අද උදේ ඉඳලා Dialog Home broadband හොඳටම slow වෙලා....

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,377
    12,893
    113
    38
    අඩෝ ඔවු නේද දැං නං හරි ගිහින්
    අප්ලෝඩ් එක 0.3 කියන්නෙ ඕන වැඩක් කරගන්න පුලුවන් නේ බන් කිසිම අවුලක් නැතිව
    ඔය උන් දෙන Speed එක කියලා උන් කියන්නේ
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,281
    2
    2,606
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,666
    7,543
    113
    ඔය උන් දෙන Speed එක කියලා උන් කියන්නේ
    ඔවු බන් ඔය හොඳටම ඇති
    SLT වල එහෙම ෆයිබර් වල එහෙම 50-100Mbps අප්ලෝඩ් තියනවාලු මොනවා කරන්නද බන් ඒ තරම් ස්පීඩ්
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,116
    9,684
    113
    3Mbps එන්නේ. තොපිලගෙත් මෙහෙමද?
    වෙනදා මේ වෙලාවට 20Mbps ක් විතර යනවා
    Okun at least 15 mbps denna oone. Dialog 4g dunna mul kale hoda speed ekata dunna. Passe mun 3G wenna slow kara. SLT walata maru wenna una anthimats