අද කෙල්ලව හම්බෙන්න ගියාද?

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ස්ලා මට එයාව හම්බවෙන්නේ හෙට:love::love::love::love: ....අපි දෙන්නගේ පලමු හමුවීම......මට wish කරපල්ලා:love::love::love::love::love:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන්ස්ලා මට එයාව හම්බවෙන්නේ හෙට:love::love::love::love: ....අපි දෙන්නගේ පලමු හමුවීම......මට wish කරපල්ලා:love::love::love::love::love:

    adee ahenam umbala adura gatte kohomada???:nerd:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම යන්න හිතෙනවා බලලා එන්න දැන් අවුරුදු තුනකින් දැක්කේ නැති නිසා..
    බැදලද දන්නේත් නැ,,,
     

    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    o/l කාලෙදි අන්තිමට හම්බ උනේ 2004-11-28 වෙනිදා, එදායින් පස්සේ බැරිම තැන තව කෙනෙකුත් අන්දලා එයාලගේ අම්මටත් නොතේරෙන්න එයාව හම්බ උනේ එයාලගේ ගෙදරටම ගිහින් 2007-09-17 වෙනිදා, ඊට පස්සේ එයාව අහම්බෙන් දැක්කා රේල්වේ ස්ටේෂන් එකේදී ට්‍රේන් එක යන්නේ නැහැ කිව්වම ස්ටේෂන් එකෙන් එලියට යනකොට 2010-11-22 වෙනිදා ..... ඊට පස්සේ තාම හම්බ උනේ නැහැ ආයේ කවදා හම්බ වෙයිද දන්නේ නැහැ:no::rolleyes::rolleyes::rolleyes::(:(:(. හම්බ උන ගමන්ම එයාට ආදරෙයි:love::love::love: කියලා කියනවමයි.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(.........