අද ඉඳන් තනියම ගෙදර..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    machan malu mass dekama hodala fridge eke daa ganna epaa ban... quality eka adu welaa rasath adu wenawa.. kapala ehemma dapan fridge ekata.. uyana weleta ona karama amount eka ara gatta seduwa.. borunam karala balapan kela walla wage malu walata lesiyen hoyaa ganna puluwan taste eke change eka.. kadayak karana ekek matath kiwwe... seen eke wenasak tibba...

    @Heshan Daminda ubata anik thread eke comment ekak demma..
    uba kiyana kathawe aththak thiyenawa kelawallo malu walata. api karanne godak genath kapala hodala wena wenama welakata hari yana pramane thuna paha ekka packet karala freeser danawa.

    eth api podi kale kapu raha enne na ban.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක මාසයක් දෙකක් කරයි ඊට පස්සේ අමාරුයි. හොඳම දේ ගමේ උයන ගෙදරකට ගානක් දීල කෑම ගෙන්න ගන්න එක.
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    උයන්න පුරුදු වෙන්න සහෝදරයා. ඒ ඉගෙන ගන්න දේවල් අපතේ යන් නෑ. ගේමක් නෑ සතියක් යද්දී. ඔන්ලයින් නේ වැඩ කරන්නේ. ගෙදර ඇතුලෙම ඉන්න එපා. පොඩ්ඩක් එළියට එහෙම ගිහින් එන්න. බයික් එකක් තියනවානම් පොඩි රවුමක් දාන්න. ආත්මික පැත්ත අමතක කරන්න එපා ජීවිතේ. ඒ පැත්ත ගැනත් හිතන්න ඒ දේවලුත් කරන්න. ජය.!!...
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.

    හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි. 😌
    උයන එක ආතල් එකක් කරගනින්. එතකොට බෝරින් ගතිය යනවා. නන්ස්ටික් සෙට් 1ක් ගනින් හෝදන්න ලේසී.
     
    • Love
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    Ona taram cookery channel tiyenawane ban YouTube eke. Hamaekama balala hoda ekak toragannawa mama nam.

    Eka para dawas 3 kata witara elawalu uyala niwunata passe fridge eke tiyanna. Ona welawata tika tika aragena e tika witarak rath karala kanna. Microwave oven ekak tiyenawa nam lesiy. Api karanne ehema.

    Samaharu sathiyakatama ohoma uyala fridge eke danawa. Dawas 3 kata 4 kata wage karoth sathiyakata deparai uyanna wenne.

    Example ekak me wage..
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    තනියම උයන් කන්න කම්මැලි නැද්ද බන් අනික ගෙදර මිනිස් පුළුටක් නැ හෙන බොරින්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    තනියම උයන් කන්න කම්මැලි නැද්ද බන් අනික ගෙදර මිනිස් පුළුටක් නැ හෙන බොරින්
    අද කරන්ට් එකත් නෑ. කොහොමද තව ආතල් එක. 😖
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.

    හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි. 😌
    ගෙදර වැඩ නැතුව අනික් වැඩ සබ් දීපන් පුලුවන් එකක් නම් කරලා දෙන්නම් ...........
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    ගෙදර වැඩ නැතුව අනික් වැඩ සබ් දීපන් පුලුවන් එකක් නම් කරලා දෙන්නම් ...........
    මටත් සබ් ගන්න වෙලා තියෙන්නෙ දැන් නම්.

    6000mAh battery bruh
    ඒ වුනාට රවුටරේ? ඒකට යූපීඑස් එක සෙට් කලා ඒකත් පැය තුනක් හතරක් වගේනෙ. හවස 5.30 වෙන්න කලින් ඩෙඩ් වෙනව.
    ------ Post added on Jul 4, 2021 at 10:25 AM
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.

    හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි. 😌
    ඔන්න නියම ජීවිත රඟ මඩල පටන්ගන්නෙ දැන්. උබට ලැබෙන අත්දැකීම් මොන තරම් වැදගත්ද කියල තේරුම් යන්නෙ පස්සෙ කාලෙක..........busy වෙයන් timetable එකක් හදාගෙන. හිතන්න වෙන්නෙ ඇඳට වැටුණු වෙලාවක තමයි.GL Bro...........:yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    Soya, parippu, biththara, saman, ala, gowa, wattakka, owa tamai man bodime iddi kawe wadiyen.. soya parippu tamai wadipurama kawe oya set eken.. biththara tambanne bath ekemai mamanam.. hodata hodala glosari bag ekaka dala rice cooker ekata dala tiyanawa bath ekath ekkama...
     
    • Wow
    Reactions: Heshan Daminda