A/L karana kale 1st period eka dhawalagiriye![]()

me inne danna un. mama thama yanawa ban maradanata gihama 
ඕව මොනවද බං. මං එකපාරක් ඩි සොයිසා හොස්පිට්ල් එක ලඟින් යනකොට කාර් එකකට ගෑනියෙක් හැප්පුනා. ඒකි යටිගිරියෙන් ලතෝනි දෙනව.කාර් එකේ හිටපු අම්මන්ඩි එලියට බැහැල දුන්න ඒකිට පැනිබේරෙන්න
. සාරිය උස්සං පයිනුත් ගැහුව
. වටේ ඉන්න උන් හෙන හොල්මන් සීන් එකට, ඩ්රයිව් කරපු ගෑනුකෙනා එක්ක කන්න තරහයි. අන්තිමට පොලීසියෙන් ගෙන්නුවම තමයි සීන් එක කිව්වේ
ඒ හැප්පුන ගෑනී ඔය කියන වාහනේ හැප්පුන දෙවනිපාරලු
. ඉස්සෙල්ලත් හෙන ගානකට තට්ටුකරල, අමතකවෙලා ආයෙත් හැප්පිලා.
![]()
*ඩ්රයිව් කරල තියෙන්නේ හොස්පිට්ල් එකේ ඩොක්ටකෙනෙක්.![]()

හරි අප්රසන්නයි

උන් පිරිමි දොස්තරල වගෙ ලෙඩ්ඩුන්ටවත් කරුනාවක් නෑ (ඔක්කමල නෙමෙයි)....ඔය සිද්දියෙන් පෙන්න තියෙන්නෙ එක...... 


ජේමිස්බන්ඩා007;16698670 said:ඔතන කවුරු හරි වැරදි වුනත් දොස්තර කෙනෙකුට වටින්නෙ නැ එහෙම හැසිරෙන්න..හරි අප්රසන්නයි
දොස්තර රස්සාවට දැන් වෙඩි හරියක් එන්නෙ ගැනු බන් (80% a/l වලින් සමහර දිස්ත්රික්ක වල) ........උන් පිරිමි දොස්තරල වගෙ ලෙඩ්ඩුන්ටවත් කරුනාවක් නෑ (ඔක්කමල නෙමෙයි)....ඔය සිද්දියෙන් පෙන්න තියෙන්නෙ එක......

