අද කෙල්ලෙක්ව ෆලෝ කරා😉

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    අද කෙල්ලෙක්ව ෆලෝ කරා😉

    අද කෝච්චියේ නෝට් කරන් හිටපු කෙල්ලෙක් මහලේකම් කාර්යාලයේ ස්ටේෂන් එකෙන් බැහැපු ගමන් මං ෆලෝ කරා. හරිම වැදගත් පෙනුමක් තියෙන උස කෙල්ලෙක්. අපේ ඔෆිස් එක තියන පැත්තටමයි එයත් ගියේ. ඒ හින්දා ෆලෝ එක ලේසි වුනා. hsbc, කාර්ගීල්ස් පහුකරගෙන පාර එහෙම පැනගෙන එයා ගියා. මාත් පස්සෙන්ම ගියා. යෝක් ස්ට්‍රීට් එකේ ටිකදුරක් ගිහින් වම් පැත්තේ තියන ගුහාවක් පැත්තට එයා හැරුනා. මාත් හැරෙන්න බැලුවා බලද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.

    මං හැරිලා ආවා බං :oo:


    QsAkzz7.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    horek, killer kenk wageda uba follow kare.

    hari ban ewala inneth minissu. ekita kamathinam try karala balapan. passe kaleka duka hithei naththan. :dull:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    horek, killer kenk wageda uba follow kare.

    hari ban ewala inneth minissu. ekita kamathinam try karala balapan. passe kaleka duka hithei naththan. :dull:
    hari porawal owage inne. nikan hari eki eke inna ekek ekka set wela nam inne muta badu thamai
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බය වෙන්නේ ඇයි බං සමහරවිට කට උත්තරක් දෙන්න යන්න ඇත්තේ