අයින් කරා...තිබ්බ කියලත් ඕකට ගානක් නැහැ බන්...වලතරයාගේ අනිත් එක ඕකා...එකනේ ඒ දවස් වල ඉදන් ම වලතරය හීනෙන් දැක්ක කියාගෙනත් දැගලුවේ...
මොකෝ බං අරූට උනේ එක පාරට. ඔෆ්ලයින් ගියා ගියාමයි ත්රෙඩ් ටික බම්ප් කල ගමන් ආයේ ඇවිත් නෑ.


දැන් ඉතින් ඌට කරන්න දේකුත් නැහැ බන්..මොකෝ ඒ අර ළමා කාලය මවල දෙන්නදැයි..දැන් ඒ දවස් වගේ පරිසරයක්, වට පිටාවක් නැහැනේ..මෙන්න මේවා මෙහෙමයි පුතේ තිබුනේ කියල පෙන්නන්න විතරයි පුළුවන්..උනුත් ඉතින් ලේසියට ෆෝන් එකේ ටෝකින් ටොම් කැට් ද මොකක්ද අර පූසියෙක් ඉන්න ගේම් එක දාල දෙනවා...
ඔව් දැන් ඉන්න පොඩි එවුන් සාපේක්ෂව හරි පණ්ඩිතයි සහ හරි ඕපන් බං. උන්ට කුරුම්බැට්ටි මැශිම ගැන කියලා දෙන්න ගියාම අහන ප්රශ්න වලට උත්තර දීගන්න බැරි වෙන නිසා ඊ අයිටම්ස් වලට උන්ව දැන් ඉඳන්ම පුරුදු කරනවා.







