අද කාලෙට හරියන

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    අතීත, වර්තමාන, අනාගත තුන් කාලයටම වැදගත් වෙන්නේ C තම මචන්. මෙන්න මේකෙන් ගිහින් තියෙන ඒවා කරලා ඉගනගන්න පුළුවන්.

    https://www.hackerrank.com/dashboard

    C ගොඩ දාගත්ත කියන්නේ අනිත් ගොඩක් ඒවා ඉක්මනට තේරුම් ගන්න පුළුවන්.

    aththa :yes:, eth mokuth dane nathi kenekta epawenna puluwan habai
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    අනේ මට බෑ බං

    ඔලුවත් එක්ක මූසල වුණා

    ටික දවසකට මේව බලන්නෙ නෑ ආයෙ

    හරි දුකයි බං උඹල වගේ මට මේව ඉගෙන ගන්ඩ බෑනෙ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මගදී නවත්තන්න එපා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අතීත, වර්තමාන, අනාගත තුන් කාලයටම වැදගත් වෙන්නේ C තම මචන්. මෙන්න මේකෙන් ගිහින් තියෙන ඒවා කරලා ඉගනගන්න පුළුවන්.

    https://www.hackerrank.com/dashboard

    C ගොඩ දාගත්ත කියන්නේ අනිත් ගොඩක් ඒවා ඉක්මනට තේරුම් ගන්න පුළුවන්.

    දැන් එහෙමම කියන්න අමාරුයි බන්
    මාත් C වලින් පටන් අරගෙන වැඩි කාලයක් C/C++ කරලා තියෙන්නෙ

    ඒ උනාට කැම්පස් එකක හරි CS/SE වගේ කරන කෙනෙක්ට හෝ විශේශම අවශ්‍යතාවයක් නිසා ඉගෙන ගන්න කෙනෙක්ට ඇරෙන්න ආසාවට ඉගන ගන්න කෙනෙක්ට C/C++ දැන් ඉගෙන ගෙන වැඩක් නැති තරම්, අනික දැන් තියන ගොඩක් මොඩන් ලැන්ග්වේජ් ඉගෙනගන්න C ඉගෙන ගත්තා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් නැහැ. loop, control statement වගේ ඒව ඇරෙන්න පොයින්ටර්ස් මෙමරි මැනේජ්මන්ට් වගේ ඒව මොඩන් ලැන්ග්වේජ් වල හිතන්න දෙයක් ඇත්තෙම නැහැනේ.
    ආසාවට ඉගන ගන්න කෙනෙක්ට පොයින්ටර් ඇරිත්මැටික්, memory address එහෙම වැඩ කරන හැටි ඉගෙන ගත්තා කියලා ඇඩ්වාන්ටේජ් එකක් නැහැනේ. ඒ එෆර්ට් එක දාල හරියට OOP/Design patterns වගේ දෙයක් ඉගෙන ගන්න එක වටිනවා

    අනික ඉස්සර නම් හයි පර්ෆෝමන්ස් ඕන නම් C වලින්ම කරන්න ඕන කියලා එකක් තිබුනා, ඒත් දැන් මොඩන් ප්‍රොසෙසර්, කම්පයිලර් එක්ක ගොඩක් ලැන්ග්වේජ් වලින් C වලින් කරන තරමටම පර්ෆෝමන්ස් ගන්න පුලුවන්
    උදාහරනයක් විදියට ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම NDK එකෙන් ලියන C ප්‍රෝගෑම් එකකට වඩා Java ප්‍රෝගෑම් පර්ෆෝමන්ස් තියනවා කියලා ඔප්පු කරලත් තියනවා (ART වලදි),
    (මේකම ටික කාලෙකට කලින් තිබුනා Assembly වලින් අනිවාර්යෙන් C වලට වඩා පර්ෆෝමන්ස් ගන්න පුලුවන් කියලා හැබැයි දැන් GCC/LLVM/Clang වගේ ඒවයෙන් C කම්පයිල් කරාම Assembly වලින් ලිවුවට වඩා පර්ෆෝමන්ස් තියනවා, මොකද මේ අලුත් කම්පයිලර් වලින් කරන ලෙවල් එකට ඔප්ටිමයිස් කරන්න අපිට බැරි නිසා)
    දැන් ගොඩක් ගේම් එන්ජින් එහෙම උනත් C/C++ වලින් ඩිවලොප් කරාට ගේම් ඩිවලොපර්ස්ලාට ලේසි වෙන්න මොඩන් ලැන්ග්වේජ් බයින්ඩින් තියනවා, ඒවයෙ පර්ෆෝමන්ස් වල වෙනසක් නැති තරම්, උදාහරන විදියට ගොඩක් ගේම් එන්ජින් දැන් Python/Javscript/Lua/C# වගේ ලැන්ග්වේජ් බයින්ඩින් තියනවා
    Unreal වගේ ඒවයෙ තාම C++ වලින් කෝඩ් කරන්න පුලුවන් ඒ උනාට සමහර අලුත් ඒවයෙ C++ ඔප්ශන් එකක් ඇත්තෙම නැහැ

    මේ ටික කියෙව්වම අරූගේ හිතට සහනයක් එයි
    කියලද උඹ හිතන්නේ...:lol:

    හරි එහෙනම් කමක් නැහැ මචන්...
    1.gif
     
    මම උඹල තරං හපනෙක් නොවෙමි :sorry:
    උඹෙ කමෙන්ට් කියෝනකොට මට හරි දුකයි. උඹල මට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මේ ටික කියෙව්වම අරූගේ හිතට සහනයක් එයි
    කියලද උඹ හිතන්නේ...:lol:
    1.gif

    මම උඹල තරං හපනෙක් නොවෙමි :sorry:
    උඹෙ කමෙන්ට් කියෝනකොට මට හරි දුකයි. උඹල මට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද?

    :lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම උඹල තරං හපනෙක් නොවෙමි :sorry:
    උඹෙ කමෙන්ට් කියෝනකොට මට හරි දුකයි. උඹල මට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද?
    මචං අනුරාධ.. මේ ටික කියන්නේ උඹ ගැන ආදරෙන්..
    මේ ලෝකේ කිසි මිනිහෙක් , කුමන හෝ විශයකට
    දක්ෂ වෙන්නේ නැහැ ඉබේම..

    EK එකේ වර්ග ගොඩක ජොබ් කරන උන් ඉන්නවා...
    සියලු දෙනාම මොනවා හරි ටිකක් අල්ලගෙන එදා වේල
    හොයාගෙන කනවා.. එච්චරයි... නඩුකාරයත් එහෙමයි...
    පාර අතුගාන කෙනත් එහෙමයි...

    අතුගාන මිනිහා ලඟත් පට්ට ටෙක්නීක් ඇති...
    ඒවා මටත් බැහැ උඹටත් බැහැ...

    ඒ නිසා දුක් වීමෙන් පලක් නැහැ...
    YT එකේ පොඩ්ඩක් බලපන්කො සර්කස්
    කණ්ඩායම් වල වැඩ...
    හීනෙකින් වත් ඒවා පුලුවන්ද උඹට...?

    ඒ මිනිස්සු අවුරුදු 15 විතර එකම දේ කරලා කරලා
    පුරුදු වෙච්චි දේවල්... අපිට බලා හිටපු පමණින් කරන්න බැහැ...
    ඒ නිසා අද පටන් ගනින් කේක් එකක් , පුඩිමක් හරි
    හදන්න...
    මෙතන ඉන්න හැමෝම 0 ඉඳන් පච වෙලා , බලු වෙලා
    නෝන්ඩි වෙලා පටන් ගත්ත අය...:confused:
     
    • Like
    Reactions: dayt0na

    :love::love:
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63

    :yes::yes:
     
    • Like
    Reactions: silentsahan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉගෙන ගන්ඩ හොඳ කම්පියුටර් ලැන්විජ් එකක් කියපල්ලකො

    ජාව හොඳයිද?

    කාලෙ ගෙවා ගන්ඩ මචංල

    hariyata kiyapan

    ඉගෙන ගන්ඩ ?????

    කාලෙ ගෙවා ගන්ඩ???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    ඔය කාලකන්නි සබ්ජ්ජෙක්ට් එක කරන්න එපා කොටින්ම කන්තෝරු රස්සාවකට වඩා ගූ හැත්තැවයි , උදේ එනවා ලැප් එකක් දාගෙන හවසට යනවා ලැප් එකක දාගෙන බැංකු පොත ලක්ශ ගනන් වලින් පිරෙනවා මැරෙනකොට සල්ලි ටික වලට අරන් පලයන් . තනිකරම ප්‍රොසෙක් කරන්නේ ඔලුව අනවශ්‍ය ස්ට්‍රෙස් එක්කින් ඉන්නේ ඔය ප්‍රොග්‍රැමින් කරන උන් .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං අනුරාධ.. මේ ටික කියන්නේ උඹ ගැන ආදරෙන්..
    මේ ලෝකේ කිසි මිනිහෙක් , කුමන හෝ විශයකට
    දක්ෂ වෙන්නේ නැහැ ඉබේම..

    EK එකේ වර්ග ගොඩක ජොබ් කරන උන් ඉන්නවා...
    සියලු දෙනාම මොනවා හරි ටිකක් අල්ලගෙන එදා වේල
    හොයාගෙන කනවා.. එච්චරයි... නඩුකාරයත් එහෙමයි...
    පාර අතුගාන කෙනත් එහෙමයි...

    අතුගාන මිනිහා ලඟත් පට්ට ටෙක්නීක් ඇති...
    ඒවා මටත් බැහැ උඹටත් බැහැ...

    ඒ නිසා දුක් වීමෙන් පලක් නැහැ...
    YT එකේ පොඩ්ඩක් බලපන්කො සර්කස්
    කණ්ඩායම් වල වැඩ...
    හීනෙකින් වත් ඒවා පුලුවන්ද උඹට...?

    ඒ මිනිස්සු අවුරුදු 15 විතර එකම දේ කරලා කරලා
    පුරුදු වෙච්චි දේවල්... අපිට බලා හිටපු පමණින් කරන්න බැහැ...
    ඒ නිසා අද පටන් ගනින් කේක් එකක් , පුඩිමක් හරි
    හදන්න...
    මෙතන ඉන්න හැමෝම 0 ඉඳන් පච වෙලා , බලු වෙලා
    නෝන්ඩි වෙලා පටන් ගත්ත අය...:confused:

    Machan sahan malliya

    Uba ela kolla

    Kiyawanna ba ban dan

    Poddak sentimental wela inne

    Kiriye un godak set ban mata real world 🌎 eke set wenna ba

    Hama reddama meke kiyala

    Wena ekakin awat mattu ban

    Aparade i miss you ban ubala
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    :yes: