ලෙසිය ගෑන විතරක් නෙවෙයි පොශනය ගෑනත් හිතන්න
කඩෙන් කන එක තෙරුමක් නෑ. රසත් නෑතුව සෞඛ්යට අහිතකර කෑම ටිකක් කන එක වෙන්නෙ
උදෙට කන්න overnight oats වගෙ එකක් ෆ්‍රිජ් එකෙ තියලා හදන්න පුලුවන්.
හෑම වෙලටම බත් කන්න ඌනෙ කියන අදහස අතරින්න(කොහොමත් හාල්වල තියෙන ආසනික් ප්‍රමානය එක්ක තුන්වෙලටම බත් කන එක රෙකමන්ඩ් කරන්න බෑහෑ)
කඩල පිටිවලින් හදන පෑන්කෙක් , බිරියානි කුලුබඩු/පෑස්ට සොස් එක්ක ඔට්ස් කන එක සෞඛයටත් හොදයි හදන්න යන වෙලවත් අඩුයි.
ඊ වගීඅ එලවලු කන ප්‍රමානය හොඩ මට්ටමක තියාගන්න ඔනෙ.එලවලු කිහිපයක් වෙන වෙනම හදනවා වෙනුවට එකට එකතු කරල හෑඩුවම රස්ත් වෑඩියි පොශනයත් හොදයි. පොල්කිරි වෙනුවට තක්කලි,රටකජු වගෙ එවා බ්ලෙන්ඩ් කරලා පාවිච්චි කරපුවාම පොල්ගාන ක්‍රදරෙත් නෑඑ, මෙද ප්‍රමනයත් අඩුවෙනවා රසත් වෙනස් කරන්න පුලුවන්.
හෑමදාම එකම සෙට් එක හදන්න එපා.
අලුත් අත්හදා බෑලිමුත් කරන්න.
තුනපහ ,මිරිස් ,කහ වලට අමතරව වෙනත් කුලුබඩු වර්ගත් පාවිච්චි කරන්න ට්‍රයි කරන්න.
නාන්,පිටා,චපාති වගෙ එවා හදන එකත් අමාරු නෑ
සුඩුලුනු ,ඉගුරු වගෙ ඊවා බ්ලෙන්ඩර් කර්ලා ෆ්‍රිජ් එකෙ තිබ්බාම දවස ගානී ඊවා කපන්න යන වෙලා ඉතුරු වෙනවා.
අනිවා දවල් වෙන්න කලින් කෑම හදන්න