අද කාලේ පොඩි උන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අයින් කරා...තිබ්බ කියලත් ඕකට ගානක් නැහැ බන්...වලතරයාගේ අනිත් එක ඕකා...එකනේ ඒ දවස් වල ඉදන් ම වලතරය හීනෙන් දැක්ක කියාගෙනත් දැගලුවේ...:lol::lol::lol:

    මොකෝ බං අරූට උනේ එක පාරට. ඔෆ්ලයින් ගියා ගියාමයි ත්‍රෙඩ් ටික බම්ප් කල ගමන් ආයේ ඇවිත් නෑ. :dull::dull:

    දැන් ඉතින් ඌට කරන්න දේකුත් නැහැ බන්..මොකෝ ඒ අර ළමා කාලය මවල දෙන්නදැයි..දැන් ඒ දවස් වගේ පරිසරයක්, වට පිටාවක් නැහැනේ..මෙන්න මේවා මෙහෙමයි පුතේ තිබුනේ කියල පෙන්නන්න විතරයි පුළුවන්..උනුත් ඉතින් ලේසියට ෆෝන් එකේ ටෝකින් ටොම් කැට් ද මොකක්ද අර පූසියෙක් ඉන්න ගේම් එක දාල දෙනවා...:lol:

    ඔව් දැන් ඉන්න පොඩි එවුන් සාපේක්ෂව හරි පණ්ඩිතයි සහ හරි ඕපන් බං. උන්ට කුරුම්බැට්ටි මැශිම ගැන කියලා දෙන්න ගියාම අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරි වෙන නිසා ඊ අයිටම්ස් වලට උන්ව දැන් ඉඳන්ම පුරුදු කරනවා. :sorry::sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොකෝ බං අරූට උනේ එක පාරට. ඔෆ්ලයින් ගියා ගියාමයි ත්‍රෙඩ් ටික බම්ප් කල ගමන් ආයේ ඇවිත් නෑ. :dull::dull:



    ඔව් දැන් ඉන්න පොඩි එවුන් සාපේක්ෂව හරි පණ්ඩිතයි සහ හරි ඕපන් බං. උන්ට කුරුම්බැට්ටි මැශිම ගැන කියලා දෙන්න ගියාම අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරි වෙන නිසා ඊ අයිටම්ස් වලට උන්ව දැන් ඉඳන්ම පුරුදු කරනවා. :sorry::sorry:

    පොලව පලාගෙන ගිහින් වත් ද...එක්කෝ මු බ්ලේඩ් එකෙන් බෙල්ල වත් කපාගත්තද දන්නේ නැහැ..:rofl::rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉස්සර එළුවන් කෑම කියල සෙල්ලමක් කරන්නේ බං මම පොඩි දවස්වල ආසම එකට..
    එක දවසක් පොත් බෑග් එක දොර ලග විසික් කරලා යුනිෆෝම් පිටින්ම යාළුවො එක්ක එළුවන් කන්න ගිහිල්ල ආච්චි අම්මගෙන් මග දිගට ගුටි කාකා ආව මට තාම මතකයි..
    ගස් මාරු සෙල්ලමත් පට්ට..
    හිනා යනවා බං ඒ කාලේ කරපුව මතක් වෙද්දීත්..
    සිරාවට ඒ හැමදේම නැති උනානේ..

    ගස්මාරු :love: :love: :love: :love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌම කමෙන්ට් දාගෙන ඌටම පොන්නය කියා ගන්නවා...මූ නම් අමන අනාථ කුකුලෙක් :lol: :lol: :lol:

    පට්ට ආතල් බං කියලා වැඩක් නෑ. මෙහෙමත් ගමේ අනාතයෙක්. මෝඩ කමද උපන් හැටියක්ද කියලා දෙයියෝ තමා දන්නේ. :rofl::rofl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කුරුම්බැට්ටි මැෂිම කියන්නේ මේකට ද බන්

    278677196-david-sexual-organ-michelangelo-sculptor.jpg
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ගං සූරිය තමා බං. කහපාට ටිකක් ලොකු මලක් පිපෙන්නේ මතකේ හැටියට. මතක ඇති කාලෙක සූරිය ගහක් දැක්කේ නෑ.

    220px-Milo_closeup.jpg
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අයියලා ඉන්නවා කියන්නේ ආයේ ලොවෙත් නෑ. පට්ටම ආතල්. බංකර් හදලා වෙඩි තියාගත්තේ එහෙම නැද්ද අතු කෑලි තුවක්කු හැටියට අරගෙන, කුරුම්බැට්ටි ග්‍රෙනේඩ් හැටියට අරගෙන. සිරාවට පට්ටම ආතල් බං ඒ කාලේ. දැන් ගොඩක් වෙලාවට මම නම් සෙල්ලම් කරන පොඩි උන් වැඩිය දකින්නෙත් නෑ බං. දැක්කත් දකින්නේ ක්‍රිකට් ගහනවා විතරයි. ඒකත් විකට් කූරු අටෝගෙන, හොඳ බැට් එක්ක ඩන්ලොප් බෝල වලින් ගහන ක්‍රිකට්. අපි ගහපු ලෑලි කෑල්ල විකට් එකට තියලා ලීයෙන් කපපු බැට් එකයි රබර් බෝලෙනුයි ගහපු ක්‍රිකට් නෙමෙයි. ආසාවට බට්ටා පනිනවා, ගුඩු ගහන එව්වා දකින්නෙම නෑ. හේතුව උන්ව දක්කනවා හරක් දක්කන්නම් වගේ ශිෂ්‍යයත්ව පන්තියි , කම්පියුටර් පන්තියි අර පන්තියි මේ පන්තියි. පව් ඉතින් උන්. ගහක් කොළක් අඳුරන්නේ නෑ සතෙක්ව දන්නේ නෑ.

    :yes: