අද කන ලයින් එකක් තියෙන්නේ

lilman

Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    බය වෙන්න එපා.ජෙරම් දෙයියන්ට කියල ගේමක් ගහයි ගුපියො :)
     
    • Love
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල

    ඔවා මොනවද බැසිල් ඇවිල්ලා රට හදනකම් බලන ඉන්න බයියෝ ත් තාම ඉන්න එකේ. :lol:

     
    • Haha
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    වර්ල්ඩ් කප් එක පටන් අරන් දැන් දවස් 4ක් වෙනව උඹල මොකද අද විතරක් මැච් එක බලන්නෙ?
    මුන් හුරේ දාන්නේ ලංකව පරාද වෙනකොට විතරයි. මෙච්චර දවසක් හැංගිලා ඉඳලා ඇවිල්ල අද.

    පරාද වෙනකම් වගේ බලාගෙන ඉන්නේ 🙄
    පේනවනේ මූ හැංගිලා ඉඳල අදම ඇවිල්ල මේක කියන්න. ඔන්න වෙස ගන්ජා ජෙප්පොන්ගේ හැටි.
    ------ Post added on Nov 25, 2022 at 9:01 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අඩෝ match එකක් තියෙනවා කියල දන්නේ දැන්
    කන්න ඕනේ මුහුදු හුකන්නල සෙට් එක

    30+ ගොඩක් එළකිරි ඉන්න එවුන්
    තාමත් ලංකාවේ team එකට කඩේ යනවා කියන්නේ මේකේ සිංහළු
    උබලටගේ පරණ toxic ජාන මකන්න බෑ මේ කපේ දී
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඇයි බං වනියට බැට් කරනකොට හැක් වෙන්නෙ? බෝල් 30ක් ගැහුවම පට්ට හැක්? හති දදා දණ ගගා ඉන්නෙ? මම ඕකා odi 50 ගැහුව හැම එකේම නෝට් කරලා තියනවා. දැන් 50 පැන්න ගමන් එකදිගට නෙලන්න ගිහිං අවුට් වෙයි
     
    • Haha
    Reactions: HAneo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    මුන් හුරේ දාන්නේ ලංකව පරාද වෙනකොට විතරයි. මෙච්චර දවසක් හැංගිලා ඉඳලා ඇවිල්ල අද.


    පේනවනේ මූ හැංගිලා ඉඳල අදම ඇවිල්ල මේක කියන්න. ඔන්න වෙස ගන්ජා ජෙප්පොන්ගේ හැටි.
    ------ Post added on Nov 25, 2022 at 9:01 PM
    ඇස් වහ කට වහ 🥺🥺
     
    • Sad
    Reactions: Dead Cupid