අද උදෙන්ම නයි නැටුමක් නැටුව

AnuradhaRa

Well-known member
  • අම්ම උදේ නැඟිටල කුස්සියට ගිහින්
    අස්සකට අත දාල මොනාද ගන්න ගිහින්
    එක පාරට සතෙක් පිඹල, අම්ම බය වෙලා අපිට ඇවිත් කිව්ව

    දැං නයා අල්ලන මෙහෙයුම පටන් ගත්ත
    බල්ලව ගැට ගැහුව, පූස් පැටියව අතට ගත්ත, සර්පය ගැහුවොත් කියල..
    මීට කලින් ගැරඬිනං ගෙට ඇවිත් තියෙනව කුස්සියෙ ගෙම්බො කන්න

    ගැරඬි පිඹිනවද කියල කල්පනා කරල නයෙක් වෙන්නැති කියල අනුමාන කෙරුව

    අන්තිමේ බලද්දි ගැරඬියෙක් ඉඳල තියෙන්නෙ :D
    එහෙනං ගැරඬිත් පිඹිනව :yes:

    අපේ පැත්තෙ නයි ඉන්න කොහොමවත් විදියක් නෑ..

    කැලෑවක් නෑනෙ..

    අන්තිමට තීරණය කෙරුව කුස්සියෙ දොරේ යට තියෙන හිඩස වහන්න..

    තව මොක්කු රිංඟයිද දන්නෙ නෑනෙ ඔය විදියට
     
    • Like
    Reactions: Silape

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    අන්තිමට තීරණය කෙරුව කුස්සියෙ දොරේ යට තියෙන හිඩස වහන්න..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෝ පකෝ පොටෝ.. නංගිගේ ගාව පොන් එක කියල පච නම් කෙලින්න එපා, දැන් මාස 6 ඉඳන් ඒ පකේ පචේ..
     
    • Haha
    Reactions: AnuradhaRa