![]()
හොදට හිතපන් මෙන්න මේ වගේ උන් නේද මේවා කරන්නේ ....
1. ගමක ඉදලා නගරයේ privet company එකක job එකකට ආපු
2. ජිවිතේ 1වෙනි වතාවට හෝ 2වෙනි වතාවට tie/coat ඇදලා හොද හෝටලයක වෙඩින් එකකට ගිය
3. පලවෙනි වතාවට black label බිපු ..
4. වටේ ඉන්න ලස්සන කෙල්ලෝ ඉස්සරහ ටිකක් පොරක් වෙන්න ඕන ...
5. වෙන එකෙක් bite කරොත් කෙල්ලෝ උව පොර කියලා හිතයි කියලා හිතන
ගන්කබරයෝ තමයි බොහෝවිට මේ වැඩ කරන්නේ
හරියට හරි


බැචලර් පාටියක් වගේ ගන්නව නං තව කමක් නෑ යාලුවො විතරයි. අම්ම තාත්ත නෑදෑයොත් අස්සෙ මෙහෙම කුණුහරුප ලියාගෙන මඟුල් ගන්න උන් නං අනේ මන්ද
මෙහෙම ගියොත් අහවල් වැඩෙත් පාර මැද්දෙ කරන්න පුලුවන්නෙ මුන්ට බල්ලො වගේ ගානක් නෑනෙ 



