අද කෑල්ලත් එක්ක ඉද්දි පොලිසියෙන් කේස් එක දැම්ම...

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    මම දන්න විදියට බෑ.. බයිසිකල් එකක ඕක කරා නම් අල්ලගෙන යන්න පුලුවන්.. කර් එකක් වගේ සංවුර්ත පරිසරයක ඔහොම දෙයක් කරා කියල ඒක පොදු නීතියට අදාල නෑ ,මම හිතන්නේ.. හැබැයි අශෝබන ලෙස හැසිරීම කියන තැනදී මා‍ටු‍ටු වෙන්න ඉඩ තියෙනවා,,, මොකද මිදුල තමන්ගේ උනාට පාරට පේන්න හෙලුවෙන් ඉන්න් බෑ නේ... තව එකක්.. ඔය මොන ලබ්බ කලා හරි ,ඔය පොලිස් පඟයෝ ඕක උසාවියේ ඔප්පු කරන්න ඕනේ.. නඩු කිවුවොත් පොලිස්සිය පච වෙනවා....
    එතකොට ඒව කරල ඉවර වෙලා :lol:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ධාතු වැඩක් උනේ අද. කෑල්ලත් එක්ක කාර් එකේ පිටිපස්සට වෙලා නිකන් තුරුලු වෙලා ඉද්දි පොලිසියෙ ඩබලක් ඇවිල්ල එක පාරට බහිනව මොකද කරන්නෙ කියල කේස් එක දැම්ම. මුකුත් ඩිස්ටි ඩිඩිං කරේ නෑ, එතකොට ඒව කරල ඉවර වෙලා. මම බැස්ස. මුන් දෙන්න කේස් එක අදිනව. මොකද මේ පාර අයිනෙ වහනෙ නවත්තන් කරන්නෙ, පොදු ස්ථානයක නොහොබිනා ලෙස හැසිරෙන්න බෑ කියල දන්නෙ නැද්ද කියල මුන් ටෝක් කරනවා. ඊට පස්සෙ කියනව වාහනෙ ඇරන් යන් පොලිසි දෙන්නගෙම දෙමව්පියො ගෙන්නල කියල යවන්නම් කියල. සිරා මටනම් අවුලක් නෑ, ඒත් කෑල්ලගෙ ගෙදරින් ගෙන්නුවොත් කේස් එක සැරයි. ගෙවල් වලින් දන්නව, ඒත් පොලිසියෙන් ගෙන්නුවොත් අවුල් නේ. මගෙ වයස 26, කෙල්ලගෙ 24 යි. මම කීව අපි දෙන්නගෙම වසය 18ට වැඩි කියල. මුන් කියනවා එහෙම බෑ පොදු ස්ථානයක නොහොබිනා ලෙස හැසිරෙන එක කේස්ලු. ලයිසන් එකත් ගත්තා. මම දැනගත්ත මුන් ජරාවට තමා එන්නෙ කියල. ඊට පස්සෙ ගොඩින් බේරගමු කියල ගාණක් දෙන්නට දීල යැව්ව. එපා උනා ඕයි අදනම් හුත්ත ලංකාවත් එක්ක. නිකන් නිදහසේ හිටියෙ මුකුත් නොකර. මුන් දෙන්න කලින් බලාගෙන ගිහින් තමා ඇවිල්ල තියෙන්නෙ ආය හරවගෙන අපිම target කරන්. පකයල කියනවා කවුද 119 ගහලලු. පච මුන්ගෙ, ඒ පාර අයිනෙ මොකෙක්වත් නෑ. කෙල්ල චා කරන්න බැරි නිසා ජරාවක් දීල යැව්ව. නැත්තම් මම යනව පොලිසි ඕන හුත්තක් කියල. මම දන්නව මගෙත් වැරැද්දක් තියේ පාර අයිනෙ ඕව කරන එක.

    මට දැනගන්න ඕන මේකයි. එහෙම පොලිසියට 18ට වැඩි කපල් එක්කට වාහනයක් ඇතුලෙ ඉදන් කරන ඒවට කේස් දාන්න පුලුවන්ද? එහෙම කපල් එක්ක දෙමව්පියො පොලිසියට ගෙන්නන්න පුලුවන්ද? එහෙම කේස් දාන්න පුලුවන්නම් දෙන දඬුවම් මොනවද?
    natuwa yakoo policiyta onee deyak puluwan. ubat maha chaatr ekek nee oii katata dena eka room ekakata gihin karanna epai plus bandinnat kalin kellage pettiya kadala thowa ellanna epai
     
    • Haha
    Reactions: thriloka

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    වැරදී එහෙම පොදු ස්ථාන වල ප්‍රසිද්ධියේ හැසිරෙන්න බෑ. අද ඊයේ ආපු එකක් නෙමෙයි ඉස්සර ඉදන් එහෙමයි. අවු 18 ක් උනත් බෑ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,080
    4,638
    113
    පුලුවන් . පොදු ස්තානයක් නම් පුලුවන්. එතන මිනිස්සු ගැවසෙන තැනක නෙමෙයි නම් උන්ට කේස් එක අදින්න බෑ. මොකද උබලා සෙක්ස් කරල නෑ නෙ උන්ට පේන්න . අනික වාහනයක් තියන එකෙක්ගෙ අම්මල තාත්තලට කතා කරන්න උන්ට පිස්සුද ?
    FR එකක් දාලා ලක්ශ 10ක් වන්දි ඉල්ලපන්
    Nonsense 🤣🤣🤣

    They can't do anything... They can't even prove what indecent behavior
    ------ Post added on Sep 29, 2023 at 8:52 AM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    samahata welawata adiyak passata aran iwasana eka watinawa bro

    netnm gema illala, polici gihin, gedarat danagena guu godak wenawa
    ඔව් බන් ඒක ඇත්ත. කෙල්ලට කේස් එක වැටුනොත් චා හින්ද තමා බල්ල උනේ.

    වැරදී එහෙම පොදු ස්ථාන වල ප්‍රසිද්ධියේ හැසිරෙන්න බෑ. අද ඊයේ ආපු එකක් නෙමෙයි ඉස්සර ඉදන් එහෙමයි. අවු 18 ක් උනත් බෑ.
    යකෝ එහෙම මුකුත් කරේ නෑ උන් එද්දි. එහෙනම් ප්‍රසිද්දියේ hug එකක්වත් දෙන්න වෙන්නෙ නෑ.
    ------ Post added on Sep 29, 2023 at 8:59 AM

    Nonsense 🤣🤣🤣

    They can't do anything... They can't even prove what indecent behavior
    ------ Post added on Sep 29, 2023 at 8:52 AM
    I didn't want to risk it bro. I knew they wouldn't be able to prove anything but didn't want to put the girl in trouble either.
    ------ Post added on Sep 29, 2023 at 9:04 AM
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    මමනං කියන්නෙ මේක ලංකාවෙ මිනිස්සුන්ගෙම තියන ජානමය අවුලක් කියල...ලංකාවෙ පොඩි එකාගෙ ඉදන් මහ එකා වෙනකම්ම හොරු, කුපාඩියො, අසහනකාරයො...තව එකෙක්ට වල කපන උන්....පොලිසිය කියල වෙනසක් නෑ එතෙන්ට යන්නෙත් මේ සමාජෙම ඉන්න මිනිස්සුනෙ....උන්ට පොලිස් ජොබ් එක කියන්නෙ හොර මැරකම් කරගන්න ලයිසන් එකක් හම්බුනා වගේ....යකාගෙ හැටියට තමා විමානෙ....ඒක ඉතින් වෙනස් කරගන්න දගලන්නැතුව සාදාරණ රටක් හදන්න බෑ
     
    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    apo oka aluth deyak neme marine drive eke wahana athula torch gagaha yanawa hawasata ponsiyo.

    80s walath same.
    hitha awul kara ganna epa kiyala kellata kiyapan ;)
    meka atta. nawattala tyena wahana walata torch gahla balnwa policeyen awith. nidahase fun ekak ganna na thamange wahane unath. redda..
     
    • Sad
    Reactions: thriloka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    එහෙම කරනවට ඇක්ෂන් ගන්න පුලුවන්. හබැයි දෙමවුපියො ගෙන්නන්න බෑ වැඩිහිටියොනෙ දෙන්නම. උබත් නිකන් පොඩි එකා වගේ හැසිරුනාද දන්නෙ නෑ.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අහපු ප්‍රශ්න ඔක්කොටම දෙන්න පුලුවන් උත්තරේ තමයි පුලුවන් කියන එක
     
    • Like
    Reactions: Cypress

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    එහෙම කරනවට ඇක්ෂන් ගන්න පුලුවන්. හබැයි දෙමවුපියො ගෙන්නන්න බෑ වැඩිහිටියොනෙ දෙන්නම. උබත් නිකන් පොඩි එකා වගේ හැසිරුනාද දන්නෙ නෑ.
    මාත් shape කරගන්න බන් ගියෙ. කෙල්ලට කේස් ගියොත් අවුල් නේ. ඊට පස්සෙ දෙමව්පියො ගෙන්නුවෙ නැතත් නඩු වලට එහෙම එන්න උනොත්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    ධාතු වැඩක් උනේ අද. කෑල්ලත් එක්ක කාර් එකේ පිටිපස්සට වෙලා නිකන් තුරුලු වෙලා ඉද්දි පොලිසියෙ ඩබලක් ඇවිල්ල එක පාරට බහිනව මොකද කරන්නෙ කියල කේස් එක දැම්ම. මුකුත් ඩිස්ටි ඩිඩිං කරේ නෑ, එතකොට ඒව කරල ඉවර වෙලා. මම බැස්ස. මුන් දෙන්න කේස් එක අදිනව. මොකද මේ පාර අයිනෙ වහනෙ නවත්තන් කරන්නෙ, පොදු ස්ථානයක නොහොබිනා ලෙස හැසිරෙන්න බෑ කියල දන්නෙ නැද්ද කියල මුන් ටෝක් කරනවා. ඊට පස්සෙ කියනව වාහනෙ ඇරන් යන් පොලිසි දෙන්නගෙම දෙමව්පියො ගෙන්නල කියල යවන්නම් කියල. සිරා මටනම් අවුලක් නෑ, ඒත් කෑල්ලගෙ ගෙදරින් ගෙන්නුවොත් කේස් එක සැරයි. ගෙවල් වලින් දන්නව, ඒත් පොලිසියෙන් ගෙන්නුවොත් අවුල් නේ. මගෙ වයස 26, කෙල්ලගෙ 24 යි. මම කීව අපි දෙන්නගෙම වසය 18ට වැඩි කියල. මුන් කියනවා එහෙම බෑ පොදු ස්ථානයක නොහොබිනා ලෙස හැසිරෙන එක කේස්ලු. ලයිසන් එකත් ගත්තා. මම දැනගත්ත මුන් ජරාවට තමා එන්නෙ කියල. ඊට පස්සෙ ගොඩින් බේරගමු කියල ගාණක් දෙන්නට දීල යැව්ව. එපා උනා ඕයි අදනම් හුත්ත ලංකාවත් එක්ක. නිකන් නිදහසේ හිටියෙ මුකුත් නොකර. මුන් දෙන්න කලින් බලාගෙන ගිහින් තමා ඇවිල්ල තියෙන්නෙ ආය හරවගෙන අපිම target කරන්. පකයල කියනවා කවුද 119 ගහලලු. පච මුන්ගෙ, ඒ පාර අයිනෙ මොකෙක්වත් නෑ. කෙල්ල චා කරන්න බැරි නිසා ජරාවක් දීල යැව්ව. නැත්තම් මම යනව පොලිසි ඕන හුත්තක් කියල. මම දන්නව මගෙත් වැරැද්දක් තියේ පාර අයිනෙ ඕව කරන එක.

    මට දැනගන්න ඕන මේකයි. එහෙම පොලිසියට 18ට වැඩි කපල් එක්කට වාහනයක් ඇතුලෙ ඉදන් කරන ඒවට කේස් දාන්න පුලුවන්ද? එහෙම කපල් එක්ක දෙමව්පියො පොලිසියට ගෙන්නන්න පුලුවන්ද? එහෙම කේස් දාන්න පුලුවන්නම් දෙන දඬුවම් මොනවද?
    Public karanna baha, expose wenna baha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඔව් ඇත්ත බන්. මටනම් උසාවි යන්න පුලුවන්. ඒත් කෙල්ලටත් ඕවගෙ රස්තියාදු වෙන්න උනොත් චානෙ. ඒකයි මාත් ගොඩින් බේරගන්න try කරේ. උන්ට ඒකත් තේරුනා.
    මෙන්න මේක නිසා තමා පොලිසිය ඔයාලගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ . සමාජ භීතිකාව , ලව් කරන්න හොදයි නිතියට බයයි , නිතියට බය වෙලා බෑ එක වෙනුවෙන් සටන් කරන්න ඕනේ . නැත්තම් කාකියෝ අත හෝදනවා ඔලුවට
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ධාතු වැඩක් උනේ අද. කෑල්ලත් එක්ක කාර් එකේ පිටිපස්සට වෙලා නිකන් තුරුලු වෙලා ඉද්දි පොලිසියෙ ඩබලක් ඇවිල්ල එක පාරට බහිනව මොකද කරන්නෙ කියල කේස් එක දැම්ම. මුකුත් ඩිස්ටි ඩිඩිං කරේ නෑ, එතකොට ඒව කරල ඉවර වෙලා. මම බැස්ස. මුන් දෙන්න කේස් එක අදිනව. මොකද මේ පාර අයිනෙ වහනෙ නවත්තන් කරන්නෙ, පොදු ස්ථානයක නොහොබිනා ලෙස හැසිරෙන්න බෑ කියල දන්නෙ නැද්ද කියල මුන් ටෝක් කරනවා. ඊට පස්සෙ කියනව වාහනෙ ඇරන් යන් පොලිසි දෙන්නගෙම දෙමව්පියො ගෙන්නල කියල යවන්නම් කියල. සිරා මටනම් අවුලක් නෑ, ඒත් කෑල්ලගෙ ගෙදරින් ගෙන්නුවොත් කේස් එක සැරයි. ගෙවල් වලින් දන්නව, ඒත් පොලිසියෙන් ගෙන්නුවොත් අවුල් නේ. මගෙ වයස 26, කෙල්ලගෙ 24 යි. මම කීව අපි දෙන්නගෙම වසය 18ට වැඩි කියල. මුන් කියනවා එහෙම බෑ පොදු ස්ථානයක නොහොබිනා ලෙස හැසිරෙන එක කේස්ලු. ලයිසන් එකත් ගත්තා. මම දැනගත්ත මුන් ජරාවට තමා එන්නෙ කියල. ඊට පස්සෙ ගොඩින් බේරගමු කියල ගාණක් දෙන්නට දීල යැව්ව. එපා උනා ඕයි අදනම් හුත්ත ලංකාවත් එක්ක. නිකන් නිදහසේ හිටියෙ මුකුත් නොකර. මුන් දෙන්න කලින් බලාගෙන ගිහින් තමා ඇවිල්ල තියෙන්නෙ ආය හරවගෙන අපිම target කරන්. පකයල කියනවා කවුද 119 ගහලලු. පච මුන්ගෙ, ඒ පාර අයිනෙ මොකෙක්වත් නෑ. කෙල්ල චා කරන්න බැරි නිසා ජරාවක් දීල යැව්ව. නැත්තම් මම යනව පොලිසි ඕන හුත්තක් කියල. මම දන්නව මගෙත් වැරැද්දක් තියේ පාර අයිනෙ ඕව කරන එක.

    මට දැනගන්න ඕන මේකයි. එහෙම පොලිසියට 18ට වැඩි කපල් එක්කට වාහනයක් ඇතුලෙ ඉදන් කරන ඒවට කේස් දාන්න පුලුවන්ද? එහෙම කපල් එක්ක දෙමව්පියො පොලිසියට ගෙන්නන්න පුලුවන්ද? එහෙම කේස් දාන්න පුලුවන්නම් දෙන දඬුවම් මොනවද?
    එහෙම තමයි සිරි ලන්කට්ස්තාන් පොලිසියෙන් අවසර ගන්නේ නැතුව බොලාට කාර් එකේ නෙමෙයි, ගෙදරවත්, හොටෙල් එකේවත් සෙස් කරන්න තහනම්. තොලක් දැම්මත් බබෙක් හම්බවෙනවා කියලා පොලිශ් මාජ්‍ය ප්‍රකාශක ගිරවා කියනවා. පොලිසියටත් දීලා කරනව නම් උන් කරන්න දෙයි. මෙවා රාජපස්ස දෙවියට පිදුව හලාල් රට කියලා දන්නේ නැද්ද? තොපේ වනචර වැඩ නිසා කිල්ලට අහුවෙලා උන්නාන්සෙට මොනවා හරි වුනොත්. කරපු වැඩේට තොපිව ඉතුරු කරලත් මදි බොලන් :dull:.

    කාර් එක ගෙදර එක බන්. room යන්නනම් පුලුවන් ඒත් ඒකි කැමති නෑ.
    නිදිමත නිසා නිදාගන්නවා හුත්තෝ. මගේ ගෑනිට තුරුල් වෙලා නිදාගන්න තොගෙන් අවසර ගන්න ඕනද මල් පොන්නයා කියලා කියන්න තිබුනේ ගූ කන පොලිශ් පොන්නයට. බලු පුකවල් වගේ මූනවල් තියෙන තාර බැරල් වගේ ගෑණු ඉන්න කොටුවේ වීදි ගණිකාවෝ ගහන පයියවල් කුණුවෙච්චි පොන්න පොලිස් කාරයොන්ගේ සෙස් ඇරියස් තමයි ඔය තොපෙන් ගන්නේ.
    රූම් කියලා ගුබ්බෑයම් වල රිංගලා අයෙත් සෙස් ඇරියස් තියෙන ස්‍රි ලන්කට්ස්තාන් 8 පාස් හලාල් පොලිසියට කියලා ඇරවගන්නේ නැතුව, හොඳ 5 ස්ටාර් වගේ හොටෙල් එකකට පලයන් කෝ. ඒවට පොන්න පොල්ශ් පකයලා පුක දෙන්න එන්නේ නෑ. චිල් එකේ ඉඳලා හොඳට එන්ජෝයි කරලා එන්නත් පුළුවන්. කෙල්ලොත් කැමතී ඒවට ;).
    ------ Post added on Sep 29, 2023 at 1:56 PM