අද ඉඳන් මමත් අනුරට !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේ රට කවදාවත් හදන්න පුළුවන් රටක් නෙමේ

    කුඩැල්ල කෝට්ටේ උඩ තියන්න බැහැ වගේ අපේ රටේ මිනිස්සු යන්නෙම ඇනගන්න

    ඉතින් මමත් අද ඉඳන් හුදී සියලුම අනුර පාක්ෂිකයින්ගේ ආතල් එක වෙනුවෙන් අනුර දිනවන්න කටයුතු කරනවා

    ඒ විතරක් නෙමේ ඔය චන්දෙ දීල අනුර දිනවපු අයට රටෙන් එලියට යන්න බැරිවෙන්න සියලු වටකිරීම් කරන්නත් පෙළඹෙනවා
    එතකොට සියලු චන්ද දායකයින්ට අනුර සහ ඔහුගේ වියාපාර වල සියලුම භුක්තින් විඳින්න පුළුවන්

    අනුර සහ ඔහුගේ නඩය හොඳයිනම් ඉතින් හොඳ ඇතිනේ අපි දෙමු

    කෙලවගත්තම චන්දෙ දුන්න අයට හොඳම එකෙන් කෙලවෙනකම් බලන් ඉමු

    අනුරට ජය
    මාලුමාවට ජය
    සියලු අනුර පාක්ෂිකයින්ට ජය

    GF7R5LdW0AAqq-n.jpg:large
     
    • Haha
    Reactions: hasithayad and dxx

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    පුංචි අම්මට
    කරපු වරදට
    විසෙ එක් වෙනිදට
    නොදිව් අනුරට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    අපිත් මාලිමාවට
    මුලු රටම මාලිමාවට
    ඉන්දියාවත් මාලිමාවට
    ඇමරිකාවත් මාලිමාවට
    මුලු විශ්වයම මාලිමාවට 💯
     
    • Like
    Reactions: gahasitha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,885
    113

    @Kumbhakarna22 @shenat හුත්තිගෙ පුතාල දෙන්නා මෙහෙ වරෙන්, ඇඳුම් මාරු කරන් ඇඳින අක්කට ප්‍රශ්නයක් තේරුම් අරන් උත්තර දීගන්න බෑනේ. ඇයි ඒ? එයා සිංහලෙන් ඇහුවට english වලින් හිතලා ආයි සිංහලෙන් උත්තර දෙන නිසාද 🤭 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ රට කවදාවත් හදන්න පුළුවන් රටක් නෙමේ

    කුඩැල්ල කෝට්ටේ උඩ තියන්න බැහැ වගේ අපේ රටේ මිනිස්සු යන්නෙම ඇනගන්න

    ඉතින් මමත් අද ඉඳන් හුදී සියලුම අනුර පාක්ෂිකයින්ගේ ආතල් එක වෙනුවෙන් අනුර දිනවන්න කටයුතු කරනවා

    ඒ විතරක් නෙමේ ඔය චන්දෙ දීල අනුර දිනවපු අයට රටෙන් එලියට යන්න බැරිවෙන්න සියලු වටකිරීම් කරන්නත් පෙළඹෙනවා
    එතකොට සියලු චන්ද දායකයින්ට අනුර සහ ඔහුගේ වියාපාර වල සියලුම භුක්තින් විඳින්න පුළුවන්

    අනුර සහ ඔහුගේ නඩය හොඳයිනම් ඉතින් හොඳ ඇතිනේ අපි දෙමු

    කෙලවගත්තම චන්දෙ දුන්න අයට හොඳම එකෙන් කෙලවෙනකම් බලන් ඉමු

    අනුරට ජය
    මාලුමාවට ජය
    සියලු අනුර පාක්ෂිකයින්ට ජය

    GF7R5LdW0AAqq-n.jpg:large
    @Kumbhakarna22 @shenat හුත්තිගෙ පුතාල දෙන්නා මෙහෙ වරෙන්, ඇඳුම් මාරු කරන් ඇඳින අක්කට ප්‍රශ්නයක් තේරුම් අරන් උත්තර දීගන්න බෑනේ. ඇයි ඒ? එයා සිංහලෙන් ඇහුවට english වලින් හිතලා ආයි සිංහලෙන් උත්තර දෙන නිසාද 🤭 🤭

    බයියෝ වැඩිහරියක් දැන් අනුරට :lol: