අද උන සිද්ධියක්

ඕව මොනවද බං. මං එකපාරක් ඩි සොයිසා හොස්පිට්ල් එක ලඟින් යනකොට කාර් එකකට ගෑනියෙක් හැප්පුනා. ඒකි යටිගිරියෙන් ලතෝනි දෙනව.:shocked::shocked: කාර් එකේ හිටපු අම්මන්ඩි එලියට බැහැල දුන්න ඒකිට පැනිබේරෙන්න:baffled:. සාරිය උස්සං පයිනුත් ගැහුව:P. වටේ ඉන්න උන් හෙන හොල්මන් සීන් එකට, ඩ්‍රයිව් කරපු ගෑනුකෙනා එක්ක කන්න තරහයි. අන්තිමට පොලීසියෙන් ගෙන්නුවම තමයි සීන් එක කිව්වේ:dull: ඒ හැප්පුන ගෑනී ඔය කියන වාහනේ හැප්පුන දෙවනිපාරලු:shocked:. ඉස්සෙල්ලත් හෙන ගානකට තට්ටුකරල, අමතකවෙලා ආයෙත් හැප්පිලා.:P
*ඩ්‍රයිව් කරල තියෙන්නේ හොස්පිට්ල් එකේ ඩොක්ටකෙනෙක්.:cool:

ඔතන කවුරු හරි වැරදි වුනත් දොස්තර කෙනෙකුට වටින්නෙ නැ එහෙම හැසිරෙන්න..:angry::angry: හරි අප්‍රසන්නයි:baffled::baffled:
දොස්තර රස්සාවට දැන් වෙඩි හරියක් එන්නෙ ගැනු බන් (80% a/l වලින් සමහර දිස්ත්‍රික්ක වල) ........ :growl: උන් පිරිමි දොස්තරල වගෙ ලෙඩ්ඩුන්ටවත් කරුනාවක් නෑ (ඔක්කමල නෙමෙයි)....ඔය සිද්දියෙන් පෙන්න තියෙන්නෙ එක...... :angry::angry::growl::growl:
 
wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    සිරාවට ....ඔය දෙයක් වුනාම අනිවා අතේ තියන කීය හරි දෙනවනේ .....පුදුම මිනිස්සු
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ජේමිස්බන්ඩා007;16698670 said:
    ඔතන කවුරු හරි වැරදි වුනත් දොස්තර කෙනෙකුට වටින්නෙ නැ එහෙම හැසිරෙන්න..:angry::angry: හරි අප්‍රසන්නයි:baffled::baffled:
    දොස්තර රස්සාවට දැන් වෙඩි හරියක් එන්නෙ ගැනු බන් (80% a/l වලින් සමහර දිස්ත්‍රික්ක වල) ........ :growl: උන් පිරිමි දොස්තරල වගෙ ලෙඩ්ඩුන්ටවත් කරුනාවක් නෑ (ඔක්කමල නෙමෙයි)....ඔය සිද්දියෙන් පෙන්න තියෙන්නෙ එක...... :angry::angry::growl::growl:

    ube kathawa nam aththa. ganu doc la leddunta salakanne maha epa karapu widihata. :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕක ගැන හිත හිත මම ඒ සල්ලි වලින් විස්කිරිඤ්ඤා එකක් අරන් කකා ආව