අද කාලේ ගෑණු ළමයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    අද කාලේ ගෑණු ළමයින්ට අපේ රටේ සදාචාරය සංස්කෘතිය කියන දේ ගැන කිසිම හැගීමක් නෑ. මේ ලඟදි දවසක මම අවශ්‍යතාවයකට ගෙදරකට ගියපු වෙලාවේ ඒ ගෙදර හිටපු ගෑණු ළමයෙක් ඇඳන් හිටපු හැටි. මේක මම දැම්මේ අද ගැහැණු ළමයි අඳින පළඳින විදිය ගැන අදහසක් දෙන්න. මේවා දෙමව්පියන් විසින් කරන වැරදි. ලංකාවේ සිංහල බෞද්ධ අය මුස්ලිම් අන්තගාමීන් වගේ වෙන්න ඕනේ කියල නෙමෙයි කියන්නේ. ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.

    2zrgkew.jpg

    10z1c29.jpg

    3fdc02e4a9.png

    අඩෝ පට්ට බන් පට්ට. ඔය සාය කෑලි ඇඳන් ඉන්නවට වඩා කොච්චර පට්ටද බලපන්. වයිෆ්ලත් ගෙදරදි මෙහෙම ඇඳලා ඉන්නවා නම් කොච්චර කික් එකක් එනවද බලපන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    anee manda umbala nam. this is very normal .until our people fix their dirty minds theyl see it as a bad thing. this girl is decent enough for me. i have friends who kiss their daughters in lips who are in twenties/ bath whole families together/ stay naked in-house and kids in pre-school knows how to perform sex and knows everything about reproduction and consequences.

    සිරාවට
    එහෙනම් ඉතින් අහන්න දෙයක් නැ

    මාත් දනනවා ඔහොම පවුල් දෙකතුඅනක්
    මොනවද ඉතින් පවුලේ සේරම පවුලේ අයත් එක්ක sex කරනවා

    මම ඩිරෙක්ට් ආශ්‍රයක් නම් නැහැ

    ඔතනට යන්නද ඕන මේ මුළු සමාජයම
    ලැජ්ජාව බය එකිනෙකට ගෞරවය කියල දෙයක් තියෙන්න ඕනේ නැද්ද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒක නන් ඇත්ත අය්යෙ
    ක්ලාස් වලට එන අය දැක්කම පිස්සු හැදෙනව

    මරු සිද්දියක් උන දවසක්
    මන් o/l වලට ගිය ක්ලාස් එකක
    ගර්ල් කෙනෙක් හිටිය අය්යෙ එයාගෙ ඩෙනිමෙ කකුල උඩට යනකන්ම කෑලි කෑලි ඉරලා (හැටිද මන්ද ඩෙනිමෙ)
    ඇතුල පේනවා‍ෙ :rofl:
    අපි හිටියෙ ඉස්සරම පෙලියෙ

    ඉතින් ක්ලස් ඇරිල මුලින්ම යවන්නෙ කෙල්ලො
    එයල යනකන් අපිට යන්න දෙන්නෙ නෑ
    සර් ඒ කෙල්ලව දැක්කා
    නවතින්න කිව්වා

    මයික් එකත් අතට අරන් ඇහුවා ඔයට කවුරු හරි කරදරයක් කරන්න ආවද කියල
    එයාගෙන් ඇහුවම නැහැ සර් කිව්ව
    නෑ මන් මෙ ඇහුවෙ කලිසම කීතු කීතු වලට ඉරපු නිසා

    ඒපාර සර් ඇහුවා
    වැරැද්ද උඹලගෙ ඇස් වලද
    නැත්තං මෙයාලගෙ ඇදුම් වලද කියල

    මන් දැක්ක කියුවා මුන් ටික ඒ දිහා ඇස් ගෙඩි එලියට දාන් බලන් ඉන්නවා

    සර් යන කට්ටිය ආයෙම නැවත්තුවා
    වාඩිවෙන්න කිව්වා

    විලාසිතා කියන දෙ දවසින් දවස වෙනස් වෙනවා
    ඒක සාමානය දෙයක්
    හැබැයි හෙලුව පෙන්නන එක විලාසිතාව නෙමෙය්
    ඒක නිසා ඒකට විලාසිතව කියලා වැරදි නම් යොදන්න එපා

    ඒ වගේ ඇදුම් අදින්නෙ අධික රාගික හැගීම් තියෙන කාන්තාවන්
    එයාල අඩ නිරුවත පිරිමින්ට පෙන්නලා
    පිරිමි ඒ දිහා බැලුවම එයාලට ඒකෙන් තෘප්තියක් ලැබෙනවා
    ඒකයි එයාලා එහෙම ඇදුම් අදින්නෙ
    නමුත් එයාලගෙ ජීවිතෙ එයාලටත් නොදැනිම නාස්ති වෙලා ඉවරයි
    වචනයෙන් එයාව ගණිකාවක් වෙලා ඉවරයි
    වචනයෙන් එයාලගෙ පතිවත කෙලෙසලා ඉවරයි

    ඇස් තියෙන්නෙ බලන්නයි
    ඇහැට ප්‍රිය දේ කවුරුත් බලනවා එහෙම නැත්තං බැලෙනවා
    නොබලන එකාට හැගීම් නෑ
    නැත්තං ඌ සමලිංගික

    පිරිමින්ට වැරදි පටවන්න එපා
    කොටට ඇදලා ගස්සලා අතින් ගවුම අස්සෙ ගහගන්න එපා
    තමන් දැනගෙනයි ඔය දේ කලේ
    තමන් දන්නවා මෙහෙම ඇන්දම පිරිමි බලනව කියලා

    තමන් දන්නවා මෙහෙම ඇන්දම තමන්ගෙ පතිවතට හානි වෙනව කියලා

    ඔය වගේ ඇදුම් අදින උන් මගේ පන්තියට නාවට කමක් නෑ
    විශේෂයෙන් අර ගල් යුගයෙ ජීවත් වෙන දරුවා
    එයා එනවා නම් පහුවදාට අම්ම එක්ක එන්න වෙයි මගේ ඉස්සරහට
    නැත්තං නාවට කමක් නෑ

    පිරිමි වෙච්ච තමුන් මේකත් මතක තියාගන්න ඕනා
    හෙලුව පෙන්නන එකී පත්තිනිඅම්මා බලන/ දකින උන් වනචරයො
    සමාජයේ මිම්ම ඒකයි

    එහෙම කියල යන්න කිව්වා
    එදා ඉදන් අර ගර්ල් ක්ලාස් ආවෙ නෑ :rofl:

    අම්මප මල්ලි
    උබලගේ සර් ල වගේ අයත් අද සමජෙයේ සැහෙන අඩුයි
    උබල වසන්වන්තයි බන් එහෙම ම්නුස්ස්යෙක්ගෙන් ඉගෙන ගන්න

    ඔය කියල තියෙන වචනයක් පාසා ඇත්ත
    එත් මේ සමාජය යන්නේ වැරදි අතටමයි එක හින්ද එකේ කියන ඩේ ලේසියෙන් කෙනෙක්ට ක්ලික් වෙන්නේ නැ

    උබ්වත් දෙයක් දැනගෙන වටහාගෙන හරි විදියට ඉදපන් මල්ලි
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අයියේ ඕක මගේ ඇහැට නොර්මල් ඔයාට සරාගී විදිහට පේනවනම් මගේද ප්‍රශ්නේ ඔයගේද? ඕක දැකල ඔයාට නගිනවා නම්, මට ඕක නොර්මල් දෙයක් නම් මගේද වැරැද්ද ඔයගේද?
    අපේ රටේ සංවර විදිහට ඇදගෙන වල්කම් කරන පත්තිනි අම්මල ඕන තරම් ඉන්නවා: ඔය සංවර ඇදුමේ තර්කෙ අද අදාල නෑ. ලංකාවේ කෙල්ලන්ට වෙනත් සම්බන්ධ කම් තිබිල ඩිවෝස් උන බහුතරයක් බදින්න කලින් පට්ට සංවර ය. පුළුවන්නන් නම් දන්නා ලෝයර් කෙනෙක් ගෙන් නිකන් අහන්න.
    ඔතන සිද්දියේ ඔයයි ගියේ වෙන කෙනෙක්ගේ ගෙදරට එකත් පවුද්ගලික නිවසක්. ඔයාට අයිතියක් නෑ ඒ නිවාස ගැන කතා කරන්න. ඔතන ඔයයි එයාගේ පවුද්ගලිකත්වය බිදින්නේ!
    බුදු හාමුදුරුවොත් කිව්වේ අපේ සිත තුල කාමය, රාගය හට ගන්නේ රුපය නිසා නෙමෙයි රුපය නිසා හට ගන්න චේතනාව තුල කියල. එකට රුපය අයින් කරලවත්, රෙද්දකින් වහලවත් වැඩක් නෑ. අපේ සිංහල සංස්කෘතික හරක් තේරුම් ගත්තේ එහෙම. පිරිමියාගේ සිතෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
    කොහොමත් ඔය ආකල්ප වල වෙනස හිටිනවා.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරාවට
    එහෙනම් ඉතින් අහන්න දෙයක් නැ

    මාත් දනනවා ඔහොම පවුල් දෙකතුඅනක්
    මොනවද ඉතින් පවුලේ සේරම පවුලේ අයත් එක්ක sex කරනවා

    මම ඩිරෙක්ට් ආශ්‍රයක් නම් නැහැ

    ඔතනට යන්නද ඕන මේ මුළු සමාජයම
    ලැජ්ජාව බය එකිනෙකට ගෞරවය කියල දෙයක් තියෙන්න ඕනේ නැද්ද
    ලංකාවෙ එහෙම කරන්නෙ නෑ කිසිම පවුලක. ලංකාවෙ පවුල් ඇතුලෙ නිරුවත කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමේ. ඒත් වෙන රටවලනම් ඕක කිසි ගානක් නෑ. අම්මල තමන්ගෙ පිරිමි ළමයි ඉස්සරහ නිරුවත් වෙනව. එතන කිසිම සෙක්ස් ෆීලින් එකක් නෑ. එතන තියෙන්නෙ ආදරයක් විතරයි. ලංකාවෙ මෙහෙම දේවල් අසාමාන්‍ය උනාට වෙන රටවල ඇති තරම් වෙනව. ඒක හින්ද වෙන රටවල අම්මයි දරුවොයි අතර හොද බැදීමක් තියනව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :lol::lol:මන් ඉන්නවා දැකල දූවලා ගිහින් පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කලා නේහ්:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් උන් ගෙදරට ඉන්නෙ ඔහොම තමා බං.. උඹ මොන ලබ්බකටද ඒ ගෙදරට රිංගලා ෆොටෝ ගහල මේකෙ දැම්මෙ.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ ඒ කතාව කිව්වේ මට නම් මම මේ ටික අයින් කරන්නම්. කොහොමත් මමත් පුංචි දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. මේ ළමයා තවම ඉස්කෝලේ යන වයසේ. මුහුණ පේන්නේ නැති ඒවා විතරක් දැම්මේ ඒකයි.

    :lol::lol::lol:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    :yes::yes:
    ගෙවල් වලට පැනල හොරෙන් ගෑනුන් ගෙ photo ගහන එකෙක් සදාචාරය සංස්කෘතිය කියල දෙන්න හදනව..
    නදකින් විතරක්..
    ඕකි ඕක ඇදගෙන පාරෙ ගියාද දැන් ?

    Gedarata adan hitapu adumakne meka... a kella karapu ekama weradda uba
    Wage dial ekak enna thenata mehema apu eka...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    අයියේ ඕක මගේ ඇහැට නොර්මල් ඔයාට සරාගී විදිහට පේනවනම් මගේද ප්‍රශ්නේ ඔයගේද? ඕක දැකල ඔයාට නගිනවා නම්, මට ඕක නොර්මල් දෙයක් නම් මගේද වැරැද්ද ඔයගේද?
    අපේ රටේ සංවර විදිහට ඇදගෙන වල්කම් කරන පත්තිනි අම්මල ඕන තරම් ඉන්නවා: ඔය සංවර ඇදුමේ තර්කෙ අද අදාල නෑ. ලංකාවේ කෙල්ලන්ට වෙනත් සම්බන්ධ කම් තිබිල ඩිවෝස් උන බහුතරයක් බදින්න කලින් පට්ට සංවර ය. පුළුවන්නන් නම් දන්නා ලෝයර් කෙනෙක් ගෙන් නිකන් අහන්න.
    ඔතන සිද්දියේ ඔයයි ගියේ වෙන කෙනෙක්ගේ ගෙදරට එකත් පවුද්ගලික නිවසක්. ඔයාට අයිතියක් නෑ ඒ නිවාස ගැන කතා කරන්න. ඔතන ඔයයි එයාගේ පවුද්ගලිකත්වය බිදින්නේ!
    බුදු හාමුදුරුවොත් කිව්වේ අපේ සිත තුල කාමය, රාගය හට ගන්නේ රුපය නිසා නෙමෙයි රුපය නිසා හට ගන්න චේතනාව තුල කියල. එකට රුපය අයින් කරලවත්, රෙද්දකින් වහලවත් වැඩක් නෑ. අපේ සිංහල සංස්කෘතික හරක් තේරුම් ගත්තේ එහෙම. පිරිමියාගේ සිතෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
    කොහොමත් ඔය ආකල්ප වල වෙනස හිටිනවා.

    :yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ එහෙම කරන්නෙ නෑ කිසිම පවුලක. ලංකාවෙ පවුල් ඇතුලෙ නිරුවත කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමේ. ඒත් වෙන රටවලනම් ඕක කිසි ගානක් නෑ. අම්මල තමන්ගෙ පිරිමි ළමයි ඉස්සරහ නිරුවත් වෙනව. එතන කිසිම සෙක්ස් ෆීලින් එකක් නෑ. එතන තියෙන්නෙ ආදරයක් විතරයි. ලංකාවෙ මෙහෙම දේවල් අසාමාන්‍ය උනාට වෙන රටවල ඇති තරම් වෙනව. ඒක හින්ද වෙන රටවල අම්මයි දරුවොයි අතර හොද බැදීමක් තියනව.

    තොට වහිද්දි වැදියං හෙනයක් කරවෙලා යන්ඩම :yes: කැමරාව ඔන් කල්ල උඹේ පැත්තට හරෝල තියපං ගෙදර කාට හරි කියපං වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කියල :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තොට වහිද්දි වැදියං හෙනයක් කරවෙලා යන්ඩම :yes: කැමරාව ඔන් කල්ල උඹේ පැත්තට හරෝල තියපං ගෙදර කාට හරි කියපං වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කියල :yes:
    වීඩියෝ කරල අප්ලෝඩ් කරන කතාවක් කොහෙද බූරුවො මන් කියල තියෙන්නෙ. මන් මේ කියල තියෙන්නෙ වෙන රටවල සාමාන්‍යයෙන් ගෙවල් වල වෙන දේවලුයි ලංකාවෙ ගෙවල් වල වෙන දේවලුයි අතර වෙනස. කියන දේ තේරුම්ගන්න බැරි උඹ වගේ ගොනෙක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වීඩියෝ කරල අප්ලෝඩ් කරන කතාවක් කොහෙද බූරුවො මන් කියල තියෙන්නෙ. මන් මේ කියල තියෙන්නෙ වෙන රටවල සාමාන්‍යයෙන් ගෙවල් වල වෙන දේවලුයි ලංකාවෙ ගෙවල් වල වෙන දේවලුයි අතර වෙනස. කියන දේ තේරුම්ගන්න බැරි උඹ වගේ ගොනෙක්.

    ඉතිං බූරුවො ඒක තමා කිව්වෙ තෝ මැරෙන එක වීඩියෝ කල්ල දාන්න කියල :yes: තොටනෙ කියන දේ තේරෙන්නැත්තෙ මූසලය :growl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතිං බූරුවො ඒක තමා කිව්වෙ තෝ මැරෙන එක වීඩියෝ කල්ල දාන්න කියල :yes: තොටනෙ කියන දේ තේරෙන්නැත්තෙ මූසලය :growl:
    ගොන් මූසලය තෝ කියන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතා.