අද උදේ වෙච්ච සිදුවීමක් නිසා පට්ට කලකිරුණ අම්ම එක්ක

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මචන්ලා සැඩ් නිව්ස් , මු ඇත්තටම බිලා. :cry: :cry: :cry:
    PS
    මූ නම් හෙනම බොරු කාරයෙක් තාම ඉන්නවා :baffled: :baffled:
     
    Last edited:
    • Haha
    Reactions: Walter White

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    70*130 = 9100/-
    Hoda ganak higa kanna neh hadanne

    C9AF52A5-B5E0-4536-9A0C-38ADF0957471.jpeg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔව්ව ඔහොම තමයි විවේකයක් ගනින්.... කාමරේට ගිහින් සින්දුවක් අහපන්.... තව ටිකකින් දවල් ට කලා පොඩි නින්දක් දාපන්.... හවස් වෙලා නැගිටිද්දී හිතට හරියයි...
     
    • Like
    Reactions: meeka and supun_sg

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඕකා හැමදාම ඔහොම තමයි බං.
    පූසට බෙහෙතක් විදින්න ගියාම ත්‍රිවිල් එකේ ගාස්තුවයි,
    ඉන්ජෙක්ෂන් එකේ ගාස්තුවයි, බෙහෙත් වල ගාස්තුවයි වෙන වෙනම දානවා.
    අපි කීයක් හරි දායි කියලා හිතලා 🤭
    ow neh. mama ehema muge tatta nan pukata pain gahala gedarin elawanawa rassawak hoya ganin kiyala. muta me podi kale attention dila wadi wela.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    panadol 40-50 wage bipan mchn ganath aduine. :yes::yes:

    ah hutta koheda dan sahubagge nisa pharmacy wala panadoluth nahane. :baffled::baffled:
    පැනඩෝල් 70 ක් වගේ බිව්වම වාසියක් තියනවා. ඔලුවේ කැක්කුමක් අවාම තියෙන්නේ වතුර ටිකක් බොන්න විතරයි. අර බීපු පැනඩෝල් 70න් දෙකක් ඔටෝ ඇප්ලයි වෙනෝ. හැබැයි කව්න්ට් එක තියාගන්න ඕනේ ඉතින්
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ගෙදර උන් බැන්නට කවුද ගණන් ගන්නේ. මම ඉස්සර කරපු දේවල් වලට මට බැනපු හැටියට මේ මගේ 1001 ආත්මේ වෙන්න ඕන. බැණුම් ටික මේ කණෙන් අහල අනිත් කණෙන් එළියට දැම්ම. අනික කොච්චර තදයෙක් වුනත් මැරුනම ටික දවසකින් කාට වුනත් අමතක වෙනවා. ඉතින් ගණන් ගන්න එපා. 🤷‍♂️
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    dormicum nemei, uba dormi tikk hoya gattot mn gava anithwa thiyenava free dennam.

    Ewa neme bn. anathya niwasekata vage gihilla udaw karanna hadapan, anith unta udaw karana eken thamai oluwata lokuma sathutak enne kiyala thiyenavane. eth naththam atha kalekata gihilla minissungen ath wela jeewath weyan. mata okkoma epa unoth eka thamai try karanne
     

    AnuradhaRa

    Well-known member
  • ගෙදර උන් බැන්නට කවුද ගණන් ගන්නේ. මම ඉස්සර කරපු දේවල් වලට මට බැනපු හැටියට මේ මගේ 1001 ආත්මේ වෙන්න ඕන. බැණුම් ටික මේ කණෙන් අහල අනිත් කණෙන් එළියට දැම්ම. අනික කොච්චර තදයෙක් වුනත් මැරුනම ටික දවසකින් කාට වුනත් අමතක වෙනවා. ඉතින් ගණන් ගන්න එපා. 🤷‍♂️
    නෑ බං එයාල වෙනුවෙන් එයාලගෙ පහසුවට වැඩක් කරල දෙන්න ගියත් ඒකටත් කෑ ගහනව
    අපේ අම්මගෙ මහ ජරා පුරුද්දක් ඕක..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    නෑ බං එයාල වෙනුවෙන් එයාලගෙ පහසුවට වැඩක් කරල දෙන්න ගියත් ඒකටත් කෑ ගහනව
    අපේ අම්මගෙ මහ ජරා පුරුද්දක් ඕක..
    ඉක්මනට ගෑනියක් අරන් වරෙන් කෝ එතකොට ඔය ප්‍රශ්න ඉවරයි නේ
     
    • Haha
    Reactions: Walter White

    AnuradhaRa

    Well-known member
  • ඉක්මනට ගෑනියක් අරන් වරෙන් කෝ එතකොට ඔය ප්‍රශ්න ඉවරයි නේ
    රස්සාවක් කරගන්නත් බෑ. මහ ලොකු පෙනුමකුත් නෑ මට
    අපිට මොන ගෑනුද..
    දැං මදැ අවුරුදු 39ක් ගෙදරට කෙරුව...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඒ කියන්මෙ හොඳ කොල්ලා මැරුනද? 😮

    මොනවද ගැහුවේ?
    අද නංගිව දැක්කේ නැද්ද? :eek:

    ඉක්මනට ගෑනියක් අරන් වරෙන් කෝ එතකොට ඔය ප්‍රශ්න ඉවරයි නේ

    මුගේ ප්‍රශ්න වලින් කිරිය පිරිලා, තව ගැනියෙක් ගෙනාවම හරිම ශෝක් එකට තියෙයි