අද ඒෆ් බී යන්න එපා..

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ⁣ප්රේමය ගැන ඇඩ්වයිස් දෙන උන් හැමතැනම. අර මරපු කෙල්ල ගැන ගෞරවනීය සමුගැනීමක් ගැන එකම වැලපිල්ලක්. දැන් උඹලට සදකත් මතකද? සේපාල් මතකද? දිනේෂ් ෂාෆ්ටර් මතකද ඇත්ත කියපන් මතකද උඹලට ගුපියනේ. නෑනෙ. නෑනෙ. ඔය සිද්ධියත් ඔච්චරයි. අන්තිමට දුක අර කෙල්ල දුක් මහන්සි වෙලා හදපු⁣ දෙමව්පියන්ට තමයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    ⁣දැන් උඹලට සදකත් මතකද? සේපාල් මතකද? දිනේෂ් ෂාෆ්ටර් මතකද ඇත්ත කියපන් මතකද උඹලට ගුපියනේ. නෑනෙ.
    Matheka tiyagena monewa keranneda? 🤣🤦‍♂️
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png
     
    • Like
    Reactions: Nucleardeath

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ⁣ප්රේමය ගැන ඇඩ්වයිස් දෙන උන් හැමතැනම. අර මරපු කෙල්ල ගැන ගෞරවනීය සමුගැනීමක් ගැන එකම වැලපිල්ලක්. දැන් උඹලට සදකත් මතකද? සේපාල් මතකද? දිනේෂ් ෂාෆ්ටර් මතකද ඇත්ත කියපන් මතකද උඹලට ගුපියනේ. නෑනෙ. නෑනෙ. ඔය සිද්ධියත් ඔච්චරයි. අන්තිමට දුක අර කෙල්ල දුක් මහන්සි වෙලා හදපු⁣ දෙමව්පියන්ට තමයි.
    fb ekakk hadalama na
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,323
    20,715
    113
    Panadura
    ෆේස්බුක් එකවුන්ට් එක පර්මනන්ට් ඩිලීට් කරලා දැන් අව්රුදු 12 කට වැඩියි...
     
    • Wow
    • Like
    Reactions: Ryan08 and ara88

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    same here. mama hithanne 4k withara.

    Elakirith nawaththuwa nam hari.
    එලකිරිය එෆ් බී එකට වැඩිය නම් ගොඩක් ඇඩ්වාන්ස් බන්. පොඩි විෂබීජ ටිකක් ඉන්නවා පක්ෂ බදාගෙන දේෂපාලනේ කරන උනුයි අසහනකාරයෝ ටික දෙනෙක් ඉන්නවා එචිචරයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ⁣ප්රේමය ගැන ඇඩ්වයිස් දෙන උන් හැමතැනම. අර මරපු කෙල්ල ගැන ගෞරවනීය සමුගැනීමක් ගැන එකම වැලපිල්ලක්. දැන් උඹලට සදකත් මතකද? සේපාල් මතකද? දිනේෂ් ෂාෆ්ටර් මතකද ඇත්ත කියපන් මතකද උඹලට ගුපියනේ. නෑනෙ. නෑනෙ. ඔය සිද්ධියත් ඔච්චරයි. අන්තිමට දුක අර කෙල්ල දුක් මහන්සි වෙලා හදපු⁣ දෙමව්පියන්ට තමයි.
    එතකොට ඒ කෙල්ල මරල තියෙන්නෙත් පොලිටික්ස් ඇජෙන්ඩා එකකටද?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රියල් සිංගල ජාන :lol: අනුන්ගේ හුත්තවල් හ‌ොයන ඒක :lol:
     
    • Haha
    Reactions: ara88