අද,ඊයේ සහ හෙට

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අද,ඊයේ සහ හෙට-

වලාත්මක ලෝකයක
කලාත්මක වෙන්න සිතුවා මම
හෙට ඉරක් පායතැයි
තවත් අදහන බැවින

නිහඬ මෝසමේ
අකුරු ලියම් මම
තෙමෙන බව දැන දැන
එක හුස්මටම

ගෙවුණු අතීතය
මැවූ වත්මන
විනිවිදිමි මම අද
හෙට දවස

-මාලන් විදානපතිරණ