අද කෙල්ලව හම්බෙන්න ගියාද?

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
අද කෙල්ලව හම්බෙන්න ගියාද?

කොල්ලනේ ඔන්න ඉතින් අපි අලුත් වැඩකට සෙට් වෙන්නය් යන්නේ.... :yes::yes::yes::yes::yes:

මේ ත්‍රෙඩ් (thread) එකේ ඔයගල්ලන්ගේ කෙල්ලව අන්තිමට හම්බෙච දිනය පොස්ට් කරන්න ....

හරියට මේක දින පොතක් වගේ... හෙබෙයි library එකේ තියෙන දින පොතක් වගේ....
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


එතකොට ඔයගොල්ලන්ට පුළුවන් කෙල්ලව හම්බෙචච දවස් ටික කවදාහරි ගැන කරලා බලාගන්න...


වැඩේ හොදය්නේ ?????

මම අන්තිමට මගේ කෙල්ලව හම්බුනේ ගිය ඉරිදා ඒ කියන්නේ 12.12.2010 :love::love::love::love::love::love::love::love:
 

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මම ඒ ඉරිදම හවස් ජාමේ හම්බ උනා....උබ ගියාට පස්සේ..
    *
    *
    *
    *
    *
    *​
    ගනන් ගන්න එපා විහිලුවක් කලේ හොදේ.:P.
    .
     

    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    2032-4-12

    මම time travel කරල 2010ට අවා......
    ඊට පස්සෙ ආපහු යන්න අමතක උනා "ලංකාවේ ආශ්චර්යය" දැකල......... :lol::lol::lol::lol::lol: