අද කාලෙට හරියන

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ මට බෑ බං

    ඔලුවත් එක්ක මූසල වුණා

    ටික දවසකට මේව බලන්නෙ නෑ ආයෙ

    හරි දුකයි බං උඹල වගේ මට මේව ඉගෙන ගන්ඩ බෑනෙ

    Adoo

    Oka karima filed ekak dan digital loke

    Mata code dirawanne na ban

    Mamat patta domain tikak aran unlimited host package ekak aran podi gemak line karala tiyenne
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    මචං අනුරාධ.. මේ ටික කියන්නේ උඹ ගැන ආදරෙන්..
    මේ ලෝකේ කිසි මිනිහෙක් , කුමන හෝ විශයකට
    දක්ෂ වෙන්නේ නැහැ ඉබේම..

    EK එකේ වර්ග ගොඩක ජොබ් කරන උන් ඉන්නවා...
    සියලු දෙනාම මොනවා හරි ටිකක් අල්ලගෙන එදා වේල
    හොයාගෙන කනවා.. එච්චරයි... නඩුකාරයත් එහෙමයි...
    පාර අතුගාන කෙනත් එහෙමයි...

    අතුගාන මිනිහා ලඟත් පට්ට ටෙක්නීක් ඇති...
    ඒවා මටත් බැහැ උඹටත් බැහැ...

    ඒ නිසා දුක් වීමෙන් පලක් නැහැ...
    YT එකේ පොඩ්ඩක් බලපන්කො සර්කස්
    කණ්ඩායම් වල වැඩ...
    හීනෙකින් වත් ඒවා පුලුවන්ද උඹට...?

    ඒ මිනිස්සු අවුරුදු 15 විතර එකම දේ කරලා කරලා
    පුරුදු වෙච්චි දේවල්... අපිට බලා හිටපු පමණින් කරන්න බැහැ...
    ඒ නිසා අද පටන් ගනින් කේක් එකක් , පුඩිමක් හරි
    හදන්න...
    මෙතන ඉන්න හැමෝම 0 ඉඳන් පච වෙලා , බලු වෙලා
    නෝන්ඩි වෙලා පටන් ගත්ත අය...:confused:

    Patta comment eke ++
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Machan sahan malliya

    Uba ela kolla

    Kiyawanna ba ban dan

    Poddak sentimental wela inne

    Kiriye un godak set ban mata real world 🌎 eke set wenna ba

    Hama reddama meke kiyala

    Wena ekakin awat mattu ban

    Aparade i miss you ban ubala
    හරි හරි... මාත් මේ කම්මැලි කමට එන්නේ..:(
    90% කරන්නේ විකාර කියව කියව කාලේ කන එක...:sorry:

    ඒ අතර සිරාවට අත ගහන වැඩත් නැතුව නෙවේ...
    අපි ටික කොහොම හරි ඔලුව උස්සන් ඉමු...එච්චරයි වෙන්න ඕනේ.....:dull: