අද කාලේ නියම Chad 😂😂

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,193
    2
    55,052
    113
    ha gay GIF
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    746
    1,519
    93
    ඒ කාලේ කරන්න නොදි දැන් ඒවා කරලා ක්‍රෙඩිට් දාගන්න අනුරනේ යකෝ චැඩ්:lol: අවුරුදු ගානක් අගමැති, අන්තිම කාලේ විදායක ජනා. චන්දෙට ආවේ කොහෙවත් නැති සිලින්ඩරේකින්, රටෙන්ම හිඟාකාලා චන්ද ලක්ශ 20යි. චැඩ් ගේ පුපේ හිල තමයි රනිල්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793

    ලොල් රටට වෙලා තිබ්බ ලොකුම සාපේ ජෙප්පොන්ගෙ "එපා එපා" සීන් එක, දැන් උන්ම උන් එපා කියපුවා කරනවා. අනාගතේ උන්ට ඔවට විරුද්ද වෙන්නත් බෑ. ඒ අතින් බැලුවොත් රනිලා තමා චැඩ්. ලංකාව දිනුම් මේ කාලකන්නි අතින්ම වැඩේ කරන නිසා
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,273
    4,068
    113
    ලොල් රටට වෙලා තිබ්බ ලොකුම සාපේ ජෙප්පොන්ගෙ "එපා එපා" සීන් එක, දැන් උන්ම උන් එපා කියපුවා කරනවා. අනාගතේ උන්ට ඔවට විරුද්ද වෙන්නත් බෑ. ඒ අතින් බැලුවොත් රනිලා තමා චැඩ්. ලංකාව දිනුම් මේ කාලකන්නි අතින්ම වැඩේ කරන නිසා
    3% thibba party ekakta baye wada kare nathnam eka uge nohakiyawa thama.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,970
    2,158
    113
    ලොල් රටට වෙලා තිබ්බ ලොකුම සාපේ ජෙප්පොන්ගෙ "එපා එපා" සීන් එක, දැන් උන්ම උන් එපා කියපුවා කරනවා. අනාගතේ උන්ට ඔවට විරුද්ද වෙන්නත් බෑ. ඒ අතින් බැලුවොත් රනිලා තමා චැඩ්. ලංකාව දිනුම් මේ කාලකන්නි අතින්ම වැඩේ කරන නිසා

    1743907713282.jpeg

    Baiyo pawne. Sitha niwaganna demu api.

    Ow ow Ranil thamai chad. Maara waddek.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,030
    87,652
    113
    ආශ්චර්යමත් රටක
    කෝ මේ චැඩ්ට කවුරුත් සැලියුට් පාරක් දීපල්ලා.

    රටේ ලෝකෙ හැම දෙයක්ම, කෙටියෙන්ම කිව්වොත් අනුර ලැට් එකට යන වෙලාව පවා ප්ලෑන් කරල ක්‍රියාත්මක් කරන්නෙ මේ චැඩ් සර් කියල හිතන්නෙ.

    බයියන්ගෙ ආතල් නං කඩන්න එපා. තාම බයියන්ගෙ හදවතේ ජනාධිපති එයා 🙏🏼 🤭
     
    🤭 🤭 👇 👇