ABCD වලින් සවුත්තු වෙලා තියෙන්නෙ උගේ ඔය මයින්ඩ් සෙට් එක විතරයි බන්, අනිත් ඔක්කොම හරිය වැඩ නෑලුනෙඋගේ ඔලුවට බිස්නස් මයින්ඩ් සෙට් එක වැටිලා, කැරි කපටි සිංහලයෙක්. ඔහොම කරන් පලයන්. එක හොඳයි බන්.
ABCD වලින් සවුත්තු වෙලා තියෙන්නෙ උගේ ඔය මයින්ඩ් සෙට් එක විතරයි බන්, අනිත් ඔක්කොම හරිය වැඩ නෑලුනෙඋගේ ඔලුවට බිස්නස් මයින්ඩ් සෙට් එක වැටිලා, කැරි කපටි සිංහලයෙක්. ඔහොම කරන් පලයන්. එක හොඳයි බන්.
හම්බ කරන ගණන් දැම්මොත් ආයේ නැති බැරි කං කියල ත්රෙඩ් එකක්වත් දාන්න බැහැනෙ බංඋඹට තේරිලා තියෙනවද මූ කොයිම වෙලාවකවත් ඒක නොදා මේ දුරවල් විතරයි දාන්නෙ. මූ ආස නෑ ඌ හම්බ කරන ගනන් මෙතන දාන්න. හැබැයි අනිත් හැමදේම දානවා, අනුකම්පාව ඕන උනාම සල්ලි නෑ කියලත් කියනවා.![]()
![]()
ඇයි උබට ඒකත් එක්ක රාජ්ය රහස් හෙළි කෙරුවද?හේතුව අපිට ගෙවන ගාන හෙලි කරන එක හරි නෑ කියල හිතුන

උඹලා ගැන කියන්න මම දන්නෙ නෑ, මමනම් බනිනවාඅනුරාධ දුක් වෙන්න එපා යකෝ, උඹට බනිනවා නෙවේ. අපිට සතුටුයි, උඹ නියම පාරට වැටිලා කියල. ඔහොම තමයි බන් ඉන්න ඕන.
උගේ ඔලුවට බිස්නස් මයින්ඩ් සෙට් එක වැටිලා, කැරි කපටි සිංහලයෙක්. ඔහොම කරන් පලයන්. එක හොඳයි බන්.