අද කාලේ ගෑණු ළමයි

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඩට ඇඳුම් ඇන්දේ නැත්තන් මොන මගුලටද අතින් වහගෙන යන්නේ. එළියේ දාගෙන යන්න තිබුනනේ මොකද ඒක ඒ කාලේ සාමාන්‍ය දෙයක් වෙන්න එපෑ :P
    ඒකාලෙ තන් ඇරගෙන යන එක සාමාන්‍යයි කියලයි මටනම් පේන්නෙ. අනිත් අක දැන් කාලෙ පාරෙ යන කෙල්ලෙක්ගෙන් ඇහුවනම් මොකද තන් දෙක වහගෙන යන්නෙ කියල අනිවා ගුටි කන්න වෙනව. ඒත් මේ කාලෙ එහෙම ඇහුව කියල ගුටිකන්න වෙලා නෑ ඒ කාලෙ ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකාලෙ තන් ඇරගෙන යන එක සාමාන්‍යයි කියලයි මටනම් පේන්නෙ. අනිත් අක දැන් කාලෙ පාරෙ යන කෙල්ලෙක්ගෙන් ඇහුවනම් මොකද තන් දෙක වහගෙන යන්නෙ කියල අනිවා ගුටි කන්න වෙනව. ඒත් මේ කාලෙ එහෙම ඇහුව කියල ගුටිකන්න වෙලා නෑ ඒ කාලෙ ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඕන.

    බොරු කියන්න එපා යකෝ උඹ මේ මහනුවර යුගේ අන්තිම කාලෙ ගැන ලියපු පොතක් අල්ලං ලංකාවෙ මුලු ඉතිහාසෙම ඒකෙං නිර්වචනය කරන්න හදනව උඹට පිස්සු තේරුං ගනිං කිව්වාම :baffled: :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු කියන්න එපා යකෝ උඹ මේ මහනුවර යුගේ අන්තිම කාලෙ ගැන ලියපු පොතක් අල්ලං ලංකාවෙ මුලු ඉතිහාසෙම ඒකෙං නිර්වචනය කරන්න හදනව උඹට පිස්සු තේරුං ගනිං කිව්වාම :baffled: :baffled:
    "In a Hindu-Buddhist society it is difficult to assess with precision at what point semi-nudity became taboo. The Dhammapadatha Katha relates an incident which took place in the Tenth Century when a lay devotee, Rohini, wore a blouse before Anuruddha Thera only to cover marks left by a skin disease. This indicates that it was still unusual for women to cover their body. Women's dress was then a cloth round the hip leaving the body bare from waist upwards."
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඒකාලෙ තන් ඇරගෙන යන එක සාමාන්‍යයි කියලයි මටනම් පේන්නෙ.

    උඹට එහෙම පෙනෙනවානම් ඉතින් තව වෙන මොන කතාද :yes: උඹට වරදින්න විදියක් නෑ :yes: :) අනිවාර්යෙන් එහෙම තමයි ඉන්න ඇත්තේ :yes::yes:

    සැරදේ Sharma!
    11.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ අනිත් ඔලමොට්ටලය..ඕයි හරකො එක තමයි කිව්වෙ වැඩවසම් යුගයෙ මගුලක් අල්ලන් කියවන්න එපා කියලා..ඔය ගොන් සුද්දියොන්ට කලින් අපි රෙදි ඇන්ඳේ..විජය එද්දි කුවේණි කපු කැටලා තියෙන්නේ කන්නද? අඳින්න ඕයි අඳින්න :lol:
    අනුරාධපුර යුගේ ඉදන් දිගටම තිබ්බෙ ලංකාවෙ වඩවසම් යුගයක් තමා. ඔක්කොම කරේ රජාට ඕන විදිහට කවුරුහරි විරුද්ධ උනානම් බෙල්ල කපාගන්න තිබ්බ. නුවර යුගේ අනුරාධපුර යුගෙ වෙනසක් නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනුරාධපුර යුගේ ඉදන් දිගටම තිබ්බෙ ලංකාවෙ වඩවසම් යුගයක් තමා. ඔක්කොම කරේ රජාට ඕන විදිහට කවුරුහරි විරුද්ධ උනානම් බෙල්ල කපාගන්න තිබ්බ. නුවර යුගේ අනුරාධපුර යුගෙ වෙනසක් නෑ.

    ඕයි වැඩවසම් යුගය කියන්නේ මොකද්ද කියල ඉගෙනගෙන එනව ඔක්කොටම ඉස්සෙල්ල. වැඩවසම් යුගයේ වැඩි බලතල තිබ්බේ වංශාධිපතිවරුන්ට. රජාට ලොකු බලයක් තිබ්බේ නෑ. ඒ කියන්නේ මහනුවර යුගේ. එහෙම නැත්තන් තමුන්ට තේරෙන බාසාවෙන් කිව්වොත් තමුන් අර කහින කලාපේ එවුන් මේ රට අල්ලගත්තු කාලේ. දන්න මගුලකුත් නෑ..ගොන් ශර්ම:frown::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹට එහෙම පෙනෙනවානම් ඉතින් තව වෙන මොන කතාද :yes: උඹට වරදින්න විදියක් නෑ :yes: :) අනිවාර්යෙන් එහෙම තමයි ඉන්න ඇත්තේ :yes::yes:

    සැරදේ Sharma!
    11.gif

    :rofl::rofl::rofl:
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    මේකේ රණ්ඩු වෙන්න එපා කට්ටිය. මම කිව්වේ මගේ අදහස. සංවර විදියට ඇඳුම් අඳින්න පුළුවන්කම තිබිලත් මේ වගේ ඇඳුම් ඇඳගෙන තමන්ගේ නිරුවත ලෝකෙට දකින්න ඉඩ දෙන එක වැරදියි කියලා මට කියන්න ඕනේ වුණේ.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    කෙල්ලොන්ගේ ගොඩක් ඇදුම් ඇග පේන්න මහලා තියෙන්නේ. කලිසමක් ගත්තත් ගලෙන් භාගයක් පේනවා, නමුත් කොල්ලෙක්ගේ කලිසමක් ගත්තම දණහිස ගාවට වගේ තියෙනවා. කොල්ලන්ට සාමාන්‍යයෙන් දාඩිය දානවා වැඩියි කෙල්ලොන්ට වඩා ස්කන්ධය වැඩි නිසා, ඒක නිසා මට තේරෙන්නේ නෑ ඇයි කෙල්ලෝ ඇග පේන්නම අදින්නේ කියලා. ඇදුමක් අදින්නේ ආරක්ෂාවටයි, නමුත් දැන් කාලේ කෙල්ලොන්ගේ ඇදුම් මහලා තියෙන්නේ රාගය ඇවිස්සෙන්නයි.

    ඒක නන් ඇත්ත අය්යෙ
    ක්ලාස් වලට එන අය දැක්කම පිස්සු හැදෙනව

    මරු සිද්දියක් උන දවසක්
    මන් o/l වලට ගිය ක්ලාස් එකක
    ගර්ල් කෙනෙක් හිටිය අය්යෙ එයාගෙ ඩෙනිමෙ කකුල උඩට යනකන්ම කෑලි කෑලි ඉරලා (හැටිද මන්ද ඩෙනිමෙ)
    ඇතුල පේනවා‍ෙ :rofl:
    අපි හිටියෙ ඉස්සරම පෙලියෙ

    ඉතින් ක්ලස් ඇරිල මුලින්ම යවන්නෙ කෙල්ලො
    එයල යනකන් අපිට යන්න දෙන්නෙ නෑ
    සර් ඒ කෙල්ලව දැක්කා
    නවතින්න කිව්වා

    මයික් එකත් අතට අරන් ඇහුවා ඔයට කවුරු හරි කරදරයක් කරන්න ආවද කියල
    එයාගෙන් ඇහුවම නැහැ සර් කිව්ව
    නෑ මන් මෙ ඇහුවෙ කලිසම කීතු කීතු වලට ඉරපු නිසා
    ඒපාර සර් ඇහුවා
    වැරැද්ද උඹලගෙ ඇස් වලද
    නැත්තං මෙයාලගෙ ඇදුම් වලද කියල
    මන් දැක්ක කියුවා මුන් ටික ඒ දිහා ඇස් ගෙඩි එලියට දාන් බලන් ඉන්නවා

    සර් යන කට්ටිය ආයෙම නැවත්තුවා
    වාඩිවෙන්න කිව්වා

    විලාසිතා කියන දෙ දවසින් දවස වෙනස් වෙනවා
    ඒක සාමානය දෙයක්
    හැබැයි හෙලුව පෙන්නන එක විලාසිතාව නෙමෙය්
    ඒක නිසා ඒකට විලාසිතව කියලා වැරදි නම් යොදන්න එපා
    ඒ වගේ ඇදුම් අදින්නෙ අධික රාගික හැගීම් තියෙන කාන්තාවන්
    එයාල අඩ නිරුවත පිරිමින්ට පෙන්නලා
    පිරිමි ඒ දිහා බැලුවම එයාලට ඒකෙන් තෘප්තියක් ලැබෙනවා
    ඒකයි එයාලා එහෙම ඇදුම් අදින්නෙ
    නමුත් එයාලගෙ ජීවිතෙ එයාලටත් නොදැනිම නාස්ති වෙලා ඉවරයි
    වචනයෙන් එයාව ගණිකාවක් වෙලා ඉවරයි
    වචනයෙන් එයාලගෙ පතිවත කෙලෙසලා ඉවරයි

    ඇස් තියෙන්නෙ බලන්නයි
    ඇහැට ප්‍රිය දේ කවුරුත් බලනවා එහෙම නැත්තං බැලෙනවා
    නොබලන එකාට හැගීම් නෑ
    නැත්තං ඌ සමලිංගික
    පිරිමින්ට වැරදි පටවන්න එපා
    කොටට ඇදලා ගස්සලා අතින් ගවුම අස්සෙ ගහගන්න එපා
    තමන් දැනගෙනයි ඔය දේ කලේ
    තමන් දන්නවා මෙහෙම ඇන්දම පිරිමි බලනව කියලා
    තමන් දන්නවා මෙහෙම ඇන්දම තමන්ගෙ පතිවතට හානි වෙනව කියලා

    ඔය වගේ ඇදුම් අදින උන් මගේ පන්තියට නාවට කමක් නෑ
    විශේෂයෙන් අර ගල් යුගයෙ ජීවත් වෙන දරුවා
    එයා එනවා නම් පහුවදාට අම්ම එක්ක එන්න වෙයි මගේ ඉස්සරහට
    නැත්තං නාවට කමක් නෑ

    පිරිමි වෙච්ච තමුන් මේකත් මතක තියාගන්න ඕනා
    හෙලුව පෙන්නන එකී පත්තිනිඅම්මා බලන/ දකින උන් වනචරයො
    සමාජයේ මිම්ම ඒකයි

    එහෙම කියල යන්න කිව්වා
    එදා ඉදන් අර ගර්ල් ක්ලාස් ආවෙ නෑ :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේකේ රණ්ඩු වෙන්න එපා කට්ටිය. මම කිව්වේ මගේ අදහස. සංවර විදියට ඇඳුම් අඳින්න පුළුවන්කම තිබිලත් මේ වගේ ඇඳුම් ඇඳගෙන තමන්ගේ නිරුවත ලෝකෙට දකින්න ඉඩ දෙන එක වැරදියි කියලා මට කියන්න ඕනේ වුණේ.

    එහෙනම් ගේ ඇතුලේ නාද්දිත් ඔක්කොම වහන් නාපන් මුස්ලිම් කාන්තවක් වගේ
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ඒක නන් ඇත්ත අය්යෙ
    ක්ලාස් වලට එන අය දැක්කම පිස්සු හැදෙනව

    මරු සිද්දියක් උන දවසක්
    මන් o/l වලට ගිය ක්ලාස් එකක
    ගර්ල් කෙනෙක් හිටිය අය්යෙ එයාගෙ ඩෙනිමෙ කකුල උඩට යනකන්ම කෑලි කෑලි ඉරලා (හැටිද මන්ද ඩෙනිමෙ)
    ඇතුල පේනවා‍ෙ :rofl:
    අපි හිටියෙ ඉස්සරම පෙලියෙ

    ඉතින් ක්ලස් ඇරිල මුලින්ම යවන්නෙ කෙල්ලො
    එයල යනකන් අපිට යන්න දෙන්නෙ නෑ
    සර් ඒ කෙල්ලව දැක්කා
    නවතින්න කිව්වා

    මයික් එකත් අතට අරන් ඇහුවා ඔයට කවුරු හරි කරදරයක් කරන්න ආවද කියල
    එයාගෙන් ඇහුවම නැහැ සර් කිව්ව
    නෑ මන් මෙ ඇහුවෙ කලිසම කීතු කීතු වලට ඉරපු නිසා
    ඒපාර සර් ඇහුවා
    වැරැද්ද උඹලගෙ ඇස් වලද
    නැත්තං මෙයාලගෙ ඇදුම් වලද කියල
    මන් දැක්ක කියුවා මුන් ටික ඒ දිහා ඇස් ගෙඩි එලියට දාන් බලන් ඉන්නවා

    සර් යන කට්ටිය ආයෙම නැවත්තුවා
    වාඩිවෙන්න කිව්වා

    විලාසිතා කියන දෙ දවසින් දවස වෙනස් වෙනවා
    ඒක සාමානය දෙයක්
    හැබැයි හෙලුව පෙන්නන එක විලාසිතාව නෙමෙය්
    ඒක නිසා ඒකට විලාසිතව කියලා වැරදි නම් යොදන්න එපා
    ඒ වගේ ඇදුම් අදින්නෙ අධික රාගික හැගීම් තියෙන කාන්තාවන්
    එයාල අඩ නිරුවත පිරිමින්ට පෙන්නලා
    පිරිමි ඒ දිහා බැලුවම එයාලට ඒකෙන් තෘප්තියක් ලැබෙනවා
    ඒකයි එයාලා එහෙම ඇදුම් අදින්නෙ
    නමුත් එයාලගෙ ජීවිතෙ එයාලටත් නොදැනිම නාස්ති වෙලා ඉවරයි
    වචනයෙන් එයාව ගණිකාවක් වෙලා ඉවරයි
    වචනයෙන් එයාලගෙ පතිවත කෙලෙසලා ඉවරයි

    ඇස් තියෙන්නෙ බලන්නයි
    ඇහැට ප්‍රිය දේ කවුරුත් බලනවා එහෙම නැත්තං බැලෙනවා
    නොබලන එකාට හැගීම් නෑ
    නැත්තං ඌ සමලිංගික
    පිරිමින්ට වැරදි පටවන්න එපා
    කොටට ඇදලා ගස්සලා අතින් ගවුම අස්සෙ ගහගන්න එපා
    තමන් දැනගෙනයි ඔය දේ කලේ
    තමන් දන්නවා මෙහෙම ඇන්දම පිරිමි බලනව කියලා
    තමන් දන්නවා මෙහෙම ඇන්දම තමන්ගෙ පතිවතට හානි වෙනව කියලා

    ඔය වගේ ඇදුම් අදින උන් මගේ පන්තියට නාවට කමක් නෑ
    විශේෂයෙන් අර ගල් යුගයෙ ජීවත් වෙන දරුවා
    එයා එනවා නම් පහුවදාට අම්ම එක්ක එන්න වෙයි මගේ ඉස්සරහට
    නැත්තං නාවට කමක් නෑ

    පිරිමි වෙච්ච තමුන් මේකත් මතක තියාගන්න ඕනා
    හෙලුව පෙන්නන එකී පත්තිනිඅම්මා බලන/ දකින උන් වනචරයො
    සමාජයේ මිම්ම ඒකයි

    එහෙම කියල යන්න කිව්වා
    එදා ඉදන් අර ගර්ල් ක්ලාස් ආවෙ නෑ :rofl:

    andenava thani ahata
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    anee manda umbala nam. this is very normal .until our people fix their dirty minds theyl see it as a bad thing. this girl is decent enough for me. i have friends who kiss their daughters in lips who are in twenties/ bath whole families together/ stay naked in-house and kids in pre-school knows how to perform sex and knows everything about reproduction and consequences.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කෙල්ලො ගෑනු විලාසිතා කරනව කියන්නෙ හුදු ලස්සනක් විතරක් නෙමේ..
    අනේ මංද අපිට ඕව දැක්කම නගිනව. :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කෙල්ලො ගෑනු විලාසිතා කරනව කියන්නෙ හුදු ලස්සනක් විතරක් නෙමේ..
    අනේ මංද අපිට ඕව දැක්කම නගිනව. :yes:

    ow eawa karana thramata api kemati ekayi