අද කාලෙට හරියන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    අද කාලෙට හරියන

    ඉගෙන ගන්ඩ හොඳ කම්පියුටර් ලැන්විජ් එකක් කියපල්ලකො

    ජාව හොඳයිද?

    කාලෙ ගෙවා ගන්ඩ මචංල
     
    • Like
    Reactions: janaka_jr

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අන්න මචන් නියම වැඩේ....
    YT එහෙමත් ෆ්‍රී තියෙන එකේ උඹ
    පිළිවෙලට එක කෝර්ස් එකක් සම්පූර්ණයෙන්
    කරපන්....

    හැබැයි මගදී නවත්තන්න එපා අනික් සියලු
    දේට මෙතුවක් කාලෙකට උනා වගේ....
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුලින් C# ඉගෙන ගනින්. Learning curve එක අමාරු උනත් practically වැඩක් ගන්න පුළුවන්.



    හැබැයි මගදී නවත්තන්න එපා අනික් සියලු
    දේට මෙතුවක් කාලෙකට උනා වගේ....

    5276603-collection-of-free-facepalm-transparent-picard-download-on-ui-ex-facepalm-png-240_144_preview.png
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    පයිතන් පටන්ගනින් මචං කම්මැලි නොවී උනන්දුවෙන් ඉගෙන ගනින්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    නිකන් අලුත් ලැන්ග්වේජ් එක විතරක් ඉගන ගන්න එපා. ටිකක් හරි එක ලැන්ග්වේජ් එකක් දන්නවා නම් ඒක පොලිශ් කරගන්න
    (ඊට පස්සෙ අලුත් ලැන්ග්වේජ් එකක් ඉගන ගන්නවා කියන එක දවස් දෙකක් වගේ වැඩක්. අපි සමහර වෙලාවට අලුත් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න කියලා වෙලාවක් ගන්නෙ නැහැ උපරිම පැයක් විතර අරගෙන බේසික් ටික බලාගෙන කෙලින්ම ප්‍රොජෙක්ට්ම කරන්න ගන්නවා_

    ඊට පස්සෙ කෙලින්ම මොකක් හරි ටෙක්නලොජි එකක් ෆ්‍රේම්වර්ක් එකක්ම කෙලින්ම ඉගෙනගෙන මොකක් හරි තේරුමක් ඇති වැඩක් කරන්න

    උදාහරනයක්, ජාව දන්නවානම් පැය තුන හතරක් අරගෙන Dart බේසික් බලාගෙන Flutter වලින් මොබයිල් ඇප් හදනවා වගේ දෙයක්
    එතකොට නිකන්ම ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවට වඩා ආතල්,එපා වෙන්නෙ නැහැ
    නිකන් කන්සෝල් අවුට්පුට් එකට වඩා පේන දෙයක් කෙරනවා, මම නම් කරන්නෙ කවුරු හරි හදපු දෙයක් බලලා ඒකම මම තනියම ක්ලෝන් කරන එක, උදාහරනයක් විදියට මොකක් හරි ලස්සන ඇනිමේශන් එකක් ඇප් එකක දැක්කොතින් ගොඩක් වෙලාවට මම ඒක තනියම කරන්න ට්‍රයි කරනවා, ඕකෙන් පට්ට විදියට ප්‍රෝගැමින් ස්කිල් හැදෙනවා, ඒක තමයි ප්‍රෝගැමින් වල ෆන් එක.
     
    • Like
    Reactions: janaka_jr

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    Python hondai macan :yes:

    Meka balapan mchan, Mosh Hamedani thamai mata hamba wela thiyana supirima instructor. Mn python programming gana deyak igana gaththanam 80% withara igana gaththe meyage videos walin..
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Python hondai macan :yes:

    Meka balapan mchan, Mosh Hamedani thamai mata hamba wela thiyana supirima instructor. Mn programming gana deyak igana gaththanam 80% withara igana gaththe meyage videos walin..

    Mosh ge courses patta. udemy, pluralsight wala meyage paid courses wala torrents hoya ganna puluwan
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    Python hondai macan :yes:

    Meka balapan mchan, Mosh Hamedani thamai mata hamba wela thiyana supirima instructor. Mn programming gana deyak igana gaththanam 80% withara igana gaththe meyage videos walin..

    සිරාම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් මචං ලස්ස්නට පැහැදිලිව කියලා දෙනවා මගෙත් ආසම කෙනෙක් මෙයා
     
    • Like
    Reactions: janaka_jr

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    සිරාම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් මචං ලස්ස්නට පැහැදිලිව කියලා දෙනවා මගෙත් ආසම කෙනෙක් මෙයා
    :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    අතීත, වර්තමාන, අනාගත තුන් කාලයටම වැදගත් වෙන්නේ C තම මචන්. මෙන්න මේකෙන් ගිහින් තියෙන ඒවා කරලා ඉගනගන්න පුළුවන්.

    https://www.hackerrank.com/dashboard



    C ගොඩ දාගත්ත කියන්නේ අනිත් ගොඩක් ඒවා ඉක්මනට තේරුම් ගන්න පුළුවන්.