අම්ම උදේ නැඟිටල කුස්සියට ගිහින්
අස්සකට අත දාල මොනාද ගන්න ගිහින්
එක පාරට සතෙක් පිඹල, අම්ම බය වෙලා අපිට ඇවිත් කිව්ව
දැං නයා අල්ලන මෙහෙයුම පටන් ගත්ත
බල්ලව ගැට ගැහුව, පූස් පැටියව අතට ගත්ත, සර්පය ගැහුවොත් කියල..
මීට කලින් ගැරඬිනං ගෙට ඇවිත් තියෙනව කුස්සියෙ ගෙම්බො කන්න
ගැරඬි පිඹිනවද කියල කල්පනා කරල නයෙක් වෙන්නැති කියල අනුමාන කෙරුව
අන්තිමේ බලද්දි ගැරඬියෙක් ඉඳල තියෙන්නෙ
එහෙනං ගැරඬිත් පිඹිනව
අපේ පැත්තෙ නයි ඉන්න කොහොමවත් විදියක් නෑ..
කැලෑවක් නෑනෙ..
අන්තිමට තීරණය කෙරුව කුස්සියෙ දොරේ යට තියෙන හිඩස වහන්න..
තව මොක්කු රිංඟයිද දන්නෙ නෑනෙ ඔය විදියට