අද කාලේ වෙඩින්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    hqdefault.jpg

    හොදට හිතපන් මෙන්න මේ වගේ උන් නේද මේවා කරන්නේ ....

    1. ගමක ඉදලා නගරයේ privet company එකක job එකකට ආපු
    2. ජිවිතේ 1වෙනි වතාවට හෝ 2වෙනි වතාවට tie/coat ඇදලා හොද හෝටලයක වෙඩින් එකකට ගිය
    3. පලවෙනි වතාවට black label බිපු ..
    4. වටේ ඉන්න ලස්සන කෙල්ලෝ ඉස්සරහ ටිකක් පොරක් වෙන්න ඕන ...
    5. වෙන එකෙක් bite කරොත් කෙල්ලෝ උව පොර කියලා හිතයි කියලා හිතන

    ගන්කබරයෝ තමයි බොහෝවිට මේ වැඩ කරන්නේ

    හරියට හරි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතැනදී කරන්නේ ජීවිතේ වැදගත්ම දවසක මනමාලයව අපහසුතාවයට පත් කිරීම. මේ වගේ නුසුදුසු වචන ලිවීමට අමතරව ඉඳුල් නෑවීම, ස්විමින් පූල් එකට දැමීම වගේ දේවලුත් කරනවා. අහිංසක විහිලුත් ඕනේ තරම් තියෙද්දී මේවා කරන්නේ විහිලුවට මුලා වෙලා තමන්ගේ ඊරිසියාව පිට කරන්න. තමන්ගේ යාලුවන්ව මැන ගන්න හොඳ චාන්ස් එකක්.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මෙතැනදී කරන්නේ ජීවිතේ වැදගත්ම දවසක මනමාලයව අපහසුතාවයට පත් කිරීම. මේ වගේ නුසුදුසු වචන ලිවීමට අමතරව ඉඳුල් නෑවීම, ස්විමින් පූල් එකට දැමීම වගේ දේවලුත් කරනවා. අහිංසක විහිලුත් ඕනේ තරම් තියෙද්දී මේවා කරන්නේ විහිලුවට මුලා වෙලා තමන්ගේ ඊරිසියාව පිට කරන්න. තමන්ගේ යාලුවන්ව මැන ගන්න හොඳ චාන්ස් එකක්.
    matanam penna ba bn kari gon athal wheelbarrow wala tiyan yana ewai mudukku karayo wage. nikam watetama chater wenwa. :angry:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    බඩු ෂුවර් කියලා ලෝකේට කෑ ගහන එවුන්ගේ කොහොමත් බඩු ෂුවර් නැහැ. බැඳපු එකා ඉවරයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන්ට ලැජ්ජ නැද්ද බං ඕව ගහගෙන වෙඩිං එක ගන්න ? :eek: බැචලර් පාටියක් වගේ ගන්නව නං තව කමක් නෑ යාලුවො විතරයි. අම්ම තාත්ත නෑදෑයොත් අස්සෙ මෙහෙම කුණුහරුප ලියාගෙන මඟුල් ගන්න උන් නං අනේ මන්ද :sorry: මෙහෙම ගියොත් අහවල් වැඩෙත් පාර මැද්දෙ කරන්න පුලුවන්නෙ මුන්ට බල්ලො වගේ ගානක් නෑනෙ :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන්ට ලැජ්ජ නැද්ද බං ඕව ගහගෙන වෙඩිං එක ගන්න ? :eek: බැචලර් පාටියක් වගේ ගන්නව නං තව කමක් නෑ යාලුවො විතරයි. අම්ම තාත්ත නෑදෑයොත් අස්සෙ මෙහෙම කුණුහරුප ලියාගෙන මඟුල් ගන්න උන් නං අනේ මන්ද :sorry: මෙහෙම ගියොත් අහවල් වැඩෙත් පාර මැද්දෙ කරන්න පුලුවන්නෙ මුන්ට බල්ලො වගේ ගානක් නෑනෙ :dull:

    :yes::angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මුන්ට ලැජ්ජ නැද්ද බං ඕව ගහගෙන වෙඩිං එක ගන්න ? :eek: බැචලර් පාටියක් වගේ ගන්නව නං තව කමක් නෑ යාලුවො විතරයි. අම්ම තාත්ත නෑදෑයොත් අස්සෙ මෙහෙම කුණුහරුප ලියාගෙන මඟුල් ගන්න උන් නං අනේ මන්ද :sorry: මෙහෙම ගියොත් අහවල් වැඩෙත් පාර මැද්දෙ කරන්න පුලුවන්නෙ මුන්ට බල්ලො වගේ ගානක් නෑනෙ :dull:

    අපේ පවුලේ බඩු ෂුවර් කියන්නේ මේක ගහලා තියෙන්නේ මනමාලිගේ පැත්තේ අය නේද එතකොට? :confused:
     
    weerasuriyas

    Member
    Jan 24, 2018
    48
    33
    0
    මේව නම් මන්ද මානසික වැඩ... අහින්සක පොඩි විහිලුවක් කලාට කමක් නෑ. දවසක් මම ගිහිපු වෙඩින් එකක මනමාලයගෙ යාලුවො කොන්ඩම් පුම්බලා ඒක ඇතුලට බයින්ඩර් ගම් ටිකක් දාලා කාර් එක වටේම එල්ලලා.. අරූ නෑදෑයො පොඩි ළමයි ඉස්සරහ සෑහෙන්න අපහසුතාවයට පත් වුණා
     
    weerasuriyas

    Member
    Jan 24, 2018
    48
    33
    0
    මෙතැනදී කරන්නේ ජීවිතේ වැදගත්ම දවසක මනමාලයව අපහසුතාවයට පත් කිරීම. මේ වගේ නුසුදුසු වචන ලිවීමට අමතරව ඉඳුල් නෑවීම, ස්විමින් පූල් එකට දැමීම වගේ දේවලුත් කරනවා. අහිංසක විහිලුත් ඕනේ තරම් තියෙද්දී මේවා කරන්නේ විහිලුවට මුලා වෙලා තමන්ගේ ඊරිසියාව පිට කරන්න. තමන්ගේ යාලුවන්ව මැන ගන්න හොඳ චාන්ස් එකක්.

    Sirawatama
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    3rd class gobba family ekak wenna athi ban.
    :yes::yes::yes::yes::yes::love::love::love::love:
    ඊයේ පෙරේදා සල්ලි හොයාගෙන .......ෂෝ දාන එවුන් මචන්. වැදගත්කමක් ගෑවිලාවත් තියෙනවනම් මෙහෙම දේවල් කරන්නේ නෑ.
    මේවා කරන එවුන්ගේ තාත්තගේ හරි,සීයගේ හරි, මී මුත්තාගේ හරි මොකක්දෝ ලොකු අඩුවක් තියෙනවා.ජාන වලින්ම එන. ඒක සල්ලි වලින් හදන්න බෑ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව්ව් කරන්නේ මනාල ජෝඩුවගේ යාළුවොනේ .ඉතින් තොපි උන්ගේ දෙමව්පියන්ටයි නැදෑයින්ටයි බැනල හරියනවද ? :angry::lol::lol::lol:
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    723
    313
    63
    lankawe
    මරුසිරා;22909641 said:
    ඔව්ව් කරන්නේ මනාල ජෝඩුවගේ යාළුවොනේ .ඉතින් තොපි උන්ගේ දෙමව්පියන්ටයි නැදෑයින්ටයි බැනල හරියනවද ? :angry::lol::lol::lol:

    :yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    hqdefault.jpg

    හොදට හිතපන් මෙන්න මේ වගේ උන් නේද මේවා කරන්නේ ....

    1. ගමක ඉදලා නගරයේ privet company එකක job එකකට ආපු
    2. ජිවිතේ 1වෙනි වතාවට හෝ 2වෙනි වතාවට tie/coat ඇදලා හොද හෝටලයක වෙඩින් එකකට ගිය
    3. පලවෙනි වතාවට black label බිපු ..
    4. වටේ ඉන්න ලස්සන කෙල්ලෝ ඉස්සරහ ටිකක් පොරක් වෙන්න ඕන ...
    5. වෙන එකෙක් bite කරොත් කෙල්ලෝ උව පොර කියලා හිතයි කියලා හිතන

    ගන්කබරයෝ තමයි බොහෝවිට මේ වැඩ කරන්නේ
    :yes::yes::yes::yes::yes::love::love::love::love:
    පල වෙනි එක නැතිව අනිත් ඒවා ඔක්කොටම සීයට සීයක් උඹත් එක්ක එකඟ වෙන්නම්.ගම් වලින් ඇවිත් ජොබ් කරන හොඳ මිනිස්සුත්,ටවුන් වල ඉඳන් නරක වැඩ කරන මිනිස්සුත් ඉන්න නිසා.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මරුසිරා;22909641 said:
    ඔව්ව් කරන්නේ මනාල ජෝඩුවගේ යාළුවොනේ .ඉතින් තොපි උන්ගේ දෙමව්පියන්ටයි නැදෑයින්ටයි බැනල හරියනවද ? :angry::lol::lol::lol:
    :yes::yes::yes:එක අත්තේ වහන්නේ එක විදියේ කුරුල්ලොනේ මචන්. ඉතින් උනුත් බැනුම් අහන්න ඕන. මේ වගේ ගොබ්බයො ටිකක් තමන්ගේ ජීවිතේ වැදගත්ම දවසක ගෙන්න ගත්ත එකට.