අද කෑල්ලත් එක්ක ඉද්දි පොලිසියෙන් කේස් එක දැම්ම...

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    record karaganna thibbe.
    Mokakda neethiya kiyala nodannawa wage ahala, ung boru neethi kiyala rawattanna hadala salli ganna hadaddi
    ekama use karala unta puke arinna thiyenne mathaka hitinna keri wada karanawata.
    anthimata usawi yamu ehenam kyala.
     
    • Like
    Reactions: thriloka

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Ubala matried kiwwanam iwarane

    record karaganna thibbe.
    Mokakda neethiya kiyala nodannawa wage ahala, ung boru neethi kiyala rawattanna hadala salli ganna hadaddi
    ekama use karala unta puke arinna thiyenne mathaka hitinna keri wada karanawata.
    anthimata usawi yamu ehenam kyala.
    Owa kiyanna puluwan. Salli, Connection mukut natiwa owa karanna gihin antimata kudut ekka atulata tama yanna wenne. Mage tikak grades wala inna police yaluwo ekka shot eka daddi un kiyana katha ahuwama , rate nithiya gena kala kirino. Terumak na oluwa kalu gale gaha ganno wage wedak police yata attack kranawa kiyanne.
    ------ Post added on Sep 28, 2023 at 11:25 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Owa kiyanna puluwan. Salli, Connection mukut natiwa owa karanna gihin antimata kudut ekka atulata tama yanna wenne. Mage tikak grades wala inna police yaluwo ekka shot eka daddi un kiyana katha ahuwama , rate nithiya gena kala kirino. Terumak na oluwa kalu gale gaha ganno wage wedak police yata attack kranawa kiyanne.
    connections tikak thiyenakota hobby ekata wage oya wage dewal karanna asawak awa plan karala :P
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    මම දන්න විදියට බෑ.. බයිසිකල් එකක ඕක කරා නම් අල්ලගෙන යන්න පුලුවන්.. කර් එකක් වගේ සංවුර්ත පරිසරයක ඔහොම දෙයක් කරා කියල ඒක පොදු නීතියට අදාල නෑ ,මම හිතන්නේ.. හැබැයි අශෝබන ලෙස හැසිරීම කියන තැනදී මා‍ටු‍ටු වෙන්න ඉඩ තියෙනවා,,, මොකද මිදුල තමන්ගේ උනාට පාරට පේන්න හෙලුවෙන් ඉන්න් බෑ නේ... තව එකක්.. ඔය මොන ලබ්බ කලා හරි ,ඔය පොලිස් පඟයෝ ඕක උසාවියේ ඔප්පු කරන්න ඕනේ.. නඩු කිවුවොත් පොලිස්සිය පච වෙනවා....
    ඔව් ඒක ඇත්ත බන්. ඒත් කෙල්ල චා වෙනවනෙ ඊට පස්සෙ උසාවි එහෙම ඇවිත්. උන් ඒක තමා ගේම ඉල්ලුවෙ එහෙම වෙන්න තියෙන ඉඩ අඩු නිසා.

    ලිංගික වැඩ කරොත් ලෙඩේ දාන්න පුළුවන්. නැතුව වෙන ඒවාට බෑ ලෙඩේ දාන්න.
    එහෙම මුකුත් කරේ නෑ බන්. මොන ලිංගිකද 😂
    ------ Post added on Sep 28, 2023 at 11:34 PM

    අපරාදේ උබට වෙඩිමේ සල්ලි රිකවර් කරගන්න තිබ්බ පස්සේ කාලෙකදී හරි
    ඒ කොහොමද?
    ------ Post added on Sep 28, 2023 at 11:34 PM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    එක පාර මේම කතා එලකිරියේ එනවා සමාජයේ කතිකාවක් ගියාම
    උඩ එකෙකුත් එහෙම කියල තිබ්බ, මන් දන්නෙ නෑ ඒ නිසාද පොලිසියත් ඒව වැඩිපුර අල්ලන්නෙ කියල. මේ fake account එකට attention ඇරන් මොනව කරන්නද බන්. මොකද stars වැඩි උනා කියල මේකෙ වෙන වාසි හම්බෙනවද? 😂 අද මට සිරාවට සිද්ද උන දේ ගැන දැනගන්නයි දැම්මෙ.

    mata ohoma seen ekak una , malabe wawa paare ,
    eda indan kella kiyanne room yamu kiyala bayawela :rofl: :rofl:
    මගෙ එකිත් පොඩ්ඩක් බය උනා අද හැබැයි. 😂
    ------ Post added on Sep 28, 2023 at 11:46 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    උඩ එකෙකුත් එහෙම කියල තිබ්බ, මන් දන්නෙ නෑ ඒ නිසාද පොලිසියත් ඒව වැඩිපුර අල්ලන්නෙ කියල. මේ fake account එකට attention ඇරන් මොනව කරන්නද බන්. මොකද stars වැඩි උනා කියල මේකෙ වෙන වාසි හම්බෙනවද? 😂 අද මට සිරාවට සිද්ද උන දේ ගැන දැනගන්නයි දැම්මෙ.

    ඔය වගේ වෙලාවට නීතිය දැනගන්න ඕනේ . ඌ නීතිය වැඩක් නෑ අරව මේවා කියනවනම් නඩුවකට යං කියපන් , නඩුව අනිවාර්යයෙන් පරදිනවා පොලිසිය , ආපස්සට මානව හිමිකම් නඩුවක් දාල පොලිසිය වගඋත්තරකරුවන් කරලා වන්දි ගන්න ඕනේ. එකෙක් දෙන්නෙක් ඕක කරාම පොලිසිය ඕක නවත්තනවා . කොටින්ම පොලිසියට වරෙන්තු නැතුව කාර් එක සෝදිසි කරන්නත් බෑ , උබ කාර් එක අස්සේ මොනවද කරන්නේ කියලා සාක්ශි ඕනේ අඩුම සාක්ශිකරරුවන් ඉදිරිපත් කරන්න ඕනේ පොලිසිය ප්‍රසිද්ධ ස්ථානයක අනාචාරයේ හැසිරුනා කියලා. පොලිසිය ආව ගමන් ෆෝන් එක විඩියෝ දාගන්න ඕනේ දැන් ඒක හැම රටකම දැන් කරනවා , ඩැශ් කැම් එක්කුත් ඕනේ . නඩුවට ගිහින් ඕක දැම්ම ගමන් පොලිසිය කොර වෙනවා . කවදාවත් ඩැශ් කැම් එක තියනවා එකෙන් බලමු අනන් මනන් කියන්න එපා උබ නිවරදි නම් නඩු දාන්න කියපන්. ඔය එන්නේ දත ගලවන්න දැන් පොලිසිය
     
    ඔව් ඇත්ත බන්. මටනම් උසාවි යන්න පුලුවන්. ඒත් කෙල්ලටත් ඕවගෙ රස්තියාදු වෙන්න උනොත් චානෙ. ඒකයි මාත් ගොඩින් බේරගන්න try කරේ. උන්ට ඒකත් තේරුනා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඔව් ඇත්ත බන්. මටනම් උසාවි යන්න පුලුවන්. ඒත් කෙල්ලටත් ඕවගෙ රස්තියාදු වෙන්න උනොත් චානෙ. ඒකයි මාත් ගොඩින් බේරගන්න try කරේ. උන්ට ඒකත් තේරුනා.
    Paara ayithi podu janathavata. Ithin policiata balaya thiyanava venne monaada kiyala danaganna.
    Uba paare vahane navaththapu kotasa salli deela aragenanam ubata case daanna ba. :-)
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මේ වගේ සීන් උනහම ගාන දීල ශේප් වෙන්න එපා බන්..ඕකම ආයේ තව එකෙක්ට වෙනවා.. 2.50 නීති වෙනස් කරගන්නනම්..අනිවාර්යයෙන් උසාවි ගිහින් වන්දියක් අර ගන්න ඕන..ආයේ පොලිස් බල්ලෝ ඔහොම දෙයල් කරද්දි දෙපාරක් හිතනවා...

    samahata welawata adiyak passata aran iwasana eka watinawa bro

    netnm gema illala, polici gihin, gedarat danagena guu godak wenawa
    ඒ උනත් ඕක ඔතනින් ඉවරයි..තව කොල්ලෝ කෙල්ලෝ බෙරෙයි නේ..
    ------ Post added on Sep 29, 2023 at 4:12 AM
     
    • Like
    Reactions: KAZPER

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    room yanna kemathi nethi kello mona bambuwatada oi.
    kellawa room aran yanna tharan hada ganna ubata guts nethnam , oya kellawa atha erapan, ubata oki set wenne neha. marry karoth ubata katta kanna wenawa.

    a nisa wena kellek hoyapan, welawa nasthi karanne nethuwa
    Maath kiyanne kellawa atharapan. Ooka hariyanne na
     
    • Like
    Reactions: SLK_sri

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඇඩ් කලා කමෙන්ට්. එකක්...පස්සේ මකලා දැම්මා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    සිප් එක ඇරලා නැත්නම් කේස් නෑ :-(

    පොලිස් උන්ට වෙන වැඩ ඇත්තෙම නැද්ද