අද උදේට පිට්ටු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මාලු කඩෙන් එලියට බැස්ස විතරයි කාර් දෙකක් එලවං ගෑනු දෙන්නෙක් ආව බං
    දැං ගැනුනෙ කාර් එලවන්නෙ
    මට ඉතිං දුකත් හිතුණ. පිරිමියෙක් වෙලත් මට බෑනෙ වාහනයක් එලවගන්න :(

    පත්තරේ කඩේ සූටි නංගි ලස්සනයි. එයත් මාස් එකක් දාගෙන ඉන්නෙ
    පොඩි කඩයක් නිසා මම ඒකෙන් ගන්නව. පවුනෙ

    තව පැහි කෑලි 500ක් රුපියල් 150 ක ගෙනාව

    හම්මට ඒකිගෙ ලස්සන. ලස්සන සුදු කෙල්ලෙක්. මේකි කොස් විකුණ විකුණ මොනව කරනවද මංද..
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • මාලු කඩෙන් එලියට බැස්ස විතරයි කාර් දෙකක් එලවං ගෑනු දෙන්නෙක් ආව බං
    දැං ගැනුනෙ කාර් එලවන්නෙ
    මට ඉතිං දුකත් හිතුණ. පිරිමියෙක් වෙලත් මට බෑනෙ වාහනයක් එලවන්න :(

    පත්තරේ කඩේ සූටි නංගි ලස්සනයි. එයත් මාස් එකක් දාගෙන ඉන්නෙ
    පොඩි කඩයක් නිසා මම ඒකෙන් ගන්නව. පවුනෙ

    තව පැහි කෑලි 500ක් රුපියල් 150 ක ගෙනාව

    හම්මට ඒකිගෙ ලස්සන. ලස්සන සුදු කෙල්ලෙක්. මේකි කොස් විකුණ විකුණ මොනව කරනවද මංද..
    හෙට ඉදන් උබ ඩ්‍රයිවින්ග් සුපිරියට පුරුදු උනා කියලා හිතපන්කෝ. ඊලගට උබ දුක් වෙන්නේ ඩ්‍රයිවින්ග් පුලුවන් වෙලත් වාහනයක් නෑ කියලා. ඕක තමා ස්වභාවේ. නිමාවක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    හෙට ඉදන් උබ ඩ්‍රයිවින්ග් සුපිරියට පුරුදු උනා කියලා හිතපන්කෝ. ඊලගට උබ දුක් වෙන්නේ ඩ්‍රයිවින්ග් පුලුවන් වෙලත් වාහනයක් නෑ කියලා. ඕක තමා ස්වභාවේ. නිමාවක් නෑ.
    මට පාරෙ පරතරය හිතා ගන්න ටිකක් අමාරුයි යකෝ ඒකයි කියන්නෙ
    නැත්තං අම්ම මට මෙලහකට ත්‍රීවිල් එකක් අරන් දීල
    මේක හයර් කරල කීයක්හරි හොයං කසාදයක් බැදපං කියල
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මට පාරෙ පරතරය හිතා ගන්න ටිකක් අමාරුයි යකෝ ඒකයි කියන්නෙ
    නැත්තං අම්ම මට මෙලහකට ත්‍රීවිල් එකක් අරන් දීල
    මේක හයර් කරල කීයක්හරි හොයං කසාදයක් බැදපං කියල
    කොස් විකුණන නංගීට නම්බර් එක දුන්නෙ නැද්ද 😢
     
    • Like
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාලු කඩෙන් එලියට බැස්ස විතරයි කාර් දෙකක් එලවං ගෑනු දෙන්නෙක් ආව බං
    දැං ගැනුනෙ කාර් එලවන්නෙ
    මට ඉතිං දුකත් හිතුණ. පිරිමියෙක් වෙලත් මට බෑනෙ වාහනයක් එලවගන්න :(

    පත්තරේ කඩේ සූටි නංගි ලස්සනයි. එයත් මාස් එකක් දාගෙන ඉන්නෙ
    පොඩි කඩයක් නිසා මම ඒකෙන් ගන්නව. පවුනෙ

    තව පැහි කෑලි 500ක් රුපියල් 150 ක ගෙනාව

    හම්මට ඒකිගෙ ලස්සන. ලස්සන සුදු කෙල්ලෙක්. මේකි කොස් විකුණ විකුණ මොනව කරනවද මංද..

    ub kiyanne ara pala warga ehema wikunana podi kade neda??
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කොස් විකුණන නංගීට නම්බර් එක දුන්නෙ නැද්ද 😢
    එහෙම සීන් නෑ බං මගෙ
    හිතේ ලව් එක තියෙනව එච්චරයි

    තේරුමක් නැති වැඩ
    ub kiyanne ara pala warga ehema wikunana podi kade neda??
    උඹ කියන්නෙ කොයි පාරෙද?
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    හෙට ඉදන් උබ ඩ්‍රයිවින්ග් සුපිරියට පුරුදු උනා කියලා හිතපන්කෝ. ඊලගට උබ දුක් වෙන්නේ ඩ්‍රයිවින්ග් පුලුවන් වෙලත් වාහනයක් නෑ කියලා. ඕක තමා ස්වභාවේ. නිමාවක් නෑ
    වාහනයකුත් අරගෙන ඒක හප්පගත්තම
     
    • Sad
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මාලු කඩෙන් එලියට බැස්ස විතරයි කාර් දෙකක් එලවං ගෑනු දෙන්නෙක් ආව බං
    දැං ගැනුනෙ කාර් එලවන්නෙ
    මට ඉතිං දුකත් හිතුණ. පිරිමියෙක් වෙලත් මට බෑනෙ වාහනයක් එලවගන්න :(

    පත්තරේ කඩේ සූටි නංගි ලස්සනයි. එයත් මාස් එකක් දාගෙන ඉන්නෙ
    පොඩි කඩයක් නිසා මම ඒකෙන් ගන්නව. පවුනෙ

    තව පැහි කෑලි 500ක් රුපියල් 150 ක ගෙනාව

    හම්මට ඒකිගෙ ලස්සන. ලස්සන සුදු කෙල්ලෙක්. මේකි කොස් විකුණ විකුණ මොනව කරනවද මංද..
    Tool eka wikunanawata wada kos wikunana eka honda nadda lol