අද උදේ කෑමට දංදිය අල❤️

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    The purple yam... I also think it has a deeper purple colour than this. Probably depends on the soil. The colour is due to the Anthocyanins.
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මූණ නං හැබැයි මැටි කනව වගේ 🤔

    73B0Qqym.png
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උමංදාවෙන් ඩයි ගහලා මූව අන්දලා වග‌ේ හරි අලේ දම් පාටයි. මේවා සුද්ද කරද්දි කහන්න ගන්නවා. කටු අල කියලා අල ජාතියක් තියෙනවා හාරද්දි කහනවා මුලු ඇගම :lol:
     
    • Like
    Reactions: NRTG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බූරුව මූ හිතන්නෙ මූට වගේ හැම එකාටම සල්ලි තියනව කියල . කිරි මැටි කනව වගේ තුන් වේලටම අල ගිලින උන් රටේ කොච්චර ඉන්නවද . විරුවෙක් ගේන්න රෙද්ද පාත් කරගෙන හිටපු එකෙක් අල කාපන් කියනව දැන්