඩල, කවුපි, මුණ් ඇට, ඉඹුල් කිරිබත්, ආප්ප වගේ සුපිරි කෑම තියේ උදේට නම්.
    උඹට බැරිද ළඟ පාත ගෙයක් සෙට් කරගෙන ඒකෙන් සල්ලි දීලා කෑම ගන්න. ඒ මිනිස්සු උයන එකෙන්ම දෙන හින්දා හොඳට හම්බෙයි.

    හැබැයි පිරිසිඳු තැනක් බලපන්.
     
    • Sad
    Reactions: Heshan Daminda