meka karanne kohomada?පොල්කිරි වෙනුවට තක්කලි,රටකජු වගෙ එවා බ්ලෙන්ඩ් කරලා පාවිච්චි කරපුවාම පොල්ගාන ක්රදරෙත් නෑඑ
ඒ මොකෝ බන් උඹ තනියම ඉන්නෙ?මචන් තනියම ඉද්දි ඕක තව වැඩිවෙනවා. මාත් ඉන්නෙ තනියම. මටත් ලොකුවටම තියෙනවා ඒක. කෑම නම් කඩෙන් කන්න නම් එපා. දැන් අවුරුදු 4ක් තිස්සෙ කඩෙන් කන්නෙ. දැන් මගෙ ඇස් පේන්නෙත් නෑ හරියට. ගෙදර උයාගෙන කනවා වගේ ගුණ නෑ.
සිරාවට මොකක්ද බන් ඒ හරුපෙ?meka karanne kohomada?
අද නම් ඉව්වෙ නෑ අල්ලපු ගෙදරින් දුන්නා ඕක හැමදාම කරන්න බෑනෙ බන්.උඹට බැරිද ළඟ පාත ගෙයක් සෙට් කරගෙන ඒකෙන් සල්ලි දීලා කෑම ගන්න. ඒ මිනිස්සු උයන එකෙන්ම දෙන හින්දා හොඳට හම්බෙයි.
හැබැයි පිරිසිඳු තැනක් බලපන්.
ඇයි පොර කපු ජොබද කරන්නෙ?Kota Nihal ayyata kiwwanam Wife kenek hoyala dei
මන් බෝඩිමක ඉන්නෙ බන් තනියමඒ මොකෝ බන් උඹ තනියම ඉන්නෙ?
tama ewara nedda ponnayo andilla?අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.
හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි.
Get a microwave... That will make your life easy. Even if you don't use it to cook, you can reheat in no time. Get your cook lady to visit you every three to four days and get the cooking done. Keep it in the fridge and reheat using the microwawe. No mess.ඒ මොකෝ බන් උඹ තනියම ඉන්නෙ?
සිරාවට මොකක්ද බන් ඒ හරුපෙ?
අද නම් ඉව්වෙ නෑ අල්ලපු ගෙදරින් දුන්නා ඕක හැමදාම කරන්න බෑනෙ බන්.
ඌ තුන්වෙලම කෑවේ කඩෙන්ද? ගොඩක්මubata gf innawada ?
taniyama inna ba machan amaruy prashna wadiy
hoda kellekwath innawanam marry karapan
puluwannam decent executive unta rent ekata diyan room ekak dekak
etakota gedara clean karanna uyanna kenek gannat puluwan masetama 15k dunnata padu na
ane manda ban pissu hadenawa mamat ohoma idala tiyenawa
kaden kanna epa mama danna ekek hitiya kadenmay kawe cancer hadila maruna bade
oluwen karapan karana deyak
ඌ තුන්වෙලම කෑවේ කඩෙන්ද? ගොඩක්ම
නූඩ්ල්ස් and soft drinks thama dangerous
Ape thathath kaden bn kanne dhaval ta...uba kiyana evva dekkama bayath hithenava...mama podi kaalee idan thaththaa dhaval ta kaden kanne...ow machan gym giyapu 6/4 dial ekak hita ganna bari una
3 wela kaden machan kawe padashow kama
Ape thathath kaden bn kanne dhaval ta...uba kiyana evva dekkama bayath hithenava...mama podi kaalee idan thaththaa dhaval ta kaden kanne...
දැන් තෙල් වල ගනන් හැටියට මුන් one time use karapu thel nemei ne machan ganne...ekama thel thachchiya davas ganan use karanava....sini piti oil oka tamay hene machan